සෝභිත හිමියන්ගේ වාහනයට හදිසි අනතුරක්

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    සෝභිත හිමියන්ගේ වාහනයට හදිසි අනතුරක්

    සෝභිත හිමියන්ගේ වාහනය එහිමියන්ගේ පන්සල අසලදීම අනතුරට පත්වීම සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කරගැනීම සදහා එහිමියන් විසින් දළදා මාලිගාවේ පවත්වන්නට සැළසුම් කර තිබූ අධිෂ්ඨාන පූජාවට යෑම වැළැක්වීම සදහා හිතාමතා කරන ලද “හදිසි” අනතුරක් බවට සැක කෙරේ.

    ඊට එක් හේතුවක් නම් අනතුරට බදුන් වූ එක් වෑන් රථයක් උ‍දේ වරුවේ සිට විහාරය අසල නවත්වා තබා ගෙන සිටිමත් එහිමියන්ගේ රථය විහාරයෙන් එලියට ගන්නා විටම එම වෑන් රථය ද හදිසියේ පිටත්වීමත් ය.

    අපට සිහියට එන්නේ ශ්‍රී පති සූරියාරච්චි ය. ඔහු ද මලේ හදිසි අනතුරකිනි.

    සමහර විට මෙය මරන්නට කළ තැතක් නොවන්නට පුලුවන. එහෙත් ඒ තුළ පැහැදිලි අනතුරු ඇගවීමක් තියෙන්නට ද පුලුවන. හාමුදුරුවන් ගස් බැදිය නොහැකි නිසාත් එසේ බැන්දත් තමන් විහින් බැන්දේ යයි නොකියන්නට ඉඩ ඇති නිසාත් වෙනත් උපායමාර්ගයක් කල්පනා කළා විය හැකි ය.

    දැන් පෙනෙනා විදිහට ආණ්ඩුවට වඩාත් ලොකුම තර්ජනය තියෙන්නේ සග පරපුරෙනුත් හමුදාවෙනුත් ය. දෙකම ජාතියේ ප්‍රධාන මුර බල ඇණි දෙක ය. කාලා ඉන්න බැරි ද ඒක ය.

    හිරේ දැම්මේ ඒක ය. හදිසි අනතුරු සහිත වීදී නාට්‍ය රග දක්වන්නේ ඒක ය.

    පබාලා බබාලා වැනි රූප සුන්දරියන් ද තමන්ගේ පිලට එකතුවෙන මේ කාලේ මේ කොහේ ද යන හාමුදුරුවරු කීප දෙනෙක් ද හාමුදාවේ කීප‍ දෙනෙකු ද නිකම් ඔරොප්පු දාන්න හදන්නේ උන්ගේ අමනකම් නිසා ය. ඒ අමනකම්වලින් රට බේරා ගැනීමේ බාරදූර වගකීමත් අපේ රජ්ජුරුවන් විසින් ගනු ලබන බවට දැන්නම් අපට විශ්වාස ය.

    කොටියාට හොම්බෙන් යන්නට දුන් රජ කෙනෙකුට මෙහෙම හෝතම්බුවනුත් කජ්ජක් ද?

    තාමත් මේ ආණ්ඩුවට එකතුවෙන්නට බලා ඉන්න අයට කියන්නට තියෙන්නේ එකතු වෙනවා නම් දැන්ම කරන ලෙස ය. ආණ්ඩුවේ දෑත් දෙපා ශක්තිමත් කිරීමට මීට වඩා හොද කාලයක් නම් ආයි එන එකක් නැත.
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ubala hodai kata katha pathuwaranna wadak naththan neda ganen

    oya dannawada meka kata kathawakda attada kiyala?????oya ITN,pachavahini balana tawat ek halparuwek neda?dan KP ta raja sepa denawa kiwama ekat kata kata kiwa....et dan?????hoyala balala terum ganin...nikam anduwata kade yan natuwa
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    යම් කිසි ශිෂ්ඨ සම්පන්න ජාතියක් , නින්දා සහගත අරමුණු ඇති දුෂ්ඨ පාලන කල්ලියක පාලනයට ගොදුරු වී ඇති විටෙක , ඊට හැකි පමණින් විරෝධයක් නොපාන්නේ නම් ඒ ජාතිය තඹයකුදු නොවටී.

    :yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ හාමුදුරුවෝ අහවල් කජ්ජකට එක එකා වෙනුවෙන් කඩේ වඩිනවද,

    ඔබ වහන්සේ බනක් භාවනාවක් කරගෙන පන්සලට වෙලා හිටියනම් අහවරයිනෙ.