"රැඟුම් පාලක මණ්ඩලයට මෙලෝ රහක් නෑ" එහෙම කියන්නෙ සෝනම් කපූර්.
ඇයගේ රංගනය ඇතුළත් නවතම චිත්රපටය " Players ".
බැංගලෝරයේදී එහි පූර්ණ ප්රචාරක කටයුතුවලට සහභාගිවෙමින් සෝනම් පැවසුවේ ඉන්දීය රැඟුම් පාලන මණ්ඩලයට වර්තමාන තරුණ පරපුරේ හැඟීම් පිළිබඳව අවබෝධයක් නොමැති බවයි.