Siddamulle.. Kottawa.. 0777306206Matath
Dan nam tynne 310w lu ban
Siddamulle.. Kottawa.. 0777306206Matath
ado kiyada danne na ne bnSiddamulle.. Kottawa.. 0777306206
Dan nam tynne 310w lu ban
Kata Karala balanna.. mata kiuwa 310w 21000/=ado kiyada danne na ne bn
Control eken settings haduwama Overcharge wen na nedaකොන්ටෝලර් එක දාපුවම ඕක 12v වෙයි, එහෙම නැතුව බැට්ටියකට දෙන්ඩ බැනෙ පුපුරයි බැට්ටිය
Battery 12V 18Amp battery ekak kiyak wageda..1. Solar panel 465W
2. Battery 12V 18Amp x 7
3. Charger controller 40A
4. Inverter 1000W
5. DC fuse box
6. Battery indicator 12V
දැන් ඩබල් ට්‍රිබල් ගනන් ගිහින් කියලා තමා ආරංචිControl eken settings haduwama Overcharge wen na neda
Battery 12V 18Amp battery ekak kiyak wageda..
------ Post added on Jan 22, 2022 at 11:29 PM
ඔය එක බැටරියක් කීයක් වගේ වෙයිද.. පැක් එකක් හදනවා නම් බැටරි 90 වත් දාන්න වෙයිනේදැන් ඩබල් ට්‍රිබල් ගනන් ගිහින් කියලා තමා ආරංචි
අඩුම 7000ක්වත් වෙයි
පොඩ්ඩක් ස්ටඩී කරලා 18650 බැට්‍රි පැක් එකක් ගහන්න තමා මමත් හිතන් ඉන්නෙ
![]()
කලින් සිස්ටම් එක ගැහුවේ ලැප් එකයි රවුටරෙයි විතරක් දුවන්න
මේ පාර සිස්ටම් එක නම් හදන්න යන්නේ ගෙදර ෆෑන් / ලයිට් 10ක් 12ක් / හොට්ප්ලේට් එකක් වගේ බර බඩු සෙට් එකක් දුවන්න
මමත් තවම ස්ටඩී කරන ගමන් ඉන්නේඔය එක බැටරියක් කීයක් වගේ වෙයිද.. පැක් එකක් හදනවා නම් බැටරි 90 වත් දාන්න වෙයිනේ
Dawsata 4 Hours wage sunlight set wei nedaehema tibbata wadak na bn p=iv ne 3n passe ampere patta widihata adu wenawa etakota power eka nati taram
example: 5ta 32v tibbata ampere enne 0.5k wage e kiyanne power eka p=iv , > p = 0.5*32 > p=16w e time ekata oya 100w laptop ekak use karanawa nam battery eken tama ituru power eka denne
5k wage set wenawa mchn mppt ekak ma danna puluwan nm watinawa, dan nam okkoma ekema ena devices tynawa ekak set karot pattaDawsata 4 Hours wage sunlight set wei neda
කොන්ටෝලර් එක දාපුවම ඕක 12v වෙයි, එහෙම නැතුව බැට්ටියකට දෙන්ඩ බැනෙ පුපුරයි බැට්ටිය
lead battery nathuwa used li-ion 18650 cell walin backup eka gahanna barida?
Me tynne solar charger control eke Specsඑළකිරි විදුලි මහාචාර්යවරයා
සෝලර් කන්ට්‍රෝලර් එකෙන් 36V න් 12 ට කන්වර්ට් වෙනවලු![]()
ත්‍රෙඩ් එක දාපු පොරට :
ඔයා ඔර්ඩර් කරලා තීන චාර්ජ් කන්ට්‍රෝලර් එක ඔය ලින්ක් එකේ තීන එක නං 36v පැනල් එකට හරියන්නේ නෑ ඕක එන්නේ 12 හෝ 24 පැනල් වලට.
පැනල් එක 36 වෝල්ට් නං 36v ට හරියන චාර්ජ් කන්ට්‍රෝලර් එකක් ගන්න ඕන.
තව, 36 v පැනල් එකට 12 බැටරි 1ක් හරියන්නේ නෑ. 3ක් සිරිස් කරලා දාන්න ඕනා.
කන්ට්‍රෝලර් එකෙන් කරන්නේ ලෙඩ් ඇසිඩ් බැටරි වලට ගැලපෙන වෝල්ටේජ් එකක් හදල දෙන එක.
උදාහරනෙකට 12v පැනල් එකක් ගත්තම එකේ ඇත්තටම 12 නෙවි 18v එනවා. චාර්ජ් කන්ට්‍රෝලර් එකෙන් කරන්නේ 18v --> 14.5 ( or 13.8v) වෙනකන් අඩු කරලා රේගියුලේට් කරන එක.
ow, wada tikak thiyenawa. but hena reliable and durable mama hithanne li-ion backup ekak gahuwothBattery Pack hadaganna one.. ekata BMS unit ekak fix karannat one neda
Battery Pack hadaganna one.. ekata BMS unit ekak fix karannat one neda
Me tynne solar charger control eke Specs
50v wenkan puluwan neda
View attachment 158121
------ Post added on Jan 23, 2022 at 1:57 PM
12V 45Amp Battery Dekak Series karot harida.. Thanks advice walataregulate wenawa. eth 36V (50+v in real life) --> 12V battery ekakata convert weddi loku loss ekak wenawa. heat wela controller eka pichchenawa.
36V panel ekak nam aduma 24V wath battery ona. eth 3 series thamai recommend karanne.
me charge controllers MPPT/ SMPS newi. ekai awla
normally me widihata thamai battery danne:
No of 12V batteries = Panel voltage / 12
36V panel ekakata 12v battery ekak danawa kiyanne 66% withara loss. 33% k wage thamai use wenne.
ලොල් කන්වර්ට් වෙනවලු නෑලු ,වෙන එකක් ඕනලු නැල්u, පිච්චෙනවලු රත්වෙනවලu එහෙම නෑලු ,පව් අප්පේ අදත් නෑව නොදන්න මගුල් කියවන්ඩ ඇවිල්ල..regulate wenawa. eth 36V (50+v in real life) --> 12V battery ekakata convert weddi loku loss ekak wenawa. heat wela controller eka pichchenawa.
36V panel ekak nam aduma 24V wath battery ona. eth 3 series thamai recommend karanne.
me charge controllers MPPT/ SMPS newi. ekai awla
normally me widihata thamai battery danne:
No of 12V batteries = Panel voltage / 12
36V panel ekakata 12v battery ekak danawa kiyanne 66% withara loss. 33% k wage thamai use wenne.
ඔය @pavithra_uk හරක ගුගල් කරල කියෝන ඒව අහන්ඩ එපා, ඔය පැනල් එකකින් බැට්ටි 2- 3 ක් චාච් කරන්ඩ බැ ඇම්පියර් ගාන මදි, එක බැට්ටියක් නම් කමක් නැ ..හැමදේම ගුගල් කරල කියවන හරක්ගෙන් පරිස්සම් වෙයන්..12V 45Amp Battery Dekak Series karot harida.. Thanks advice walata
12V 45Amp Battery Dekak Series karot harida.. Thanks advice walata