සෝලයියේ මේ බලන්න

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ම බළලෙකුටම දිනපතාම අපේ ශරීරයේ එකතු වී ඇති සෘණ ශක්තිය ඉවත් කිරීමේ බලයක් ඇත.
    අප නින්දට ගිය විගස එම ශක්තිය ඔවුන් උරා ගනී.
    මේක ඇත්ත වෙන්න ඕන. @AnuradhaRa ලගෙ ගෙදර පුසා නිතරම ලෙඩ වෙන්නෙ මුගේ සෘණ ශක්තිය වැඩිනිසා.
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,280
    26,762
    113
    Kandy
    අනේ හෙන බොරු බන් ඕවා.. ඕකුන් ඉන්නේ කන්නයි බොන්නයි නිදාගන්නයි විතරයි.. සේරම හුරතලේ තියෙන්නෙ කන්න බොන්න දෙන වෙලාවට විතරයි..

    අර වල් බල්ලා පැටියා ගෙනාවට පස්සෙ තමයි මටත් තේරුණේ බල්ලා කියන්නෙ එළකිරි සතෙක් කියලා.. උට කෑමෙන් බීමෙන් වැඩක් නැහැ අපි පේන මානෙක ඉන්න එක තමයි උට වටින්නේ.. හැමදාම උදේට දැක්කම පළවෙනි පාරට දැක්ක වගේ welcome එකකුත් දෙනවා..රෑටත් full alert ඒකෙ ඉන්නේ.. කොලයක් වැටුනත් බුරනවා බිරිල්ලක් ආයේ මොකෙකුටවත් එන්න බෑ..

    ඒවුණාට ඉතිං පූසෝ දෙන්නත් ඔහේ කකා බිබී ඉන්නවා ගෙදරට වෙලා.. ඇති වැඩකුත් නෑ ඒවුණාට :D
    පුක

    හදනව නන් සමාජෙට වැඩක් ඇති, ගෙදරට වැඩක් ඇති, රටට/ලෝක්ට වැඩක් ඇති බව්වෙක් පමනක් ගෙදර හදන්න.
    බව්වො නිසා

    ඔබෙ ස්ට්‍රෙස් එක පහව යයි
    ඔබ නීරෝගී වෙයි
    ඔබ සෝශල් වෙයි
    ඔබෙ තනිකම පහව යයි
    නිවස සොර සතුරන්ගෙන් ආරක්ශා වෙයි
    බව්වන් අපරාද තුරන් කිරීමට දායක වෙයි, අන්ද අයට මග පෙන්වයි
    බව්වාට ඔබෙ හැගීම් දැනීම් හොදෛන් තේරෙයි
    කැල්ලක් උනත් සෙට් වෙන්නෙ බල්ලො හදන කොල්ලන්ට මිසක් පූසො හදන එව්න්ට නෙවෙ

    කාලකන්නි පූසන් දන්නෙ හොරෙන් වලන් පෙරලා මාලු කෑමටත්, නිවස පුරා බෙටි දැමීමටත්, පකය සේ පුටු උඩ නිදාගැනීමටත් පමනි

    අදම ඔබත් බව්වෙක් නිවසට ගෙන්න
    අත්දුටුවයි ප්‍රත්‍යක්සහ්‍යි


    :yes:
    ara dabala enawada tama

    ලින්ක්
    ------ Post added on Mar 17, 2023 at 2:55 AM
     
    • Love
    Reactions: Solo Rider

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ado pusaa.. minissu rawattanna epa bn

    Working Home Office GIF by Caats
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    View attachment 200039

    Bosa danuth awa anda udata..
    ------ Post added on Mar 17, 2023 at 12:05 AM

    තමුසේ මහ අමුතු මනුස්සයෙක්

    ෆොටෝ එක ශෙයාර් නොකර ෆොටෝ එකේ ස්කීන් ශොට් ශෙයාර් කරන්නෙ..

    පිස්සුද? සයිකොද? 😝
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    තමුසේ මහ අමුතු මනුස්සයෙක්

    ෆොටෝ එක ශෙයාර් නොකර ෆොටෝ එකේ ස්කීන් ශොට් ශෙයාර් කරන්නෙ..

    පිස්සුද? සයිකොද? 😝
    Size matters
     
    • Like
    Reactions: Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බල්ලො පූසො ඔක්කොම තමුන්ට සලකන හාම්පුතාට ආදරෙයි...😍❤️

    අපේ ගෙදර බලල්ලු 6යි බල්ලො 5යි ඉන්නව(ශ්‍රී ලංකන් වර්ෂන් ). ඔය එකෙකුටවත් මම කන්න දෙන්නෙ නෑ, අම්ම තමයි බලාගන්නෙ..

