මම කියපුවා වැරදිලා නෑ බන්... තොපිම බැනපල්ලා.... තේරෙයි කල් යයි...
දළදා මාලිගාව ඉදිර්පිට පාර වසා තැබීම නිසා මහනුවර පරිසර දුෂණයට ප්‍රධාන හේතුවක් වී ඇති මල්වත්ත මහනායක හිමියන් පවා විවෘත කල යුතු යයි ප්‍රකාශ කර ඇති මෙම ඒ 26 මහාමාර්ගය විවෘත කරගැනීම සදහා මහජනතාවගේ අවශ්‍යතාව පෙන්නුම්කිරීමේ මහා උද්ඝෝෂණයක් 2016 පෙබරවාරි මස 19 සිකුරාදා දින පස්වරු 12.30 ට මහනුවර මහියංගන පාරේ මහනුවර නර්සින් හෝම් ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.''
ඔය උද්ගෝෂණය කරන්නේ මිනිස්සුන්ට සල්ලි දීලා.... ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඕක අරින්න ගියා එතැනදී අස්ගිරි පාර්ශවයේ දම්මරක්කිත හාමුදුරුවෝ විරුද්ධ වෙනවා... ඊටපස්සේ හාමුදුරුවෝ අපවත් වෙනවා...
මේ මම දාපු කලින් ත්‍රෙඩ් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1726969
ධම්මරක්කිත හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ ඒ තනතුරට පත්වෙන්නේ අත්ථදස්සි හාමුදුරුවෝ....
ඒ අතරතුර ඔය පාර අරින්න යහපාලන පොන්න පැටව් දඟලපු විදිහ මතක් කරලා දෙන්න ඕනේ නෑ නේ.. අන්තිමට පිටින් එවුන් ගෙනල්ලා පාර අරින්න කියල උද්ගෝෂණ පවත්තෙව්වා... පොන්න ආණ්ඩුව...
ඒ අතර තුරේ තමයි අපේ අස්ගිරි හාමුදුරුවෝ ඕකට විරුද්ධව කතා කරන්නේ....
''මහනුව ශ්‍රී දළඳා මාළිගය ඉදිරිපිට මාර්ගය රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට විරෝධය පල කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි හිමියෝ පවසති.''
දැන් අද??? උන්වහන්සේ අපවත්වෙලා....පොඩ්ඩක් හිතපල්ලා...
අවසානයට කියන්න තියෙන්නේ යහපාලනය ලංකාවට උදාවූ දිනසිටම දළඳා මාලිගාව ඉදිරිපිට පාර අරින්න මාර කැසිල්ලක් තියෙන්නේ... හේතුව පරිසර දුෂනයමද????![]()
යහපාලනය සහ අපවත් වීම්

