සෝමාලියාවේ අධ්‍යාපනය
සෝමාලියාවේ අධ්‍යාපනය කොච්චර හොදද කියනවා නම් එහේ MBBS Degree එක ප්‍රධානය කරනවා universities 20 කින්, නමුත් ලංකාවේ 10 ක් වගේ ඒකට තියෙන්නේ.
අපේ රටේ තියෙන්නේ උගතුන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි, රැකියා ඉලක්ක කරගෙන පෙරන අධ්‍යාපන ක්‍රමයක්. පුලුවන් තරම් පෙරන්න බලන්නේ ,රටක් සංවර්ධනය වෙන්නේ රටේ උගතුන් වැඩි වෙන තරමටයි නමුත් ලංකාවේ උගතුන් වැඩි කිරිමේ කිසිම අවශ්‍යතාවක් මේ පවතින රජයට නෑ. අධ්‍යාපන ක්‍රමයත් හරියට SLT එකෙන් Internet දෙනවා වගේ තමයි, SLT එක තමන්ගේ backbone එක පුළුල් කරන්න කිසිම උත්සහයක් දරන්නේ නෑ නමුත් පුලුවන් තරම් connections දෙනවා, මේක දරාගන්න බැරි වුනාම කරන්නේ එක එක limit දානවා ,අධ්‍යාපන ක්‍රමයත් මේ වගේ. රටේ ඒකාලේ ඉදලම තියෙන්නේ විශ්වවිද්‍යාල කිහිපයයි ,අළුතින් වැඩියේ ඒවා හැදෙන්නේ නෑ නමුත් ජනගහනය වැඩි වෙනවා. මේ ඉන්න ජනගහනයට විශ්ව විද්‍යාල වරම් දෙන්න බැරි වුනාම කරන්නේ ,විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරන ප්‍රමාණය සීමිත කරන එකයි. ඒකෙන් සංවර්ධනයක් වෙන්නේ නෑ මොකද විශ්ව විද්‍යාල වලින් එළියට එන ප්‍රමාණයේ වැඩි වැඩිවීමක් නෑ ,එතකොට උගතුන් ප්‍රමාණයේ වැඩිවීමක් නෑ. ඉස්සරට සාපේක්ෂව දැන් ජනගහනය වැඩියි, ඒ ජනගහනයට සේවය කිරිමට හැකි උගතුන් ප්‍රමාණයක් බිහිවෙන්නේ නෑ එතකොට රටේ සංවර්ධනයක් නෑ.ඒ අතින් බලනකොට සෝමාලියාවේ අධ්‍යාපන ක්‍රමය අපිට වඩා ඉහලින් තියෙන්නේ. ඒක නිසා අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන්කරන, උගතුන් බිහිකරන පක්ෂයකට ඔබේ වටිනා ජන්දය මේ පාර පළකරන්න.
http://www.scribd.com/doc/250537657/MS-Sinhala

Last edited: