සෝලාර් පැනල් තාප්ප

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    Pushpa Kumara
    මෙහෙ තියෙන්නෙ සෝලාර් පැනල් මාෆියාවක් ! මෙහෙ සෝලර් පැනල් ගනිද්දී කාමර දෙකේ ගේ කෑල්ලකුත් ගහල වටේට තාප්පයක් බැඳල රොලර් ගේට් එහෙකුත් දාතැකි!
    😁
    😁
    😁
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,466
    75,190
    113
    math oka dakka bn. e unata thappekata ohoma gahal alankave thiyanna puluwan veida. ballo chu karanava, thava mokek hari galak gahuvoth ehema
    ඒ විතරද බන් "සමූපාකාර ඡන්දේ ඔබේ ගමේ මාලිමා උගතුන්ට දෙන්න" කියලා පොස්ටර් ගැහුවොත් 🤭 🤭
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    සෝලා පැනල් ඔහොම පැත්තට සෙට් කරන එක තේරුමක් නැති මෝඩ වැඩක්.
     
    • Like
    Reactions: MR.YOLO

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    ... අපි බූරුවෝද බන් ලක්ෂ 5 කට ගේන බඩු වලට... තව ලක්ෂ 5ක්‌ බදු ගෙවල, සමාගමට ලක්ෂ 10ක්‌ ලාබ තියලා.... ආයෝජනයක්‌ ද, හොරකමක් ද?
     
    • Like
    Reactions: MR.YOLO