ලංකාවට ඉර එළිය වැටෙන විදියට මොනවා කරන්න බැරිද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,110 34,663 113 Feb 2, 2025 #1 ලංකාවට ඉර එළිය වැටෙන විදියට මොනවා කරන්න බැරිද? Reactions: Bitter Truth and Mr Bones
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Feb 2, 2025 #2 math oka dakka bn. e unata thappekata ohoma gahal alankave thiyanna puluwan veida. ballo chu karanava, thava mokek hari galak gahuvoth ehema Reactions: nalin0001
math oka dakka bn. e unata thappekata ohoma gahal alankave thiyanna puluwan veida. ballo chu karanava, thava mokek hari galak gahuvoth ehema
Heshan Daminda Well-known member Mar 13, 2009 46,232 1 101,070 113 34 Kalutara Feb 2, 2025 #3 Pushpa Kumara මෙහෙ තියෙන්නෙ සෝලාර් පැනල් මාෆියාවක් ! මෙහෙ සෝලර් පැනල් ගනිද්දී කාමර දෙකේ ගේ කෑල්ලකුත් ගහල වටේට තාප්පයක් බැඳල රොලර් ගේට් එහෙකුත් දාතැකි! Reactions: MR.YOLO, Wadakaru, Lionzzz and 1 other person
Pushpa Kumara මෙහෙ තියෙන්නෙ සෝලාර් පැනල් මාෆියාවක් ! මෙහෙ සෝලර් පැනල් ගනිද්දී කාමර දෙකේ ගේ කෑල්ලකුත් ගහල වටේට තාප්පයක් බැඳල රොලර් ගේට් එහෙකුත් දාතැකි!
B Bitter Truth Well-known member Dec 19, 2015 24,181 46,961 113 Feb 2, 2025 #4 nalin0001 said: ලංකාවට ඉර එළිය වැටෙන විදියට මොනවා කරන්න බැරිද? Click to expand... Reactions: MR.YOLO
tharakaf Well-known member Oct 19, 2020 36,468 75,199 113 Feb 2, 2025 #5 rock pora said: math oka dakka bn. e unata thappekata ohoma gahal alankave thiyanna puluwan veida. ballo chu karanava, thava mokek hari galak gahuvoth ehema Click to expand... ඒ විතරද බන් "සමූපාකාර ඡන්දේ ඔබේ ගමේ මාලිමා උගතුන්ට දෙන්න" කියලා පොස්ටර් ගැහුවොත් Reactions: supun_sg, Lionzzz, MR.YOLO and 2 others
rock pora said: math oka dakka bn. e unata thappekata ohoma gahal alankave thiyanna puluwan veida. ballo chu karanava, thava mokek hari galak gahuvoth ehema Click to expand... ඒ විතරද බන් "සමූපාකාර ඡන්දේ ඔබේ ගමේ මාලිමා උගතුන්ට දෙන්න" කියලා පොස්ටර් ගැහුවොත්
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Feb 2, 2025 #6 tharakaf said: ඒ විතරද බන් "සමූපාකාර ඡන්දේ ඔබේ ගමේ මාලිමා උගතුන්ට දෙන්න" කියලා පොස්ටර් ගැහුවොත් Click to expand... hehe Reactions: MR.YOLO
tharakaf said: ඒ විතරද බන් "සමූපාකාර ඡන්දේ ඔබේ ගමේ මාලිමා උගතුන්ට දෙන්න" කියලා පොස්ටර් ගැහුවොත් Click to expand... hehe
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Feb 2, 2025 #7 සෝලා පැනල් ඔහොම පැත්තට සෙට් කරන එක තේරුමක් නැති මෝඩ වැඩක්. Reactions: MR.YOLO
Brandy2020 Well-known member May 15, 2018 20,514 25,828 113 Feb 2, 2025 #8 ... අපි බූරුවෝද බන් ලක්ෂ 5 කට ගේන බඩු වලට... තව ලක්ෂ 5ක් බදු ගෙවල, සමාගමට ලක්ෂ 10ක් ලාබ තියලා.... ආයෝජනයක් ද, හොරකමක් ද? Reactions: MR.YOLO
... අපි බූරුවෝද බන් ලක්ෂ 5 කට ගේන බඩු වලට... තව ලක්ෂ 5ක් බදු ගෙවල, සමාගමට ලක්ෂ 10ක් ලාබ තියලා.... ආයෝජනයක් ද, හොරකමක් ද?