සෝලාර් OffGrid

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    කොන්ටෝලර් එක දාපුවම ඕක 12v වෙයි, එහෙම නැතුව බැට්ටියකට දෙන්ඩ බැනෙ පුපුරයි බැට්ටිය
    Control eken settings haduwama Overcharge wen na neda

    1. Solar panel 465W
    2. Battery 12V 18Amp x 7
    3. Charger controller 40A
    4. Inverter 1000W
    5. DC fuse box
    6. Battery indicator 12V
    Battery 12V 18Amp battery ekak kiyak wageda..
    ------ Post added on Jan 22, 2022 at 11:29 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Control eken settings haduwama Overcharge wen na neda

    Battery 12V 18Amp battery ekak kiyak wageda..
    ------ Post added on Jan 22, 2022 at 11:29 PM
    දැන් ඩබල් ට්‍රිබල් ගනන් ගිහින් කියලා තමා ආරංචි
    අඩුම 7000ක්වත් වෙයි
    පොඩ්ඩක් ස්ටඩී කරලා 18650 බැට්‍රි පැක් එකක් ගහන්න තමා මමත් හිතන් ඉන්නෙ

    18650-pack-featured.jpg

    කලින් සිස්ටම් එක ගැහුවේ ලැප් එකයි රවුටරෙයි විතරක් දුවන්න
    මේ පාර සිස්ටම් එක නම් හදන්න යන්නේ ගෙදර ෆෑන් / ලයිට් 10ක් 12ක් / හොට්ප්ලේට් එකක් වගේ බර බඩු සෙට් එකක් දුවන්න
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    දැන් ඩබල් ට්‍රිබල් ගනන් ගිහින් කියලා තමා ආරංචි
    අඩුම 7000ක්වත් වෙයි
    පොඩ්ඩක් ස්ටඩී කරලා 18650 බැට්‍රි පැක් එකක් ගහන්න තමා මමත් හිතන් ඉන්නෙ

    18650-pack-featured.jpg

    කලින් සිස්ටම් එක ගැහුවේ ලැප් එකයි රවුටරෙයි විතරක් දුවන්න
    මේ පාර සිස්ටම් එක නම් හදන්න යන්නේ ගෙදර ෆෑන් / ලයිට් 10ක් 12ක් / හොට්ප්ලේට් එකක් වගේ බර බඩු සෙට් එකක් දුවන්න
    ඔය එක බැටරියක් කීයක් වගේ වෙයිද.. පැක් එකක් හදනවා නම් බැටරි 90 වත් දාන්න වෙයිනේ
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    ehema tibbata wadak na bn p=iv ne 3n passe ampere patta widihata adu wenawa etakota power eka nati taram
    example: 5ta 32v tibbata ampere enne 0.5k wage e kiyanne power eka p=iv , > p = 0.5*32 > p=16w e time ekata oya 100w laptop ekak use karanawa nam battery eken tama ituru power eka denne
    Dawsata 4 Hours wage sunlight set wei neda
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    නූල බුක්මාක් කරගත්ත... ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි....

    වැඩේ කරගත්තම කරපු විදිහයි, ඕනෙ වුණ කෑලි බෑලි ගැනයි අප්ඩේට් එකක් දෙන්න....
    👍👍
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    කොන්ටෝලර් එක දාපුවම ඕක 12v වෙයි, එහෙම නැතුව බැට්ටියකට දෙන්ඩ බැනෙ පුපුරයි බැට්ටිය

    එළකිරි විදුලි මහාචාර්යවරයා

    සෝලර් කන්ට්‍රෝලර් එකෙන් 36V න් 12 ට කන්වර්ට් වෙනවලු 🤗 :ROFLMAO:

    ත්‍රෙඩ් එක දාපු පොරට :
    ඔයා ඔර්ඩර් කරලා තීන චාර්ජ් කන්ට්‍රෝලර් එක ඔය ලින්ක් එකේ තීන එක නං 36v පැනල් එකට හරියන්නේ නෑ ඕක එන්නේ 12 හෝ 24 පැනල් වලට.
    පැනල් එක 36 වෝල්ට් නං 36v ට හරියන චාර්ජ් කන්ට්‍රෝලර් එකක් ගන්න ඕන.
    තව, 36 v පැනල් එකට 12 බැටරි 1ක් හරියන්නේ නෑ. 3ක් සිරිස් කරලා දාන්න ඕනා.

