සෝමතිලක ජයමහ?

Blink182

Active member
  • Sep 18, 2021
    55
    141
    33
    සෑහෙන කාලෙක ඉඳන් කිසිම tv එකේ, youtube එකේ කිසිම programme එකක දැක්කෙ නෑ. Dell studio වගේ කිසිම programme එකක හිටියේ නෑ මම හිතන්නේ... මොකද කියල වැඩි විස්තරයක් කවුරුත් දන්නවද?
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    ලඟදි එහෙ මෙහෙ යන කතාවක් කියනවා ඇහුණා රේඩියෝ එකේ

    එක්කො තාම මහ වෙල මැද හරියේ ඇත්තේ
    එහෙම නැත්තම් උයනේ කෙරෝලට වෙන්න ඇත්තේ
    පොඩ්ඩක් ගිහින් බලන්ට ඕන දෙකෙන් කොහෙද හරියටම ඉන්නේ කියලා
    .
    .
    .
    ජෝක් බන්..දන් නෑ මාත් ඇත්තට ;)
    .
    .
    .
    .
    .
    .
    මේක ඇහුණේ ..

    piyaman_keruwemu.png
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සව්සිරි සැප මා අතහැර
    ඔබ වෙනතක ඇදිලා
    පිං මද තනිකම තනියට
    මගේ පැල තුල රැදිලා
    බිතුසිතුවම් රූ වැනි
    ඔබ කොතනද මිතුරනි ♥️
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    සව්සිරි සැප මා අතහැර
    ඔබ වෙනතක ඇදිලා
    පිං මද තනිකම තනියට
    මගේ පැල තුල රැදිලා
    බිතුසිතුවම් රූ වැනි
    ඔබ කොතනද මිතුරනි ♥️
    menna supirima eka porage mge fav
     
    • Love
    Reactions: Ryan08

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මාධ්‍යට නොයා මේ විදිහට මිනිස්සු ආසාවෙන් තවත් අහනවා කියන්නේ පට්ට බන්. අද ඉන්න කලාකාරයන්ට youtube චැනල් කාරයෝ නැත්තම් බෑනෙ. උන්ව අමතක වෙනවා සති දෙකෙන්.
     
    • Like
    Reactions: Blink182 and Ryan08