සොෆ්ට්වෙයාර් ඉන්ජිනියස්ලා මෙහේවර

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියස්ලා මෙහේවර

    හෙට TRACE එකේ interview වගයක් තියනවා සොෆ්ට්වෙයාර්ින් ඉන්ජිනියස්ලාට
    කට්ටිය එන්න උදේ 8 ඉදන් 1 වෙනකම් තියනවා කියලා තමා ආරන්චි. කෝකටත් කෝල් එකක් දාලා එන්න.
    කියන්න අමතක උනා නෙහ්
    TRACE City එකේ තමා
    Codegen
    Calcey
    WS2o
    කියන කම්පැනි තියෙන්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :confused:
    application ඕනේ නැද්ද?
    company experience නැති උනත් chance එකක් තියෙයිද ?