සෝමක්කගේ මොණර වාහිනිය….

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සෝමක්කගේ මොණර වාහිනිය….

    Logo%20Swarnawahini.png

    මොණර මාක් සෝමක්කගේ වාහිනිය….
    වෙලාවකට වැනි රෝහල් මෝචරිය….
    මිනී බෙදන එකමය රාජ කාරිය….
    ලෙඩක්, දුකක් මිනියක් නැත්නම් බැරිය…

    පරණ ළමා ගී රී මික්ස් කරපු යුගේ….
    ජපන් පැදුර අද මෙන් මතකයට නැගේ…
    ළමුන් ගයන විකුණා මහ පාර දිගේ….
    අනුන් වියදමිනි සෝමා නිවන් මගේ…..

    මහ වංසයට ඇරි විජ්ජුත් ටීකාව….
    ෆෝම් කළා අගේට හිටි ජැක්කාව…
    සිහි කර එයින් නොනැවත බලු මැක්කාව….
    ජැක්කා දුටු ගැමුණු කෙරුවා ලොක්කාව….

    මුල් පිටු ඇරිය උන් විළ ලඟ ගෙයට පැන…
    වල් වැඩ කරනවලු ඇහුවම හිනා එන….
    ජිල් බරි කරපු උන් සෝමගේ මිදුල මැන…
    ෆුල් සැප විඳිති ලොක්කගෙ ගෙමිදුලට පැන…

    උගසට අරන් පොඩි මිනිහගේ දුක් ගින්න…
    වත්කම් යා දෙයිද ගිනි පොළියට ගන්න…
    කළුතර අර පුතා නදියට බිලි දුන්න…
    ඒ දුක නේද ලැබුණේ විකුණා ගන්න…

    දෙවියන් දේවාල කපුවන් හොර හැත්ත…
    ගණ ගෙඩියන්ද මන්තර ගුරුකම් පැත්ත…
    වෙන මහ විපත නොසිතම විකුණා ගත්ත…
    චැනලය කුණු වළකි මේකයි හරි ඇත්ත…

    තම ඇහැ පිරෙන තඩි කොස් ලී කොටයේ රඟේ…
    නොදැකම අනුන්ගේ කුණු රොඩු සොයන අගේ…
    දවසේ වැරැද්දට නැති මුත් රෙද්ද උගේ…
    ලබ්බද මොණරු පෙන්නන්නේ අනුන් ඇඟේ…?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ගල්තන්නේ හොර කපුවයි, රුවන්වෙල්ලේ හොරයි, මනස හොරයි promote කරන එක තමා මුන් මුළු දවසම කරන්නේ
    :oo::oo::oo:
     
    ගල්තන්නේ හොර කපුවයි, රුවන්වෙල්ලේ හොරයි, මනස හොරයි promote කරන එක තමා මුන් මුළු දවසම කරන්නේ
    :oo::oo::oo:

    පවු බන් මු අහිංසක කොල්ලෝ කෙල්ලෝ කඩේ යවල සල්ලි හොයනවා
    මම එකෙක්ගෙන් ඇහුවා මේක කියවලා දියුණු වෙන්න පුලුවන්නම්
    ඇයි ඔයා මෙහෙම බස් ගානේ දාඩිය පෙරාගෙන කෑ ගහ ගහ දුක් විඳින්නේ ගිහින් දියුණු වෙන්නකෝ කියලා
    පොරගේ දත කට පුට්ටු

    new site Arukkgoda DAP on air right now ;)
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;12918608 said:
    පවු බන් මු අහිංසක කොල්ලෝ කෙල්ලෝ කඩේ යවල සල්ලි හොයනවා
    මම එකෙක්ගෙන් ඇහුවා මේක කියවලා දියුණු වෙන්න පුලුවන්නම්
    ඇයි ඔයා මෙහෙම බස් ගානේ දාඩිය පෙරාගෙන කෑ ගහ ගහ දුක් විඳින්නේ ගිහින් දියුණු වෙන්නකෝ කියලා
    පොරගේ දත කට පුට්ටු

    new site Arukkgoda DAP on air right now ;)

    එකනම් ඇත්ත, පව් බන් උන් මුළු දවසම bus වල train වල කැ ගගහ යනවා මේ හොරාගේ පොත් විකුනන්න.
    මටත් ඕකගේ පොතක් හම්බුනා, කියෙව්වට මෙලෝ දෙයක් තේරුනේ නැහැ.
    ඌ කියපුව කරන්න ගියොත් යන්න වෙන්නේ අංගොඩ

    :confused::confused::confused:
     
    :yes::yes::P
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එකනම් ඇත්ත, පව් බන් උන් මුළු දවසම bus වල train වල කැ ගගහ යනවා මේ හොරාගේ පොත් විකුනන්න.
    මටත් ඕකගේ පොතක් හම්බුනා, කියෙව්වට මෙලෝ දෙයක් තේරුනේ නැහැ.
    ඌ කියපුව කරන්න ගියොත් යන්න වෙන්නේ අංගොඩ

    :confused::confused::confused:

    අත්ත කතාව බන්....
    මුන් ගම් වල ඉන්න අහිංසකයන්ව මොළ හෝදල කඩේ යවනව.......
    :eek::eek::eek::eek::baffled::oo::angry:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    පිස්සු පුසා;12918608 said:
    පවු බන් මු අහිංසක කොල්ලෝ කෙල්ලෝ කඩේ යවල සල්ලි හොයනවා
    මම එකෙක්ගෙන් ඇහුවා මේක කියවලා දියුණු වෙන්න පුලුවන්නම්
    ඇයි ඔයා මෙහෙම බස් ගානේ දාඩිය පෙරාගෙන කෑ ගහ ගහ දුක් විඳින්නේ ගිහින් දියුණු වෙන්නකෝ කියලා
    පොරගේ දත කට පුට්ටු

    new site Arukkgoda DAP on air right now ;)

    :oo::oo: elane
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol:

    මහ වංසයට ඇරි විජ්ජුත් ටීකාව….
    ෆෝම් කළා අගේට හිටි ජැක්කාව…
    සිහි කර එයින් නොනැවත බලු මැක්කාව….
    ජැක්කා දුටු ගැමුණු කෙරුවා ලොක්කාව….

    mekanam patta oi :rofl: