සෝලර් පැනල් මිල බැහැලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අරකමයි නේ...

    මෙහෙ සාපේක්ශව මිල අඩු උනා අඩුයි.

    වෙන භාණ්ඩ වලට සාපේක්ශව නම් ලංකාවෙ සෝල පැනල් ගාන සෑහෙනට අඩු උනා.

    85,000ට විකුණුන පැනල් එකක් (pallet price) දැන් VAT එක්කම 27,500ට වගේ ගන්න පුලුවන්.
    ------ Post added on Apr 5, 2024 at 5:13 PM
    Dan technology aluth wela high efficiency durable panels enawa
    Ewa gana update da agent ?
    Ko info share karanna
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවෙ සෝලා මාකට් එක තියෙන්නේ සිංහලුන්ගේ අතේ.. ඒක මුස්ලිම්වරුන්ගේ අතට ගියානම් පැනල් එක පන්දාහට ගන්න තිබුණා...

    Sajaad-Mohmmaed-Mawzoon.jpg

    ආපහු නැගිට්ටොත් පිළිකාකාරක පොල්තෙල් ගෙනාපු කෙනාගෙ ආගමත් කියනවා 🤣🤣
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    පරණ ස්ටොක් තියෙන්නේ
    ඩොලර් එක 380 + ටැක්ස් ගෙවපුව
    නැව් ගාස්තු වැඩි
    ඉල්ලුම වැඩි සැපයුම අඩුයි
    හැමදේම ගණන් නේ
    කඩ රෙන්ට් මෙච්චරයි තෙල් ලිටරේ මෙච්චරයි
    ලංකාවේ වැඩි උන දෙයක් අඩු උනේ කවද්ද
    ආණ්ඩුවෙන් මේවට සනහ නෑ
    සර්ට ස්පෙෂල් දිස්කව්න්ට් දාලයි මේ ගාන නැතිනම් මීට වැඩි
    ලබන සතියේ තව වැඩි වෙයි

    ඔන්න ඕකයි තත්වේ ට්‍රක්ලන්තේ
    oka tamai seen eka. dawas 3 kata kalin 399,000 ta dala tibba A7iii camera eka dan 410,000 :baffled:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737
    113
    Dan technology aluth wela high efficiency durable panels enawa
    Ewa gana update da agent ?
    Ko info share karanna
    N type තමයි.. ඒක නම් ටිකක් ගනන්..

    ඕකත් හේතුවක් monofacial poly panel වල price අඩු වෙන්න..

    N type දානව නම් , Jinko N type පමනක් reccomemd කරන්නෙ මම. අපි දාන්නෙ N type දානව නම් jinko විතරයි

    solar panel price = vehicle price
    නෑ bro.. එහෙම උනොත් අවුරුදු දෙකකට තිබ්බට වඩා දැන් ගනන් වැඩි වෙන්න ඕනනෙ.. 18%කින් VAT එක වැඩි වෙලත් panel price එක 1/4ක් වෙන්න අඩු වෙලා තියෙන්නෙ
    ------ Post added on Apr 5, 2024 at 7:46 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ලංකාවෙ සෝලා මාකට් එක තියෙන්නේ සිංහලුන්ගේ අතේ.. ඒක මුස්ලිම්වරුන්ගේ අතට ගියානම් පැනල් එක පන්දාහට ගන්න තිබුණා...
    කස්ටම් එක උන්ගේ.... ටැක්ස් ගහන්නේ පැනල් 10 කට නම් පැනල් 90ක් ටැක්ස් නෑ.ඉතින් පට්ට අඩුවට දෙන්නේ. තව උන්ඩියල් ගහලා, අන්ඩර් වැලියු කරලා ශිපින් ඉන්වොයිස් එකත් ගහන්නේ . උන් කැමති නැහැ, after sales සර්විස් දීලා බිස්නස් කරන්න ... ඒකයි එන්ටර් වෙන්නේ නැත්තේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    Sajaad-Mohmmaed-Mawzoon.jpg

    ආපහු නැගිට්ටොත් පිළිකාකාරක පොල්තෙල් ගෙනාපු කෙනාගෙ ආගමත් කියනවා 🤣🤣
    උඹල මාව වරදවා හිතන්න එපා... මු අපේ නෑයෙක් වෙන එකෙක්...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ithin 5000ta denna puluwan nam un genath wikunaine.

    wahale ulu wenuwata Solar panel walinma cover karanna kramayak thibba nam maru.

    ethakota ulu/sheet wiyadama nathi wenawane.
    ------ Post added on Apr 5, 2024 at 6:17 PM
    එහෙම ක්‍රමයක් තියෙනවා මම ෆේස් බුක් එකේ දැකලා තියෙනවා පිටරට එවුන් එහෙම කළා කියාලා Share කරන ඒවා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ithin 5000ta denna puluwan nam un genath wikunaine.

    wahale ulu wenuwata Solar panel walinma cover karanna kramayak thibba nam maru.

    ethakota ulu/sheet wiyadama nathi wenawane.
    ------ Post added on Apr 5, 2024 at 6:17 PM

    ෆැක්ට්‍රි , වෙයාහවුස් වලට එහෙම එකක් කරන්න මගේ යාලුවෙක්ගෙ කම්පැණි එකකින් ට්‍රයි කරනව.

    මම 2022 දි 460W පැනල් එකක් ගත්තෙ 72000/=ක් දීල. දෙසැම්බර් වල 450W දෙකක් ගත්ත දෙකටම 70000/= JK
    ------ Post added on Apr 5, 2024 at 8:33 PM
     
    • Like
    Reactions: Honda.putha

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,657
    3,376
    113
    Bandarawela
    දැන් නම් ඕව ගන්නවෙන්නේ ලොක්කොන්ගේ හෙන්චයියලගෙන් ගිනි ගණන්වලට තමයි. අපි ගෙනාවොත් ගෙවල් ඉදන් උකස් කරලා තමයි custom tax ගෙවන්න වෙන්නේ.
     
    • Sad
    Reactions: Honda.putha

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737
    113
    Lankawet godak adui ban dan 560w Rs32000-35 wage yanawane.
    ඔයිටත් අඩුවට යනව pallet price

    දැන් නම් ඕව ගන්නවෙන්නේ ලොක්කොන්ගේ හෙන්චයියලගෙන් ගිනි ගණන්වලට තමයි. අපි ගෙනාවොත් ගෙවල් ඉදන් උකස් කරලා තමයි custom tax ගෙවන්න වෙන්නේ.
    Jinko පැනල් හරියට ගෙන්වනව නම් (Jinko SL agent ගෙන්) VAT , Shipping cost නැතුව 50 million වගේ ඕනෙ. මොකද උන්ගෙ MOQ එක 3 nos. of 40 ft container.

    JA ත් ලොකු MOQ එකක් තියනව. හරියටම දන්නෙ නෑ
    ------ Post added on Apr 5, 2024 at 11:31 PM
     
    • Like
    Reactions: manjulabw

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    ලංකාවෙ සෝලා මාකට් එක තියෙන්නේ සිංහලුන්ගේ අතේ.. ඒක මුස්ලිම්වරුන්ගේ අතට ගියානම් පැනල් එක පන්දාහට ගන්න තිබුණා...
    5000 i gaana, mahaththata nishaa 3,000 ta dennam kiyay :lol: Ape ewungene patta line thiyenne.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ලංකාවේ පැනල් ගන්න හොඳ තැනක් කියහල්ලකෝ ඉතින්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලංකාවේ පැනල් ගන්න හොඳ තැනක් කියහල්ලකෝ ඉතින්
    Heyles solar thamu JA agent 32000 kiwwa mama ahanakota dan masekata kalin.

    Gunda power unget adui

    sunflower solar thami Trina agent

    call them bro

    habei JA panel matanam awul anika godak 30mm frame haiya madi. puluwannam Canadian solar, Jinko N, Longi, Trina wage brand ekakin ganin
     
    • Love
    Reactions: villa pro

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ඔයිටත් අඩුවට යනව pallet price

    Jinko පැනල් හරියට ගෙන්වනව නම් (Jinko SL agent ගෙන්) VAT , Shipping cost නැතුව 50 million වගේ ඕනෙ. මොකද උන්ගෙ MOQ එක 3 nos. of 40 ft container.

    JA ත් ලොකු MOQ එකක් තියනව. හරියටම දන්නෙ නෑ
    ------ Post added on Apr 5, 2024 at 11:31 PM
    Mchan 5kw da maximum pluwan single phase line ekakta. Eta wadi nam three phase oneda