Another day has been saved for the citizens of CMBඅඩෝ මෙහෙම කෙල්ලෙක් මටත් හිටියා බං.
ලංකාවේ එක්තරා සල්ලිකාර මූල්‍ය ආයතනයක field officers ලාගේ app එක හදලා maintain කළේ එයා.
ඒකි මගේ ෆෝන් එක hack කරලා මම දන්නෙත් නැතිව මගේ cam එක on කරලා ආතල් ගොඩක් දුන්නා.
Mic එක ඔන් කරලා මම කතා කරන ඒවා අහන් ඉන්නවා වගේ වැඩත් කළා.
ඒකි ඒ වැඩේටම app එකකුත් හැදුවා.
මම පස්සේ ඉල්ලුවා ඕක අපිට විකුනන්න පුලුවන්, දෙන්න කියලා.
ඔක්කොම files එක pen එකක දාලා මගෙත් එක්ක ඉද්දීම ගංගාරාමේ ළඟින් වතුරට දැම්මා.
දැන් ලංකාවේ නෑ.
(හැබැයි මම මේ කියන්නේ ඔයා ගැන කියලා ඔයා දන්නවා සහ මම කිරියේ ඉන්න නිසා ඔත්තු බලනවා කියලත් මම දන්නවා.)
![]()
ඔක්කොම copy කරන්න මහන්සි වෙන්නේ නැතුව shift delete කරන්නේ නැතුව මාළුන්ට මලකඩ වතුර හදපු ගොං programming dramatical huththi කියල balapanඔක්කොම files එක pen එකක දාලා මගෙත් එක්ක ඉද්දීම ගංගාරාමේ ළඟින් වතුරට දැම්මා
Gayලින්ක් නැද්ද... (vice versa)
උඹත් නිකම් ගෑනුන්ගේ නාට්ටි දන්නේ නෑ වගේ කතාව.ඔක්කොම copy කරන්න මහන්සි වෙන්නේ නැතුව shift delete කරන්නේ නැතුව මාළුන්ට මලකඩ වතුර හදපු ගොං programming dramatical huththi කියල balapan
------ Post added on Jan 14, 2026 at 12:00 PM
මොන හුප්තක් දඅඩෝ මෙහෙම කෙල්ලෙක් මටත් හිටියා බං.