සෑහෙන කාලෙක ඉඳන් කිසිම tv එකේ, youtube එකේ කිසිම programme එකක දැක්කෙ නෑ. Dell studio වගේ කිසිම programme එකක හිටියේ නෑ මම හිතන්නේ... මොකද කියල වැඩි විස්තරයක් කවුරුත් දන්නවද?

menna supirima eka porage mge favසව්සිරි සැප මා අතහැර
ඔබ වෙනතක ඇදිලා
පිං මද තනිකම තනියට
මගේ පැල තුල රැදිලා
බිතුසිතුවම් රූ වැනි
ඔබ කොතනද මිතුරනි![]()