සෝමපාල මාමගේ ලිඳ....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,421
    4,848
    113
    අපේ සෝමපාල මාමගේ ලිද.
    හරිම පිංවන්ත මාම කෙනෙක්.
    ජෙප්පෝ වගේ එක එකාගෙන් උදවු ඉලන්නේ නැතිව තනි මහන්සියෙන් ලස්සනම ළිදක් කපල.
    මං දැකපු ලස්සනම ළිදක්. ස්වබාවික පිහිටි ළිදක් වගේ හදල තියෙන්නේ.


     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    1991 වෙනකන් අපිත් නෑවෙ මේ වගෙ ලිඳකින් ....


    ඒකනං පිං ලිඳක් තාම තියෙනව ...
    අවට ගෙවල් වල බෝඩිම් වල ඉන්න මිනිස්සු නානව
     
    • Like
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,333
    113
    ප*යාගල
    sorry.com
    අපෙ ගෙදරත් තිබුනා ඔහොම ලිදක්. පොලව ඇතුලට පඩි බැහැලා යන්න තියෙන්නෙ. ගේ හදන්න ඔනෙ නිසා සීයා ලිද වැහුවා. මිනිහා තනියමමයි ඒ ලිදත් හදල තිබුනෙ
     
    • Love
    Reactions: Bam