සෝමාලියාවේ අධ්‍යාපනය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සෝමාලියාවේ අධ්‍යාපනය

සෝමාලියාවේ අධ්‍යාපනය කොච්චර හොදද කියනවා නම් එහේ MBBS Degree එක ප්‍රධානය කරනවා universities 20 කින්, නමුත් ලංකාවේ 10 ක් වගේ ඒකට තියෙන්නේ. :P

7hBdQ9s.png

YFqjfUe.png

අපේ රටේ තියෙන්නේ උගතුන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි, රැකියා ඉලක්ක කරගෙන පෙරන අධ්‍යාපන ක්‍රමයක්. පුලුවන් තරම් පෙරන්න බලන්නේ ,රටක් සංවර්ධනය වෙන්නේ රටේ උගතුන් වැඩි වෙන තරමටයි නමුත් ලංකාවේ උගතුන් වැඩි කිරිමේ කිසිම අවශ්‍යතාවක් මේ පවතින රජයට නෑ. අධ්‍යාපන ක්‍රමයත් හරියට SLT එකෙන් Internet දෙනවා වගේ තමයි, SLT එක තමන්ගේ backbone එක පුළුල් කරන්න කිසිම උත්සහයක් දරන්නේ නෑ නමුත් පුලුවන් තරම් connections දෙනවා, මේක දරාගන්න බැරි වුනාම කරන්නේ එක එක limit දානවා ,අධ්‍යාපන ක්‍රමයත් මේ වගේ. රටේ ඒකාලේ ඉදලම තියෙන්නේ විශ්වවිද්‍යාල කිහිපයයි ,අළුතින් වැඩියේ ඒවා හැදෙන්නේ නෑ නමුත් ජනගහනය වැඩි වෙනවා. මේ ඉන්න ජනගහනයට විශ්ව විද්‍යාල වරම් දෙන්න බැරි වුනාම කරන්නේ ,විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරන ප්‍රමාණය සීමිත කරන එකයි. ඒකෙන් සංවර්ධනයක් වෙන්නේ නෑ මොකද විශ්ව විද්‍යාල වලින් එළියට එන ප්‍රමාණයේ වැඩි වැඩිවීමක් නෑ ,එතකොට උගතුන් ප්‍රමාණයේ වැඩිවීමක් නෑ. ඉස්සරට සාපේක්ෂව දැන් ජනගහනය වැඩියි, ඒ ජනගහනයට සේවය කිරිමට හැකි උගතුන් ප්‍රමාණයක් බිහිවෙන්නේ නෑ එතකොට රටේ සංවර්ධනයක් නෑ.ඒ අතින් බලනකොට සෝමාලියාවේ අධ්‍යාපන ක්‍රමය අපිට වඩා ඉහලින් තියෙන්නේ. ඒක නිසා අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන්කරන, උගතුන් බිහිකරන පක්ෂ‍යකට ඔබේ වටිනා ජන්දය මේ පාර පළකරන්න.

pauc2CR.png

http://www.scribd.com/doc/250537657/MS-Sinhala
 
Last edited:

Rockstar777

Member
Dec 29, 2014
406
41
0
ලංකාවේ විශ්වවිද්‍යාල වල තියේන ජරා rag එකයි දේශපාලනයයි ඒවායින් අයින් කරන්න පුළුවන්නම් හොදයි බන්.:(
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
kiyanna nam puluwan karana eka thamai wade :P

වැඩේ අමාරු නෑ, ඔච්චර බොරුවට ගුවන් තොටුපොළවල්, වරායවල් ගහපු සල්ලි වලින් කීයක් නම් universities හදන්න තිබ්බද?
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වැඩේ අමාරු නෑ, ඔච්චර බොරුවට ගුවන් තොටුපොළවල්, වරායවල් ගහපු සල්ලි වලින් කීයක් නම් universities හදන්න තිබ්බද?

    ow kawruth ehema thamai baleta enakan awata passe serama wikunagena kanawa hama ekama , ranil 2002 di campus tika witharai wikunuwe naththe
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    me list eke thina godak ewa non government & pvt
    doctors lata pae rate loku demand ekak thinawa(inna aya adu nisa). e wagema kuhaka kama thamange demand eka nathi wewi kiyala loku bayakuth thinawa godak ayata :lol:

    Demand එක වැඩි වෙලා ඇති එලේ මොකක්ද? දොස්තරලා ඉන්නේ මිනිස්සුන්ට සේවය කරන්නයි නැතුව Demand එකක් හදාගන්නම නෙවෙයි. ලංකාවේ private universities වලින් තියෙන්නේ එකයි MBBS දෙන ,ඒකට අපේ එවුන් කොක්ක දැම්මා, කුහකයෝ, දූෂීත පාලකයෝයි තමයි රටේ අධ්‍යාපනය විනාශ කරන්නේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Demand එක වැඩි වෙලා ඇති එලේ මොකක්ද? දොස්තරලා ඉන්නේ මිනිස්සුන්ට සේවය කරන්නයි නැතුව Demand එකක් හදාගන්නම නෙවෙයි. ලංකාවේ private universities වලින් තියෙන්නේ එකයි MBBS දෙන ,ඒකට අපේ එවුන් කොක්ක දැම්මා, කුහකයෝ, දූෂීත පාලකයෝයි තමයි රටේ අධ්‍යාපනය විනාශ කරන්නේ.

    hee hee 80 ganan wala idanma lankawe pvt medical collages patan ganna try karala thinawa 10 kataw ada lankwe doctors la e ekakata wath ida dunne naha, mokada lankwe doctors la reg karana wade power eka thinne gov ekata wada doctors lata
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    hee hee 80 ganan wala idanma lankawe pvt medical collages patan ganna try karala thinawa 10 kataw ada lankwe doctors la e ekakata wath ida dunne naha, mokada lankwe doctors la reg karana wade power eka thinne gov ekata wada doctors lata

    දොස්තරලා නෙවෙයි වැඩියේ විරුද්ධ state universities වල ඉන්න students ලා, උන් තමයි කෑගහන්නේ, උන්ගේ උද්ඝෝසණ ගණන් ගන්නේ නැතුව වැඩිකරානම් හරි.:yes: අනික මම මේ කියන්නේ private ඒව ගැන නෙවෙයි ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වැඩි දියුණූ කරන එක ගැනයි. මේක වෛද්‍යය වෘත්තියට පමණක් අදාළ දෙයක් නෙවෙයි අනෙක් ඒවාටත් අදාළයි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දොස්තරලා නෙවෙයි වැඩියේ විරුද්ධ state universities වල ඉන්න students ලා, උන් තමයි කෑගහන්නේ, උන්ගේ උද්ඝෝසණ ගණන් ගන්නේ නැතුව වැඩිකරානම් හරි.:yes: අනික මම මේ කියන්නේ private ඒව ගැන නෙවෙයි ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වැඩි දියුණූ කරන එක ගැනයි. මේක වෛද්‍යය වෘත්තියට පමණක් අදාළ දෙයක් නෙවෙයි අනෙක් ඒවාටත් අදාළයි.
    state universities වල ඉන්න students ලා kiyana ewa gov care karanawa nam lankwe pvt uni naha:rofl:
    state universities වල ඉන්න students ලා kawda ban e ayata offcial power ekak naha but lankwe doctors lata official power eka thinnne act exams walata doctors la saitm ekata patta case ekak adinne ,
     
    Last edited:

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    private universities promote karanna oni bn private medicine degree ekak ganna puluwan than tawa wadi karanna oni, aththatama govt campus wala inna medical students lata govt doctorslata tiyenne hugakma jealous eka..eee jealous eka hinda wena hethu mawa pala un koku danawa.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    a unata ape quality aka wediy machan.akata garu karanna ona

    Quality? :rofl: රෙද්ද තමයි යකෝ. ලෝකයේ university ranking අතින් ලංකාව පළවෙනි 1000 අතර වත් නෑ. රෙද්දක් කියවන්නේ නැතුව හිටපන්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Quality? :rofl: රෙද්ද තමයි යකෝ. ලෝකයේ university ranking අතින් ලංකාව පළවෙනි 1000 අතර වත් නෑ. රෙද්දක් කියවන්නේ නැතුව හිටපන්.

    gov eken salli denne naha wena rata walath uni walata research karanna but uni walata companies walin funds denawa hethuwa wadak athi researches karana nisa btw rank uda enna main reason ekak researches. IT wage field wala researches walata cost eka godak adui but ewawath wenawada ape rate productivity ekak thina researches . hamoma ma loku kam kiyawanawa witharai ban
     
    Research එක නෙවෙයි බන්, ලංකාවේ universities වල syllabus එක පරණයි, ගොඩක් පරණ ඒවා උගන්වන්නේ. අපි private universities වල ඉගෙන ගත්තේ අළුත්ම software වලින් නමුත් government වල තාම පරන ඒවා run වෙන්නේ. government වල ඇති quality එකක් නෑ. research තියෙනවා moratuwa එකෙන් නමුත් එහෙම තිබ්බත් ඒකත් හරි මට්ටමේ නෑ.