ඔව්වා වල ජාන විකුර්ති කරලා කියලා කියනවා. එව්වා වලින් වෙනදේ තවම හරියට දැනේ නැහැලු. එක නිසා අවදානමක් ඇති. වෙනත් රට වල ඔව්වා පාවිච්චි කරන්නේ සත්ව ආහාර ආදේශකයක් හැටියටලු. හරියටම දන්නේ නැහැ.

ඔව්වා වල ජාන විකුර්ති කරලා කියලා කියනවා. එව්වා වලින් වෙනදේ තවම හරියට දැනේ නැහැලු. එක නිසා අවදානමක් ඇති. වෙනත් රට වල ඔව්වා පාවිච්චි කරන්නේ සත්ව ආහාර ආදේශකයක් හැටියටලු. හරියටම දන්නේ නැහැ.

indiyawa soya walin oil ain karaama ithiri wena rodu , ewa lankawata genath paan piti ekka kalawam karala thamaa soya meat hadanne .. man danna tharamin
හොදි හදන්නේ කොහොමද?ඉස්සෙල්ලා ඕක උණු වතුරේ පොඟවලා වතුර මිරිකලා බැද ගන්න. ඊට පස්සේ ඔය කරවල තෙල් දානවා වගේ හදන්න. පට්ටම රහයි. සෝස් ට්කකුත් දැම්මම සුප්පා![]()
මේකටත් උත්තර ඕනේ.Whole meal bread නිතර කන්න හොඳයිද?මට cholesterol level වැඩි නිසා,grains වලට ආසත් නැති නිසා කන්න බැලුවේ.කොහොමත් සෝයා හෝ අනෙකුත් සුලු ධාන්‍ය වලින් ම පමණක් මුකුත් හදන්න බැ. පාන්පිටි කලවං කරන්නම ඕනා කන්සිස්ටන්සි ගන්න.
ඒ නිසා ඉන්ඩස්ට්‍රියල් සොයා මිල්ක් හදද්දි උනත් සෝයා වලට වඩා අනෙකුත් ද්‍රව්‍ය දාන්න ඕනා අඩු ද්‍රාව්‍යතාව අනුව.
මේකටත් උත්තර ඕනේ.Whole meal bread නිතර කන්න හොඳයිද?මට cholesterol level වැඩි නිසා,grains වලට ආසත් නැති නිසා කන්න බැලුවේ.
ඔව් ගැඹුරු තෙලේ. හොදි හදනකොටනම් අපි මස් උයන විදිහට හදන්නේ කියලා අම්මා කිව්වේහොදි හදන්නේ කොහොමද?
ගැඹුරු තෙලේද බදින්න කියන්නේ? උනුවතුරේ පොඟවලා ගන්නකොට කෑලි කැඩෙන ඒකනේ අවුල.
දුඹුරු පාට බාස්මතී එකක් supermarket වල තියෙනව ....පැකට් නෙමේ ... කිලෝ ගානට දෙන්නෙ ..... ඒක හොඳයි ද ? රතු නාඩු වලට වඩා ග්ලයිසීමික් අගය අඩුද ?බත් වර්ගය නම් බාස්මති තමා හොද.
මාත් එහෙම තමා බන් හදන්නේ. ඒ වුනාට ගානට එන්නේ නෑ බන්. පෙඟිලා වැඩි වෙනවද මන්දා.ඔව් ගැඹුරු තෙලේ. හොදි හදනකොටනම් අපි මස් උයන විදිහට හදන්නේ කියලා අම්මා කිව්වේ
අතේ පාරවල් දෙකක් අතරදි ලැබෙන කෙටි විවේක වෙලාවෙදි මොනවද සාමාන්යෙන් කරන්නේ?වෙනද මට අතේ ගහන්න ඕන පැය 2ක්ට පාරක්වත්.
ඊලග වටේට වීඩියෝ එකතු කරනව ඇතිඅතේ පාරවල් දෙකක් අතරදි ලැබෙන කෙටි විවේක වෙලාවෙදි මොනවද සාමාන්යෙන් කරන්නේ?
ඔහොම නෑ කියලත් ඕන තරන් papers තියෙනව.Objective:
To document a case of gynecomastia related to ingestion of soy products and review the literature.
Methods:
We present the clinical course of a man with gynecomastia in relation to ingestion of 2 different soy products and review related literature.
