සොෆ්ට්වෙයා කම්පැනි මරෝනා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    උඹලත් මැරිල වැඩ කරනවද ? මේ සොෆ්ට් ෆීල්ඩ් ඒකේ..
    කොහොමද ? ස්ට්‍රෙස් නැතුව බැලන්ස් කරගන්නේ ලයිෆ් ඒක
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    උඹලත් මැරිල වැඩ කරනවද ? මේ සොෆ්ට් ෆීල්ඩ් ඒකේ..
    කොහොමද ? ස්ට්‍රෙස් නැතුව බැලන්ස් කරගන්නේ ලයිෆ් ඒක
    Athi tharam opportunities thiyenawa dan. Ehema nethi ekakata maru weyan eka thenama inne nethuwa.
     
    • Like
    Reactions: Shamal3001

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    උඹලත් මැරිල වැඩ කරනවද ? මේ සොෆ්ට් ෆීල්ඩ් ඒකේ..
    කොහොමද ? ස්ට්‍රෙස් නැතුව බැලන්ස් කරගන්නේ ලයිෆ් ඒක
    aniwa. good work life balance thiyana company ekakata palayan.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,785
    113
    job ekata kotu wela inna epa. freelancing patan ganna job eka karana athare. tika tika set unama job eken ain wela hariyata start up ekak form karala wede patan ganna. job eken ain wela freelancing karanna yanna epa amaruwe wetenawa. side business karanna podiyata wedi welawak ganne nethi. podda podda podda earn karanna
     
    • Like
    Reactions: Cypress

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    Dan field eke resources hena aduwak have. 10+ experience un neththatama ne and inna unuth maru wenna wedi kemaththak na. Eka nisa try karapan oya yanna be amarui gana companies dan gannawa kattiya.
     
    • Like
    Reactions: Cypress

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    සොෆ්ට්වෙයා ෆැක්ටරි වලට නැතිව ෆර්ම් වලට වැඩකරපං. එතකොට වරක් ලයිෆ් බැලන්ස් එක තියනවා.
     
    • Like
    Reactions: Cypress and HAneo

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    management field ekata yanna thama try eka
    උඹලත් මැරිල වැඩ කරනවද ? මේ සොෆ්ට් ෆීල්ඩ් ඒකේ..
    කොහොමද ? ස්ට්‍රෙස් නැතුව බැලන්ස් කරගන්නේ ලයිෆ් ඒක
     
    • Like
    Reactions: Cypress

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,425
    113
    වැලිවේරිය
    salary එක වැඩක් නෑ expirince එක තමා වැදගත්
    Animated GIF
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උඹලත් මැරිල වැඩ කරනවද ? මේ සොෆ්ට් ෆීල්ඩ් ඒකේ..
    කොහොමද ? ස්ට්‍රෙස් නැතුව බැලන්ස් කරගන්නේ ලයිෆ් ඒක
    සිම්පල් රුල් දෙකක් ෆලෝ කරපන්

    1. හැම වෙලේම ජොබ් සිකියුරිටි එක තියාගනින්. ඒ කියන්නේ දැන් එලෙව්වොත් යන්න ජොබ් එකක්. මම වැඩ කරන කාලේ එන හැම ජොබ් එකටම ඉන්ටවිව් දානවා. එකෙන් මට සැහෙන්න එක්ස්පිරියන්ස් එකක් එනවා.

    2. උබට ඉන්න තැන සෙට් නැත්නම් කෙලින්ම පලයන්. උබට බැ උබට ඕනේ විදිහට කම්පැනි හදන්න. අන්න එක හොදට මතක තියාගනින්

    ඔය බේසික් රුල් දෙක තියේ නම් මම වගේ සතුටින් ඉන්න පුළුවන් උබටත්
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මැරිලා වැඩ කරනවා තමයි බන් එත් තෘප්තියක් ඇතුව.
    එක නිසා එකේ කිසි අව්ලක් මට නම් දැනිල නැහැ.
    මම කරන ජොබ් එකේ මට අලුත් දේවල් ඉගන ගන්න හම්බ වෙනනවා, ඉතින් මම full happy එකේ හරි කමක් නැහැ මැරිලා වැඩ කරනවා.
    මෙහමයි මචන්, "අඩෝ වේසිගෙ පුතා මේක කරපන් dead line එකට කලින් " ඒ වගේ කිවොත් නම් ජීවිතේට කරලා දෙන්නේ නැහැ. එත් මම වැඩ කරන තැන එහම තැනක් නෙමයි බන්.

    Stress එක වෙනස් work lord එක වෙනස් බන් , newbie කෙනෙකුට එක කළමනාකරණය කර ගන්න බැහැ. අපේ intern අපු එකෙක් ඉන්නවා මිනිහට exam තියනව, මිනිහට exam සහ work life එක balance කර ගන්න්න පලපුර්ද්ද නැහැ, මම ඌව C++ වලට නම් ramp up කරා. Technical side එකෙන් ramp up කරන එක ලේසි දෙයක්, එත් අර කියපු time management වගේ දේවල්,
    කියල දෙන්න පුළුවන් දේවල් නෙමයි, ඒව on job ඉගන ගන්න ඕනේ.
    මෙහමයි වැඩ තියනවා තමයි backlog එකේ, ඒවා දැකල නිකන් වැඩ කරන්නත් කලින් stres එක එනවා නම් fix කර ගන්න ඕන
    එන්න එතන mind එකේ. වැඩ ටික ටික ක්‍රමානුකුලව ඉවර කරලා confidence එක හදා ගන්න level එකට එන්න ඉතින් කාලයක් යනවා.

    අනික් දේ තමයි මනස සක්තිමත් වෙන්න නම් ඉතින් ශරීරය හොදින් තියෙන්න ඕනේ. එහම නැතුව බැහැ.
    එකට yoga වගේ දෙයක් hoda instructor කෙනෙක් ගාවට ගිහින් ඉගන ගන්න ඕනේ.

    මැරිලා වැඩ කරනවා කියන්නේ stress වැඩි කර ගෙන හෙට මෙරෙන්න වැඩ කරනවා වගේ දෙයක් නෙමයි.
    වැඩ ගොඩක් දවසට ඉවර කරනවා කියන එක.
    හෙට එටත් වඩා වැඩ කරන්න healthy වෙනවා කියන දේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    වෙන ෆීල්ඩ් එකක එකෙක් ඔය ප්‍රශ්නෙ ඇහුවනං කෙලින්ම කියන්නෙ රට දාල පලයන් කියලා. ලංකාවෙ ජොබ් කියන්නෙ කුණු ගඳ ගහන ගූ ගොඩවල්.

    ගූ ගොඩට අයිසින් ගාන්න හැදුවට වැඩක් නෑ.
     
    • Like
    Reactions: Cypress

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    සිම්පල් රුල් දෙකක් ෆලෝ කරපන්

    1. හැම වෙලේම ජොබ් සිකියුරිටි එක තියාගනින්. ඒ කියන්නේ දැන් එලෙව්වොත් යන්න ජොබ් එකක්. මම වැඩ කරන කාලේ එන හැම ජොබ් එකටම ඉන්ටවිව් දානවා. එකෙන් මට සැහෙන්න එක්ස්පිරියන්ස් එකක් එනවා.

    2. උබට ඉන්න තැන සෙට් නැත්නම් කෙලින්ම පලයන්. උබට බැ උබට ඕනේ විදිහට කම්පැනි හදන්න. අන්න එක හොදට මතක තියාගනින්

    ඔය බේසික් රුල් දෙක තියේ නම් මම වගේ සතුටින් ඉන්න පුළුවන් උබටත්
    වැඩ කරන තැන කොච්චර තෘප්තිමත් උනත් අනෙක් ජොබ් වලට interview දන්න.
    එක තමයි හරි.
    මොකද ජොබ් කියන්නේ අද තියනව හෙට නැහැ. ඔබ එතන සේවකයෙක් විතරක් කියන දේ මතක තියා ගන්න ඕනේ.
    ජොබ් එක කරන තැනට උපරිමය කරන්න එපා කියනවා නෙමයි මේ, එත් නිකන් සෙන්ටිමෙන්ටල් love එකක් තියා ගන්න එපා.
    එහම දෙයක් මේ ලෝකේ නැහැ.

    වෙන ෆීල්ඩ් එකක එකෙක් ඔය ප්‍රශ්නෙ ඇහුවනං කෙලින්ම කියන්නෙ රට දාල පලයන් කියලා. ලංකාවෙ ජොබ් කියන්නෙ කුණු ගඳ ගහන ගූ ගොඩවල්.

