සෝභිත_හිමියන්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මම කියපුවා වැරදිලා නෑ බන්... තොපිම බැනපල්ලා.... තේරෙයි කල් යයි... :no::(

දළදා මාලිගාව ඉදිර්පිට පාර වසා තැබීම නිසා මහනුවර පරිසර දුෂණයට ප්‍රධාන හේතුවක් වී ඇති මල්වත්ත මහනායක හිමියන් පවා විවෘත කල යුතු යයි ප්‍රකාශ කර ඇති මෙම ඒ 26 මහාමාර්ගය විවෘත කරගැනීම සදහා මහජනතාවගේ අවශ්‍යතාව පෙන්නුම්කිරීමේ මහා උද්ඝෝෂණයක් 2016 පෙබරවාරි මස 19 සිකුරාදා දින පස්වරු 12.30 ට මහනුවර මහියංගන පාරේ මහනුවර නර්සින් හෝම් ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.''

ඔය උද්ගෝෂණය කරන්නේ මිනිස්සුන්ට සල්ලි දීලා.... ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඕක අරින්න ගියා එතැනදී අස්ගිරි පාර්ශවයේ දම්මරක්කිත හාමුදුරුවෝ විරුද්ධ වෙනවා... ඊටපස්සේ හාමුදුරුවෝ අපවත් වෙනවා... :no::no::no::no:
මේ මම දාපු කලින් ත්‍රෙඩ් එක
: http://www.elakiri.com/forum/showthread.php?t=1726969

ධම්මරක්කිත හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ ඒ තනතුරට පත්වෙන්නේ අත්ථදස්සි හාමුදුරුවෝ....
ඒ අතරතුර ඔය පාර අරින්න යහපාලන පොන්න පැටව් දඟලපු විදිහ මතක් කරලා දෙන්න ඕනේ නෑ නේ.. අන්තිමට පිටින් එවුන් ගෙනල්ලා පාර අරින්න කියල උද්ගෝෂණ පවත්තෙව්වා... පොන්න ආණ්ඩුව...
ඒ අතර තුරේ තමයි අපේ අස්ගිරි හාමුදුරුවෝ ඕකට විරුද්ධව කතා කරන්නේ....:no:
''මහනුව ශ‍්‍රී දළඳා මාළිගය ඉදිරිපිට මාර්ගය රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට විරෝධය පල කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි හිමියෝ පවසති.''

දැන් අද??? උන්වහන්සේ අපවත්වෙලා.... :no::no::no: පොඩ්ඩක් හිතපල්ලා
...
අවසානයට කියන්න තියෙන්නේ යහපාලනය ලංකාවට උදාවූ දිනසිටම දළඳා මාලිගාව ඉදිරිපිට පාර අරින්න මාර කැසිල්ලක් තියෙන්නේ... හේතුව පරිසර දුෂනයමද???? :no:
යහපාලනය සහ අපවත් වීම්
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වැඩිය ඕනේ නෑ බන්.. මේ එලකිරියෙම එවුන් බලපන්. මේක බලපු එවුන් එකෙක් අඩුම තරමේ බම්ප් එකක් දානවාද? කීදෙනෙක් බලලා අනික් පැත්ත බලාගන්නවාද?

    mona bump da yako minihekta karadarayak unama rotiya kara una kiyala party dana ungen
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mona bump da yako minihekta karadarayak unama rotiya kara una kiyala party dana ungen
    ලන්කාව මහා අරුම පුදුම රටක් අනිත් රටවල් එක්ක බලද්දි.. ලන්කාවේ උන් දැන් බලන් ඉන්නේ කොයිවෙලේ හරි ලන්කාවටම කරන්ට් යනකන් ආන්ඩුව ගන්න.. අනේ මන්දා මහා පුදුම ආශාවල් තියෙන්නේ.. අනික් රටවල ආපදාවක් උනාම විපක්ශේ උන් මාද්ය සාකච්චා තියලා ආන්ඩුව බාරදෙන්න කියලා කියනවා මම අහලම නැ.. එහෙම තියනවද දන්නේ නැ හැබැයි මට ඇහුනේ නැතුවට.. මේ හැටියට හෙට අනිද්දා ආරාදනා කරලා අයි එස් උන්ගෙන් ශොට් එකක් වනාගන්න බැරි නැ ලන්කාවේ දේශපාලනය.. ඔය මම කිව්වේ බොරුද කියලා එදාට ආන්ඩුව ඉල්ලයි..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Sobitha himi nathiwela godak kal
    Maranayà oluwak thiyena ona kenekta sekàyi
    KO Eda katha kalada
    Ali patiya mattu wela thamantama kela unamada ow mathak wenne dan
     
    Last edited:

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ලන්කාව මහා අරුම පුදුම රටක් අනිත් රටවල් එක්ක බලද්දි.. ලන්කාවේ උන් දැන් බලන් ඉන්නේ කොයිවෙලේ හරි ලන්කාවටම කරන්ට් යනකන් ආන්ඩුව ගන්න.. අනේ මන්දා මහා පුදුම ආශාවල් තියෙන්නේ.. අනික් රටවල ආපදාවක් උනාම විපක්ශේ උන් මාද්ය සාකච්චා තියලා ආන්ඩුව බාරදෙන්න කියලා කියනවා මම අහලම නැ.. එහෙම තියනවද දන්නේ නැ හැබැයි මට ඇහුනේ නැතුවට.. මේ හැටියට හෙට අනිද්දා ආරාදනා කරලා අයි එස් උන්ගෙන් ශොට් එකක් වනාගන්න බැරි නැ ලන්කාවේ දේශපාලනය.. ඔය මම කිව්වේ බොරුද කියලා එදාට ආන්ඩුව ඉල්ලයි..

    Sirawatama machan