Results:
A 60-year-old man was referred to the endocrinology clinic for evaluation of bilateral gynecomastia of 6 months' duration. He reported erectile dysfunction and decreased libido. On further review of systems, he reported no changes in testicular size, no history of testicular trauma, no sexually transmitted diseases, no headaches, no visual changes, and no change in muscular mass or strength. Initial laboratory assessment showed estrone and estradiol concentrations to be 4-fold increased above the upper limit of the reference range. Subsequent findings from testicular ultrasonography; computed tomography of the chest, abdomen, and pelvis; and positron emission tomography were normal. Because of the normal findings from the imaging evaluation, the patient was interviewed again, and he described a daily intake of 3 quarts of soy milk. After he discontinued drinking soy milk, his breast tenderness resolved and his estradiol concentration slowly returned to normal.
Conclusions:
This is a very unusual case of gynecomastia related to ingestion of soy products. Health care providers should thoroughly review patients' dietary habits to possibly reveal the etiology of medical conditions.
https://pubmed.ncbi.nlm.nih.gov/18558591/
සෝයා මිල්ක් වලට වෙන මුකුත් කලවම් කරන්නෙ නෑ. Industrially හදද්දි උනත් ආහාර සංරක්ෂක ද්‍රව්‍යය තමයි මූලිකව මිශ්‍ර කරන්නෙ. වෙන ප්‍රධාන අමුද්‍රව්‍යය නෑ.කොහොමත් සෝයා හෝ අනෙකුත් සුලු ධාන්‍ය වලින් ම පමණක් මුකුත් හදන්න බැ. පාන්පිටි කලවං කරන්නම ඕනා කන්සිස්ටන්සි ගන්න.
ඒ නිසා ඉන්ඩස්ට්‍රියල් සොයා මිල්ක් හදද්දි උනත් සෝයා වලට වඩා අනෙකුත් ද්‍රව්‍ය දාන්න ඕනා අඩු ද්‍රාව්‍යතාව අනුව.
ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙනවා කියන්නේ ඇත්ත ද?
මම සෝයා කන්න අරන් දැන් සති 2ක් වගේ. වෙනදා තරම උදේට නගින්නේ නෑ.වෙනද මට අතේ ගහන්න ඕන පැය 2ක්ට පාරක්වත්. දැන් සෑහෙන්න අඩු වෙලා වගේ
Not good for men. Estrogen
ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙනවා කියන්නේ ඇත්ත ද?
මම සෝයා කන්න අරන් දැන් සති 2ක් වගේ. වෙනදා තරම උදේට නගින්නේ නෑ.වෙනද මට අතේ ගහන්න ඕන පැය 2ක්ට පාරක්වත්. දැන් සෑහෙන්න අඩු වෙලා වගේ
ඉතින් free testosterone and estrogen වලට blood test එකක් කරල බලපන්කො. කුක්කු ලොකු වෙනකන් ඉන්න ඕනයැ.3 months withara gihin balahan boobs tikak kalinta wada lokuda kiyala. loku wela nam Estrogen
"සෝයා වලින් Gynecomastia එනව" කියල නෑනෙ සෝයා product එකක් consume කරපු මනුස්සයෙකුට මේ වගේ රෝග ලක්ෂණ ආව කියල නේද තියෙන්නෙgynecomastia තියෙන මනුස්සයෙක් සෝයා කෑවය කියල සෝයා වලින් gynecomastia එනව කියල paper දාන්න පුලුවන්ද.
ඔව් ඉතින් හෙනම anecdotal. ඔය මනුස්සය සෝයා විතරක් නෙමේ පාන් කාලා ඇති. බත් කාලා ඇති. මස් කාලා ඇති. වතුර බීලා ඇති. කාපු එක දෙයක් විතරක් අරන් කියල තේරුමක් නෑනෙ."සෝයා වලින් Gynecomastia එනව" කියල නෑනෙ සෝයා product එකක් consume කරපු මනුස්සයෙකුට මේ වගේ රෝග ලක්ෂණ ආව කියල නේද තියෙන්නෙ
සෝයා නැවැත්තුවාම රෝග ලක්ෂණත් නැතිවුණාලුනෙ.ඔව් ඉතින් හෙනම anecdotal. ඔය මනුස්සය සෝයා විතරක් නෙමේ පාන් කාලා ඇති. බත් කාලා ඇති. මස් කාලා ඇති. වතුර බීලා ඇති. කාපු එක දෙයක් විතරක් අරන් කියල තේරුමක් නෑනෙ.