සොෆ්ට්වෙයා ගණන්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොෆ්ට්වෙයා ගණන්

    පොඩි උදවුවක් ඕන.

    කොම්පියුටර් එකට ඔපරේටින් සිස්ටම් එකක් දාන්න කීයක් ගන්නවද

    කොම්පියුටර් එකට ඩ්‍රයිවර්ස් දාන්න කීයක් ගන්නවද

    සොෆ්ට්වයා දාන්න කීයක් ගන්නවද

    සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්න කීයක් ගන්නවද

    මෙන්න මේ දේවල් ගැන දාන්න පින්වතෙක් මට කියනවද ඒ දේවල් වලට යන ගණන් එකින් එක.

    ලොකු උදවුවක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සාමාන්‍යයෙන් කඩ කරන අය ගන්න ගාන කියන්නම් මචං. මේවා එක එක තැන්වල වෙනස් වෙන්න පුලුවන්.

    කොම්පියුටර් එකට ඔපරේටින් සිස්ටම් එකක් දාන්න කීයක් ගන්නවද
    750යි

    කොම්පියුටර් එකට ඩ්‍රයිවර්ස් දාන්න කීයක් ගන්නවද
    250යි (එකක් වුනත් ඔක්කොම වුනත්)

    සොෆ්ට්වයා දාන්න කීයක් ගන්නවද
    සාමාන්‍යයෙන් එකකට 100 ක් වගේ. වින්ඩෝස් දාලා නම් ඔක්කොටම 1000යි

    සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්න කීයක් ගන්නවද
    මේක නම් දන්නෙ නෑ.

    • Like
    Reactions: labu gediya

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;17199716 said:
    මම නම් නිකං කරලා දෙන්නෙ. ලැප් 100කට විතර OS, Drivers,Software දාල දීල ඇති :D

    මාත් එහෙම තමයි. :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සාමාන්‍යයෙන් කඩ කරන අය ගන්න ගාන කියන්නම් මචං. මේවා එක එක තැන්වල වෙනස් වෙන්න පුලුවන්.

    කොම්පියුටර් එකට ඔපරේටින් සිස්ටම් එකක් දාන්න කීයක් ගන්නවද
    750යි

    කොම්පියුටර් එකට ඩ්‍රයිවර්ස් දාන්න කීයක් ගන්නවද
    250යි (එකක් වුනත් ඔක්කොම වුනත්)

    සොෆ්ට්වයා දාන්න කීයක් ගන්නවද
    සාමාන්‍යයෙන් එකකට 100 ක් වගේ. වින්ඩෝස් දාලා නම් ඔක්කොටම 1000යි

    සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්න කීයක් ගන්නවද
    මේක නම් දන්නෙ නෑ.

    අපේ දැනුම මොට්ට වෙනවා බං ගෙවල් වල නිකන් හිටියම. ඒ නිසා අමතරව කීයක්‌ හරි අතට එන්න ක්‍රමයක් හෙවුවේ. ගොඩක් ස්තුතියි මචන්. මගේ රෙප් පවර් එක 3යි. ඔයාට එයින් 3ක් දුන්නා. :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පැටියා;17199716 said:
    මම නම් නිකං කරලා දෙන්නෙ. ලැප් 100කට විතර OS, Drivers,Software දාල දීල ඇති :D

    මමත් එහෙම කලා බං. මේ මිනිස්සුන්ට කිසි ගුණයක් නැහැ නිකන් කරලා දුන්නට. මගුල් ගෙවල් වල වීඩියෝ වගේම උපන් දින පාටි වල විඩියෝ හදලා නිකන් කරලා දීලා ඇති ඕන තරම්. ඒත් හදිසියකට රුපියල් 1000ක් ඉල්ලගත්තම දෙනකන් කියවනවා.:oo::oo:

    ඒ මදිවට හැමෝටම කියනවා මහා ලොකුවට නයට ඉල්ලන් යනවා. ඒත් ගන්න ගියාම තමයි රගේ කියල.

    ඒ නිසා නිකන් කරන ඒකෙන් අයින් වෙලා අපිත් සල්ලි එක්කම වැඩ කරන්න බැලුවේ. නිකන් කරද්දී අගයක් නැහැනේ.:rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ දැනුම මොට්ට වෙනවා බං ගෙවල් වල නිකන් හිටියම. ඒ නිසා අමතරව කීයක්‌ හරි අතට එන්න ක්‍රමයක් හෙවුවේ. ගොඩක් ස්තුතියි මචන්. මගේ රෙප් පවර් එක 3යි. ඔයාට එයින් 3ක් දුන්නා. :D

    හොදයි හොදයි ඉස්සල්ලම රෙපෙයාර්, සොෆ්ට්වෙයා වලින් පටන් ගන්න. පස්සේ ටික ටික පාට්ස් විකුණන්න විස්වාස වන්ත විදිහට කරනවනම් හොදට දියුනු වෙන්න පුලුවන් දෙයක් තමයි ඔය. පාරිභෝගිකයාට සතුටු දායක සේවාවක් දුන්නම ගෙවන මුදල ගැන එයාලා හිතන්නෙ නෑ. තව ඩේට රිකවරි කරන්න, මැෂින් සුද්ද කරන්න වැගේ හැමදෙයක්ම කරන්න. තව උපදෙස් මොනවහරි ඕනෙ නම් කියන්න. මම නම් ඕක කරලා නෑ ඒත් මගේ යාලුවෙක් කරනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මමත් එහෙම කලා බං. මේ මිනිස්සුන්ට කිසි ගුණයක් නැහැ නිකන් කරලා දුන්නට. මගුල් ගෙවල් වල වීඩියෝ වගේම උපන් දින පාටි වල විඩියෝ හදලා නිකන් කරලා දීලා ඇති ඕන තරම්. ඒත් හදිසියකට රුපියල් 1000ක් ඉල්ලගත්තම දෙනකන් කියවනවා.:oo::oo:

    ඒ මදිවට හැමෝටම කියනවා මහා ලොකුවට නයට ඉල්ලන් යනවා. ඒත් ගන්න ගියාම තමයි රගේ කියල.

    ඒ නිසා නිකන් කරන ඒකෙන් අයින් වෙලා අපිත් සල්ලි එක්කම වැඩ කරන්න බැලුවේ. නිකන් කරද්දී අගයක් නැහැනේ.:rofl::rofl:
    ඒක නම් ඇත්ත බං. නිකං කරලා දෙන්න ගියාම කිසි අගයක් නෑ.
    මම මගෙ ආතල් එකට ඕව කරල දෙන්නෙ වැඩක් නැති වෙලාවට. :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොදයි හොදයි ඉස්සල්ලම රෙපෙයාර්, සොෆ්ට්වෙයා වලින් පටන් ගන්න. පස්සේ ටික ටික පාට්ස් විකුණන්න විස්වාස වන්ත විදිහට කරනවනම් හොදට දියුනු වෙන්න පුලුවන් දෙයක් තමයි ඔය. පාරිභෝගිකයාට සතුටු දායක සේවාවක් දුන්නම ගෙවන මුදල ගැන එයාලා හිතන්නෙ නෑ. තව ඩේට රිකවරි කරන්න, මැෂින් සුද්ද කරන්න වැගේ හැමදෙයක්ම කරන්න. තව උපදෙස් මොනවහරි ඕනෙ නම් කියන්න. මම නම් ඕක කරලා නෑ ඒත් මගේ යාලුවෙක් කරනවා.

    thank you very much.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ශොප් එකක් වගේ දාන්න අයිඩියා එකක් තියෙනවා නම් මේක බලපන් මචෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1572190

    ෂොප් එකක් දාන්න නම් අදහසක් නැහැ. ජොබ් එකට අමතරව අතට ගානක් එන්න ක්‍රමයක් හොයන්නේ. ඉස්සරහට අපිට දවල්ට ජොබ් කරලා රැටත් කරන්න ජොබ් එකක් හොයාගන්න වෙයි. නැතිව කොහොම ජිවත් වෙන්නද මන්ද. +++
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මමත් එහෙම කලා බං. මේ මිනිස්සුන්ට කිසි ගුණයක් නැහැ නිකන් කරලා දුන්නට. මගුල් ගෙවල් වල වීඩියෝ වගේම උපන් දින පාටි වල විඩියෝ හදලා නිකන් කරලා දීලා ඇති ඕන තරම්. ඒත් හදිසියකට රුපියල් 1000ක් ඉල්ලගත්තම දෙනකන් කියවනවා.:oo::oo:

    ඒ මදිවට හැමෝටම කියනවා මහා ලොකුවට නයට ඉල්ලන් යනවා. ඒත් ගන්න ගියාම තමයි රගේ කියල.

    ඒ නිසා නිකන් කරන ඒකෙන් අයින් වෙලා අපිත් සල්ලි එක්කම වැඩ කරන්න බැලුවේ. නිකන් කරද්දී අගයක් නැහැනේ.:rofl::rofl:

    ලංකාවනෙ මිත්‍රයා ගනන් ගන්න එපා :yes: කවුරු මොනදේ කලත් හොදින් ජීවත් වෙන්න කවද හරි ආනිසංස ලැබෙනව​
     
    nipunapro

    Member
    Aug 25, 2014
    49
    1
    0
    වෑඩක් නෑ යාලු. මමත් නම් කිදෙනේක්ට නිකන් කරලා දිලා තියේන වද. හොදම දේතමා සල්ලි වලට කරල දෙන ඒක. එත කොටඉ අපේ අගේ තෙර්න්නේ. laga patha nam nikam dala dennam yalu. ath ithin sunday thama
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෑඩක් නෑ යාලු. මමත් නම් කිදෙනේක්ට නිකන් කරලා දිලා තියේන වද. හොදම දේතමා සල්ලි වලට කරල දෙන ඒක. එත කොටඉ අපේ අගේ තෙර්න්නේ. laga patha nam nikam dala dennam yalu. ath ithin sunday thama

    :rofl::rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    සාමාන්‍ය PC නම් format කරන්න + Drivers + Softwares rs 1,000 වගේ තමයි.
    තව Skype Accounts හදාලා දීලා Viber දාලා, Email accounts හදලා දීලා, CoralDrew, Auctocad දාලා Dongle එක ගහලා ඒකෙ Software දාලා APN හදලා, ලොකු වැඩ කරනවා නම්
    1 ,500 - 2,000 වගේ ගන්නවා, (සමහර වෙලාවට ඊට වැඩි වෙනවා)

    Government PC නම් 1,500 තමයි අඩුම එතන ඉදන් 3,000 වෙනකල් ගන්න පුලුවන්,
    ඒක Original Anti-Virus / Firewall එහෙම දානවා නම් එකකට 4,000 - 6,000
    වගේ ගන්න පුලුවන්.
    Gov වල Cheque එකක් දෙන නිසා උබ අනිවා Register කරගන්න වෙනවා Business එක.
    ගොඩක් වෙලාවට 10,000 - 15,000 වගේ එකපාර කඩන්න පුලුවන් Gov වලින් ඒ නිසා වෙන වෙනම ගනං දාන්නෙ නැ, ඔක්කොටම එකක් දාලා Quotation එකක් දෙන්න.
    Gov වල අනිවා PC ගලවලා සුද්ද කරලා. PC ටික පොඩ්ඩක් මොනාහරි දාලා පොලිශ් කරලා, Sticker ගලවලා :D කැඩිච්ච Network pin ගහලා ඔක්කොම කරලා දෙන්න ඕන, Gov අයට ඇතුලෙ වෙන වැඩ වලට වැඩිය පිට ඔපේ තමයි ඕන,

