සෝනම් කපූර්.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    "රැඟුම් පාලක මණ්ඩලයට ‍මෙලෝ රහක් නෑ" එහෙම කියන්නෙ සෝනම් කපූර්.
    ඇයගේ රංගනය ඇතුළත් නවතම චිත්‍රපටය " Players ".


    9.jpg


    බැංගලෝරයේදී එහි පූර්ණ ප්‍රචාරක කටයුතුවලට සහභාගිවෙමින් සෝනම් පැවසුවේ ඉන්දීය රැඟුම් පාලන මණ්ඩලයට වර්තමාන තරුණ පරපුරේ හැඟීම් පිළිබඳව අවබෝධයක් නොමැති බවයි.

    1.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    එම චිත්‍රපටයේ පෙනී සිටි පසුව රැඟුම් පාලක මණ්ඩලය විසින් කපාදැමූ දර්ශනයක් නැවත රඟපාමින් ඇය ඒ බව තවදුරටත් තහවුරු කළා.
    ත්‍රාස ජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වූ " Players " අබ්බාස් බුර්මාවාලා සහ මස්තාන් බුර්මාවාලාගේ අධ්‍යක්ෂණයක්.


    2.jpg
    4.jpg


    3.jpg


    අභිෂේක් බච්චන්, බොබී ඩියෝල්, සෝනම් කපූර්, බිපාෂා බාසු, නිල් නිතින් මුකේෂ් ඇතුළු ජනප්‍රිය සිනමා තරු රැසක් මෙහි රංගනයට එක්ව සිටිනවා.

    5.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    " Players " 2003 වසරේ හොලිවුඩ් පුරයේදී නිෂ්පාදිත " The Italian Job " චිත්‍රපටය පාදක කොටගෙන නිර්මාණය වූවක්.

    The%20italian%20job.jpg


    බොලිවුඩ්පුරයේ දී විශාල පිරිවැයක් දරා නිෂ්පාදනය කරන ලද චිත්‍රපට අතර " Players" චිත්‍රපටයද ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙනවා.

    10.jpg


    11.jpg


    2012 වසරේ ජනවාරි 6 වැනිදා සිට එය තිරගතවිමට නියමිතයි.