    ගූ ගොඩට අයිසින් ගාන්න හැදුවට වැඩක් නෑ.
    වැරදියි බන් හැම company එකක්ම ඔහොම නැහැ.
    "අඩෝ වේසිගෙ පුතා මේක ඉවර කරපන් මේ dead line එකට කලින්" කිවොත් කියපු එකා ගෙදර.
    එහම director ට වත් කියන්න බැරි rules තියන company private sector එකේ තියනව බන්.
    උබලා මේ රජයේ ජොබ් කර කර ඉදල එට පිටින් තියන ලෝකය දන්නේ නැහැ.
    ------ Post added on Nov 22, 2022 at 10:58 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ජොබ් එක කරන තැනට උපරිමය කරන්න එපා කියනවා නෙමයි මේ, එත් නිකන් සෙන්ටිමෙන්ටල් love එකක් තියා ගන්න එපා.
    එහම දෙයක් මේ ලෝකේ නැහැ.
    100% hode
    කම්පැනි එකක සොෆ්ට්වෙයා එකක් මුල ඉදල හදනකොට එක ගැන ලව් එකක් බැදීමක් එනවා. ඔන්න ඕක තමා නවත්තගන්න ඕනේ. එක වෙන එකෙක්ට අයිති කෙල්ලෙක් කියල හිතාගෙන වැඩ කරන්න තියෙන්නේ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    100% hode
    කම්පැනි එකක සොෆ්ට්වෙයා එකක් මුල ඉදල හදනකොට එක ගැන ලව් එකක් බැදීමක් එනවා. ඔන්න ඕක තමා නවත්තගන්න ඕනේ. එක වෙන එකෙක්ට අයිති කෙල්ලෙක් කියල හිතාගෙන වැඩ කරන්න තියෙන්නේ.
    එක ඇත්ත, software එක අපිට අයිති නැහැ. Company එකෙන් අපිට එකට පඩියක් ගෙවල තියනව නැහැ කියන්න බැහැ නේ.
    ගත්තු experience එක තමයි ඉතුරැ වෙන්නේ. වෙන තැනකට යනකොට එක CV එකේ ලියන්න පුළුවන්, මම මෙහම ගෙයක් හදල දීල තියනවා, මට ඔයාගේ ගෙදරත් හදල දෙන්න පුළුවන් හොදට කියල.
     
    • Love
    • Like
    Reactions: Cypress and HAneo

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    job ekata kotu wela inna epa. freelancing patan ganna job eka karana athare. tika tika set unama job eken ain wela hariyata start up ekak form karala wede patan ganna. job eken ain wela freelancing karanna yanna epa amaruwe wetenawa. side business karanna podiyata wedi welawak ganne nethi. podda podda podda earn karanna
    ova hodai freelance vage karala jiwithe ithiri tika gatha karanna. startup ekak patan gena success venna ona nam part time karala hari yanne na. risk ekak aran full ime valata bahinna ona. risk ekak ganne nethuwa success vennath ba ehema success vunu ekek loketh na. ekai lankave podi podi seo/marketing/web development company thibbata strong product based eva neththe. risk ganna bayai fail vei kiyala. anith eka lankave,india environment hoda na startup valata. fail vunoth hina vena samajayak inne
     
    • Like
    Reactions: ruwper

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    වැරදියි බන් හැම company එකක්ම ඔහොම නැහැ.
    "අඩෝ වේසිගෙ පුතා මේක ඉවර කරපන් මේ dead line එකට කලින්" කිවොත් කියපු එකා ගෙදර.
    එහම director ට වත් කියන්න බැරි rules තියන company private sector එකේ තියනව බන්.
    උබලා මේ රජයේ ජොබ් කර කර ඉදල එට පිටින් තියන ලෝකය දන්නේ නැහැ.
    ------ Post added on Nov 22, 2022 at 10:58 AM

    ආපහු ගිහින් කියවපන් දාපු එක සිංහලෙන් දාල තියෙන්නෙ. 🤣

    රජයෙ ජොබ් රජයෙ ජොබ් ගානව උබ දන්න රජයෙ ජොබකූත් නෑ ප්‍රයිවට් ජොබකුත් නෑ. 🤣මම කතා කරන්නෙ "මගේ ෆීල්ඩ් එකේ ලංකාවෙ ජොබ්" කියන ඒව ගැන.

    පිටරට කොම්පැනිවලට ලංකාවෙ ඉඳන් කෝඩ් කොට කොට ඉන්නව උබ දන්නෙ නෑ ඊට පිටින් තියෙන මහපොළොවෙ යතාර්ථය ගැන.. 🤣🤣🤣
     
    • Like
    Reactions: Cypress