සෝයා අහිතකර කෑමක් ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    සෝයා මිල්ක් වලට වෙන මුකුත් කලවම් කරන්නෙ නෑ. Industrially හදද්දි උනත් ආහාර සං‍රක්ෂක ද්‍රව්‍යය තමයි මූලිකව මිශ්‍ර කරන්නෙ. වෙන ප්‍රධාන අමුද්‍රව්‍යය නෑ.
    ටෝෆු එහෙම industrially හැදුවත් වෙන කිසිම දෙයක් දාන්නෙ නෑ. Soya beans, water ඔච්චරයි. Consistency තියෙන්නෙ හොඳට.
    ------ Post added on Jun 14, 2023 at 9:02 PM

    හා නැද්ද?
    මුකුත්ම නැද්ද?
    වතුරයි සෝයා බීනුයි විතමද 🤣🤣🤣
    එල
    ඔයාලා කියන දෙයක් තමයි ඉතින්.

    Will Smith Applause GIF
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සෝය කන එක පුලුවන් තරම් අඩු කරපන්. හදන විදිහ දන්න හින්ද කියන්නෙ. ඔව්වගෙ පැකට් එක විතරයි ලස්සන. හදන විදිහ දැක්කොත් එපා වෙයි. අනික ඔය සුපිරි බ්‍රෑන්ඩ් වල නූඩ්ල්ස් එහෙමත් ඔහොමමයි. ඔය්ස් සුපර්මාකට් වල තියෙන්නෙ දිලිසි දිලිසි. පැකට් එක විතරයි උන්ගෙ. නූඩ්ල්ස් ගන්නෙ පිටින් බල්ක් විදිහට. අරන් පැකට් කර්ල විකුනනව.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මොකක් හරි අහිතකර දෙයක් තියෙන හින්දා නේද තම්බලා වතුර මිරිකලා අයින් කරන්න කියන්නේ 🤔 නිතර නිතර කන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි වගේ
     
    • Like
    Reactions: NRTG

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    891
    995
    93
    සෝය කන එක පුලුවන් තරම් අඩු කරපන්. හදන විදිහ දන්න හින්ද කියන්නෙ. ඔව්වගෙ පැකට් එක විතරයි ලස්සන. හදන විදිහ දැක්කොත් එපා වෙයි. අනික ඔය සුපිරි බ්‍රෑන්ඩ් වල නූඩ්ල්ස් එහෙමත් ඔහොමමයි. ඔය්ස් සුපර්මාකට් වල තියෙන්නෙ දිලිසි දිලිසි. පැකට් එක විතරයි උන්ගෙ. නූඩ්ල්ස් ගන්නෙ පිටින් බල්ක් විදිහට. අරන් පැකට් කර්ල විකුනනව.
    සිරාවට කියපන්කෝ හදන්නේ කොහොමද කියලා

    හා නැද්ද?
    මුකුත්ම නැද්ද?
    වතුරයි සෝයා බීනුයි විතමද 🤣🤣🤣
    එල
    ඔයාලා කියන දෙයක් තමයි ඉතින්.

    Will Smith Applause GIF
    oya mama kiwwa ekata uththaray dunne nane. testosterone ekka monawa hari sambandayak thiyenawa da?
    ------ Post added on Jun 15, 2023 at 3:28 AM
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    හා නැද්ද?
    මුකුත්ම නැද්ද?
    වතුරයි සෝයා බීනුයි විතමද 🤣🤣🤣
    එල
    ඔයාලා කියන දෙයක් තමයි ඉතින්.

    Will Smith Applause GIF
    මොනවද ඉතින් දාන්නෙ?
    තමන් දෙයක් කියනවනන් සාක්ෂි සාධක ඇතුව කියන්න.



    Man boob enawa bhallo owa kewama
    oya mama kiwwa ekata uththaray dunne nane. testosterone ekka monawa hari sambandayak thiyenawa da?

    මේ තියෙන්නෙ ඔය සම්බන්ධව කරපු meta analysis දෙකක්. දෙකේම result එක එහෙම කිසිම සම්බන්ධයක් නෑ කියන එක.

    https://www.sciencedirect.com/science/article/pii/S0890623820302926 (2021)
    https://www.sciencedirect.com/science/article/abs/pii/S0015028209009662 (2010)

    ------ Post added on Jun 15, 2023 at 3:46 AM
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: .::J@S::. and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඇයි එහෙම හිතුවේ.
    ඇත්තම කතාව ශාක ප්‍රෝටින ඇගට උරාගන්න සාපෙක්ෂව අමාරුයි. අපේ ඇග ඒකට සුදානම් නැ.
    ලේසියෙන්ම ඇගට උරාගන්නේ ගන්නේ සත්ත්ව ප්‍රෝටින.
    තව මේකෙන් පිරිමි හෝමන වලට බලපෑම් වෙනවා නේ doc
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    tofu kiyana ekada kanne? ඉස්සර මම මස් මාලු කෑවේ නෑ ඇඟට පනක් නෑ වගේ හිටියෙ පස්සෙ මස් මාලු නිතරම කන්න ගත්තම තමයි ඒ වෙනස තේරෙන්න ගත්තෙ. මස් මාලු වල තියෙන පෝශනය වෙන දේවලින් ගන්න බෑ නේද. හොඳට කාපන් නැත්තන් ලෙඩ ගොඩඉ කොන්ඩෙ යන්නත් ගත්ත මගෙ.
     
    • Like
    Reactions: NRTG and gamerlk