    Gov වැඩක් කරාම පුලුවන් නම් Manager ට Pen එකක් වගේ දෙයක් තැගි දෙන්න, එත්කොට ඊලග පාරත් ඔයාටම කතා කරයි :D

    LAP එකක් නම් 1,000 - 1,500 වගේ තමයි. වැඩි අමාරුවක් නැ ලැප් Format කරන එක, ඒ නිසා අඩු ගානක් ගත්තට අව්ලක් නැ, Drivers එහෙම හොයන්න අමාරු නැ,

    ලැපක් Format කරාම පුලුවන් නම් Original AV එකක් දාන්න පුලුවන් ඒකට යන්නෙ 1,200 විතර, ඒත් අපිට 1,500 k ගන්න පුලුවන්.
    ඒත් එක්කම අනිවා හොද Mouse එකක් විකුනන්නත් පුලුවන්, :P :P :

    තව system PC එකක් නම් ඒ කියන්නෙ, POS, Accounts, Payroll සිස්ටම් එකක් තියෙන එකක් නම්, 4,000 ක් ගන්නවා, මේවා ගොඩක් පරිස්සමෙන් Format කරන්න ඕන. Database Backup ගන්න ඕන, ODBC Backup ගන්න ඕන, IP Config කරන්න ඕන, Firewall හදන්න ඕන, Shares හදන්න ඕන, Format කරලා .net Frameworks, Report Engine Runtimes, SQL Server දාන්න ඕන,
    අපිට System එක දාන්න බැරිනම් Software Company එකට කතා කරලා Teamviewer දාලා දෙන්න ඕන System එක Setup කරන්න.

    බැන්කුත් 4,000 යි, ඒත් බැන්කුවෙ ඒවා ව්ලියට ගෙනියන්න දෙන්නෙ නැ, ඇතුලෙ ඉදන්ම කරන්න ඕන, Format කරලා Internet එක හදලා දෙන්න ඕන,

    මේ වැඩේ විතරක් කරලා ගොඩ ගිහිපු උන් ඕන තරම් ඉන්නවා, Software Company වල වැඩ කරනවට වඩා ගානක් හොයනවා ගෙදර ඉදන් මම දන්න සමහර අය:D
     
    • Like
    Reactions: labu gediya

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    පැටියා;17199716 said:
    මම නම් නිකං කරලා දෙන්නෙ. ලැප් 100කට විතර OS, Drivers,Software දාල දීල ඇති :D

    ඔවු මාත් ඕනෙතරම් හදලා දීලා තියෙනවා, සමහර ඒවා හද්ද පරණ, ස්ලෝ... මැෂින් :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මමත් එහෙම කලා බං. මේ මිනිස්සුන්ට කිසි ගුණයක් නැහැ නිකන් කරලා දුන්නට. මගුල් ගෙවල් වල වීඩියෝ වගේම උපන් දින පාටි වල විඩියෝ හදලා නිකන් කරලා දීලා ඇති ඕන තරම්. ඒත් හදිසියකට රුපියල් 1000ක් ඉල්ලගත්තම දෙනකන් කියවනවා.:oo::oo:

    ඒ මදිවට හැමෝටම කියනවා මහා ලොකුවට නයට ඉල්ලන් යනවා. ඒත් ගන්න ගියාම තමයි රගේ කියල.

    ඒ නිසා නිකන් කරන ඒකෙන් අයින් වෙලා අපිත් සල්ලි එක්කම වැඩ කරන්න බැලුවේ. නිකන් කරද්දී අගයක් නැහැනේ.:rofl::rofl:

    aththa kathawa.mn nm one tharam oya paththen help deela thiynwa.bt samaharunta kisi gunayak na.
    mn nm salli aran na.bt set wennema nathi ekek nam wada kiyala maga arinawa.