උඹලත් මැරිල වැඩ කරනවද ? මේ සොෆ්ට් ෆීල්ඩ් ඒකේ..
කොහොමද ? ස්ට්‍රෙස් නැතුව බැලන්ස් කරගන්නේ ලයිෆ් ඒක
කොහොමද ? ස්ට්‍රෙස් නැතුව බැලන්ස් කරගන්නේ ලයිෆ් ඒක
Athi tharam opportunities thiyenawa dan. Ehema nethi ekakata maru weyan eka thenama inne nethuwa.උඹලත් මැරිල වැඩ කරනවද ? මේ සොෆ්ට් ෆීල්ඩ් ඒකේ..
කොහොමද ? ස්ට්‍රෙස් නැතුව බැලන්ස් කරගන්නේ ලයිෆ් ඒක
Good point machanAthi tharam opportunities thiyenawa dan. Ehema nethi ekakata maru weyan eka thenama inne nethuwa.
aniwa. good work life balance thiyana company ekakata palayan.උඹලත් මැරිල වැඩ කරනවද ? මේ සොෆ්ට් ෆීල්ඩ් ඒකේ..
කොහොමද ? ස්ට්‍රෙස් නැතුව බැලන්ස් කරගන්නේ ලයිෆ් ඒක
Aniwa.. ෆැක්ටරි wenai Company wenai.සොෆ්ටයාර් ෆැක්ටරි වල වැඩට යන්න එපා![]()
උඹලත් මැරිල වැඩ කරනවද ? මේ සොෆ්ට් ෆීල්ඩ් ඒකේ..
කොහොමද ? ස්ට්‍රෙස් නැතුව බැලන්ස් කරගන්නේ ලයිෆ් ඒක
සිම්පල් රුල් දෙකක් ෆලෝ කරපන්උඹලත් මැරිල වැඩ කරනවද ? මේ සොෆ්ට් ෆීල්ඩ් ඒකේ..
කොහොමද ? ස්ට්‍රෙස් නැතුව බැලන්ස් කරගන්නේ ලයිෆ් ඒක
වැඩ කරන තැන කොච්චර තෘප්තිමත් උනත් අනෙක් ජොබ් වලට interview දන්න.සිම්පල් රුල් දෙකක් ෆලෝ කරපන්
1. හැම වෙලේම ජොබ් සිකියුරිටි එක තියාගනින්. ඒ කියන්නේ දැන් එලෙව්වොත් යන්න ජොබ් එකක්. මම වැඩ කරන කාලේ එන හැම ජොබ් එකටම ඉන්ටවිව් දානවා. එකෙන් මට සැහෙන්න එක්ස්පිරියන්ස් එකක් එනවා.
2. උබට ඉන්න තැන සෙට් නැත්නම් කෙලින්ම පලයන්. උබට බැ උබට ඕනේ විදිහට කම්පැනි හදන්න. අන්න එක හොදට මතක තියාගනින්
ඔය බේසික් රුල් දෙක තියේ නම් මම වගේ සතුටින් ඉන්න පුළුවන් උබටත්
වැරදියි බන් හැම company එකක්ම ඔහොම නැහැ.වෙන ෆීල්ඩ් එකක එකෙක් ඔය ප්‍රශ්නෙ ඇහුවනං කෙලින්ම කියන්නෙ රට දාල පලයන් කියලා. ලංකාවෙ ජොබ් කියන්නෙ කුණු ගඳ ගහන ගූ ගොඩවල්.
ගූ ගොඩට අයිසින් ගාන්න හැදුවට වැඩක් නෑ.
100% hodeජොබ් එක කරන තැනට උපරිමය කරන්න එපා කියනවා නෙමයි මේ, එත් නිකන් සෙන්ටිමෙන්ටල් love එකක් තියා ගන්න එපා.
එහම දෙයක් මේ ලෝකේ නැහැ.
එක ඇත්ත, software එක අපිට අයිති නැහැ. Company එකෙන් අපිට එකට පඩියක් ගෙවල තියනව නැහැ කියන්න බැහැ නේ.100% hode
කම්පැනි එකක සොෆ්ට්වෙයා එකක් මුල ඉදල හදනකොට එක ගැන ලව් එකක් බැදීමක් එනවා. ඔන්න ඕක තමා නවත්තගන්න ඕනේ. එක වෙන එකෙක්ට අයිති කෙල්ලෙක් කියල හිතාගෙන වැඩ කරන්න තියෙන්නේ.
ova hodai freelance vage karala jiwithe ithiri tika gatha karanna. startup ekak patan gena success venna ona nam part time karala hari yanne na. risk ekak aran full ime valata bahinna ona. risk ekak ganne nethuwa success vennath ba ehema success vunu ekek loketh na. ekai lankave podi podi seo/marketing/web development company thibbata strong product based eva neththe. risk ganna bayai fail vei kiyala. anith eka lankave,india environment hoda na startup valata. fail vunoth hina vena samajayak innejob ekata kotu wela inna epa. freelancing patan ganna job eka karana athare. tika tika set unama job eken ain wela hariyata start up ekak form karala wede patan ganna. job eken ain wela freelancing karanna yanna epa amaruwe wetenawa. side business karanna podiyata wedi welawak ganne nethi. podda podda podda earn karanna
වැරදියි බන් හැම company එකක්ම ඔහොම නැහැ.
"අඩෝ වේසිගෙ පුතා මේක ඉවර කරපන් මේ dead line එකට කලින්" කිවොත් කියපු එකා ගෙදර.
එහම director ට වත් කියන්න බැරි rules තියන company private sector එකේ තියනව බන්.
උබලා මේ රජයේ ජොබ් කර කර ඉදල එට පිටින් තියන ලෝකය දන්නේ නැහැ.
------ Post added on Nov 22, 2022 at 10:58 AM