    අම්ම වත්ත පල්ලෙහාට යනවට එක බලලෙක්වත් කැමති නෑ උන් ගිහිල්ල කර කර ඉන්න වැඩේ අල කරල ගෙදර එක්කගෙන එනව, ඉන්න දෙන්නෙම නෑ...ඇඳුමෙ එල්ලෙනව ,විකනව,තුවාල නොවෙන විදියට හූරනව,කෑ ගහනව ,ඇතිල්ලෙනව. එකෙක් නෙවෙයි පිරිවර පිටින්ම. බල්ලො ටිකත් බොඩි ගාඩ් සේවයේ...😍කොහොමහරි ගෙදර අරන් එනව...උන්ගෙ තියරිය අනුව අම්ම ඉන්න ඕනෙ ගේ අස්සෙ විතරයි 😅 බල්ලො ටිකත් කැමති ගෙදර ඉන්නවනං...(අම්ම කියන්නෙ උන් ඇවිදින කොට සත්තු සරපයො හම්බෙන හින්ද වෙන්න ඇති කියල )

    එක බලලෙක් ඉන්නව අම්ම ලඟ රෑට ඉන්නව පාමුලට වෙලා. ඒ යකා රෑ කීයට බැලුවත් ඉන්නෙ ඇහැරල...දවල් තිස්සෙම බුදි..නිදියන්නැති එකෙද්ද කොහේද....🤔😂
    ඔය එක සැලකිල්ලක්වත් මටවත් තාත්තටවත් නෑ...😢
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,280
    26,762
    113
    Kandy
    සෝලෝ සෝලෝ අර බලන්නකෝ

    පූසෙක් නොවැ එන්නේ
    සෝලෝ සෝලෝ අර බලන්නකෝ
    පුසෙක් නොවැ එන්නේ
    පුරු පුරු පුරු ගා ගෙන එන්නේ
    ගස් ගල් පෙරලෙන්නේ...
    පුරු පුරු පුරු ගා ගෙන එන්නේ
    ගස් ගල් පෙරලෙන්නේ...
    සුළං තදයි විදුලියද කොටයි
    හෙණ හඬ පැතිරෙයි
    මහ වළාකුළක් මේ එන්නේ
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මිදුල්වල රීලා වහලා යන්න එපා කියහන්.
    පූසො අඩු තරමින් වහල හරි යනවනෙ. බල්ලො???
    හදනව නන් සමාජෙට වැඩක් ඇති, ගෙදරට වැඩක් ඇති, රටට/ලෝක්ට වැඩක් ඇති බව්වෙක් පමනක් ගෙදර හදන්න.
    බව්වො නිසා

    ඔබෙ ස්ට්‍රෙස් එක පහව යයි
    ඔබ නීරෝගී වෙයි
    ඔබ සෝශල් වෙයි
    ඔබෙ තනිකම පහව යයි
    නිවස සොර සතුරන්ගෙන් ආරක්ශා වෙයි
    බව්වන් අපරාද තුරන් කිරීමට දායක වෙයි, අන්ද අයට මග පෙන්වයි
    බව්වාට ඔබෙ හැගීම් දැනීම් හොදෛන් තේරෙයි
    කැල්ලක් උනත් සෙට් වෙන්නෙ බල්ලො හදන කොල්ලන්ට මිසක් පූසො හදන එව්න්ට නෙවෙ

    කාලකන්නි පූසන් දන්නෙ හොරෙන් වලන් පෙරලා මාලු කෑමටත්, නිවස පුරා බෙටි දැමීමටත්, පකය සේ පුටු උඩ නිදාගැනීමටත් පමනි

    අදම ඔබත් බව්වෙක් නිවසට ගෙන්න
    අත්දුටුවයි ප්‍රත්‍යක්සහ්‍යි


    :yes:
    ඇට 2 තමා. උදේට ගමනක් බිමනක් යන්න නෑ. රෑට වැඩ ඇරිල එන්න නෑ. පාරෙ හැම තැනම ජරා කරනව. බල්ලො නම් සාපයක්. මම දැක්කත් ගල් ගහල එලවන්නෙ
    පූසෙක් හදනව නම් සම්බෝල පාට එකෙක් හදපන්.:yes:
    අපේ ගෙදර කලින් හිටිය සම්බෝලයො 4ක්
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    තමුසේ මහ අමුතු මනුස්සයෙක්

    ෆොටෝ එක ශෙයාර් නොකර ෆොටෝ එකේ ස්කීන් ශොට් ශෙයාර් කරන්නෙ..

    පිස්සුද? සයිකොද? 😝
    Original photo attach karanna ba size eka wadi kianawa meke.. screenshot gahuwama few kbs.. ekai scene eka
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ පූසෝ දැන් සත්තු අල්ලන්නේ නෑ..කලින් හිටපු පූසෝ ඉන්න කාලේ නම් මෙහෙත් ඔහොමමයි..
    සිල් අරන්ද