සෝයා අහිතකර කෑමක් ද?

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    893
    996
    93
    මම වැඩිපුර ම කන්නේ soya chunks. එකේ තියෙන රසකාරක පැකට් එකත් දාලා තමයි හදන්නේ. ශාක ප්‍රෝටීන් වැඩිපුර තියෙන නිසා ඇගට හොදයි කියලා තමයි හිතුවේ. සෝයා අහිතකර කෑමක් ද?
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    614.jpg
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Objective:

    To document a case of gynecomastia related to ingestion of soy products and review the literature.

    Methods:

    We present the clinical course of a man with gynecomastia in relation to ingestion of 2 different soy products and review related literature.

    Results:

    A 60-year-old man was referred to the endocrinology clinic for evaluation of bilateral gynecomastia of 6 months' duration. He reported erectile dysfunction and decreased libido. On further review of systems, he reported no changes in testicular size, no history of testicular trauma, no sexually transmitted diseases, no headaches, no visual changes, and no change in muscular mass or strength. Initial laboratory assessment showed estrone and estradiol concentrations to be 4-fold increased above the upper limit of the reference range. Subsequent findings from testicular ultrasonography; computed tomography of the chest, abdomen, and pelvis; and positron emission tomography were normal. Because of the normal findings from the imaging evaluation, the patient was interviewed again, and he described a daily intake of 3 quarts of soy milk. After he discontinued drinking soy milk, his breast tenderness resolved and his estradiol concentration slowly returned to normal.

    Conclusions:

    This is a very unusual case of gynecomastia related to ingestion of soy products. Health care providers should thoroughly review patients' dietary habits to possibly reveal the etiology of medical conditions.


    https://pubmed.ncbi.nlm.nih.gov/18558591/
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔව්වා වල ජාන විකුර්ති කරලා කියලා කියනවා. එව්වා වලින් වෙනදේ තවම හරියට දැනේ නැහැලු. එක නිසා අවදානමක් ඇති. වෙනත් රට වල ඔව්වා පාවිච්චි කරන්නේ සත්ව ආහාර ආදේශකයක් හැටියටලු. හරියටම දන්නේ නැහැ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ශාක ප්‍රෝටීන් වැඩිපුර තියෙන නිසා ඇගට හොදයි කියලා තමයි හිතුවේ.
    ඇයි එහෙම හිතුවේ.
    ඇත්තම කතාව ශාක ප්‍රෝටින ඇගට උරාගන්න සාපෙක්ෂව අමාරුයි. අපේ ඇග ඒකට සුදානම් නැ.
    ලේසියෙන්ම ඇගට උරාගන්නේ ගන්නේ සත්ත්ව ප්‍රෝටින.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,156
    113
    මම වැඩිපුර ම කන්නේ soya chunks. එකේ තියෙන රසකාරක පැකට් එකත් දාලා තමයි හදන්නේ. ශාක ප්‍රෝටීන් වැඩිපුර තියෙන නිසා ඇගට හොදයි කියලා තමයි හිතුවේ. සෝයා අහිතකර කෑමක් ද?
    Not good for men. Estrogen
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කියපන්කො සෝයා මීට් හදන විදිහක්. මට හදන්නම තේරෙන්නේ නෑනේ.
    ඉස්සෙල්ලා ඕක උණු වතුරේ පොඟවලා වතුර මිරිකලා බැද ගන්න. ඊට පස්සේ ඔය කරවල තෙල් දානවා වගේ හදන්න. පට්ටම රහයි. සෝස් ට්කකුත් දැම්මම සුප්පා :love2:
     
    Last edited:

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    893
    996
    93
    ඇයි එහෙම හිතුවේ.
    ඇත්තම කතාව ශාක ප්‍රෝටින ඇගට උරාගන්න සාපෙක්ෂව අමාරුයි. අපේ ඇග ඒකට සුදානම් නැ.
    ලේසියෙන්ම ඇගට උරාගන්නේ ගන්නේ සත්ත්ව ප්‍රෝටින.
    ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙනවා කියන්නේ ඇත්ත ද?
    මම සෝයා කන්න අරන් දැන් සති 2ක් වගේ. වෙනදා තරම උදේට නගින්නේ නෑ.වෙනද මට අතේ ගහන්න ඕන පැය 2ක්ට පාරක්වත්. දැන් සෑහෙන්න අඩු වෙලා වගේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙනවා කියන්නේ ඇත්ත ද?
    මම සෝයා කන්න අරන් දැන් සති 2ක් වගේ. වෙනදා තරම උදේට නගින්නේ නෑ.වෙනද මට අතේ ගහන්න ඕන පැය 2ක්ට පාරක්වත්. දැන් සෑහෙන්න අඩු වෙලා වගේ
    Athe gahanne netuwa araganna one kiyala wage hithenawada?