    කන්ට්‍රෝලර් එකෙන් කරන්නේ ලෙඩ් ඇසිඩ් බැටරි වලට ගැලපෙන වෝල්ටේජ් එකක් හදල දෙන එක.
    උදාහරනෙකට 12v පැනල් එකක් ගත්තම එකේ ඇත්තටම 12 නෙවි 18v එනවා. චාර්ජ් කන්ට්‍රෝලර් එකෙන් කරන්නේ 18v --> 14.5 ( or 13.8v) වෙනකන් අඩු කරලා රේගියුලේට් කරන එක.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    lead battery nathuwa used li-ion 18650 cell walin backup eka gahanna barida?

    Battery Pack hadaganna one.. ekata BMS unit ekak fix karannat one neda

    එළකිරි විදුලි මහාචාර්යවරයා

    සෝලර් කන්ට්‍රෝලර් එකෙන් 36V න් 12 ට කන්වර්ට් වෙනවලු 🤗 :ROFLMAO:

    ත්‍රෙඩ් එක දාපු පොරට :
    ඔයා ඔර්ඩර් කරලා තීන චාර්ජ් කන්ට්‍රෝලර් එක ඔය ලින්ක් එකේ තීන එක නං 36v පැනල් එකට හරියන්නේ නෑ ඕක එන්නේ 12 හෝ 24 පැනල් වලට.
    පැනල් එක 36 වෝල්ට් නං 36v ට හරියන චාර්ජ් කන්ට්‍රෝලර් එකක් ගන්න ඕන.
    තව, 36 v පැනල් එකට 12 බැටරි 1ක් හරියන්නේ නෑ. 3ක් සිරිස් කරලා දාන්න ඕනා.

    කන්ට්‍රෝලර් එකෙන් කරන්නේ ලෙඩ් ඇසිඩ් බැටරි වලට ගැලපෙන වෝල්ටේජ් එකක් හදල දෙන එක.
    උදාහරනෙකට 12v පැනල් එකක් ගත්තම එකේ ඇත්තටම 12 නෙවි 18v එනවා. චාර්ජ් කන්ට්‍රෝලර් එකෙන් කරන්නේ 18v --> 14.5 ( or 13.8v) වෙනකන් අඩු කරලා රේගියුලේට් කරන එක.
    Me tynne solar charger control eke Specs
    50v wenkan puluwan neda
    Screenshot (8).png

    ------ Post added on Jan 23, 2022 at 1:57 PM
     
    • Like
    Reactions: Rankira

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    Battery Pack hadaganna one.. ekata BMS unit ekak fix karannat one neda

    Me tynne solar charger control eke Specs
    50v wenkan puluwan neda
    View attachment 158121
    ------ Post added on Jan 23, 2022 at 1:57 PM

    regulate wenawa. eth 36V (50+v in real life) --> 12V battery ekakata convert weddi loku loss ekak wenawa. heat wela controller eka pichchenawa.
    36V panel ekak nam aduma 24V wath battery ona. eth 3 series thamai recommend karanne.
    me charge controllers MPPT/ SMPS newi. ekai awla

    normally me widihata thamai battery danne:

    No of 12V batteries = Panel voltage / 12

    36V panel ekakata 12v battery ekak danawa kiyanne 66% withara loss. 33% k wage thamai use wenne.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    regulate wenawa. eth 36V (50+v in real life) --> 12V battery ekakata convert weddi loku loss ekak wenawa. heat wela controller eka pichchenawa.
    36V panel ekak nam aduma 24V wath battery ona. eth 3 series thamai recommend karanne.
    me charge controllers MPPT/ SMPS newi. ekai awla

    normally me widihata thamai battery danne:

    No of 12V batteries = Panel voltage / 12

    36V panel ekakata 12v battery ekak danawa kiyanne 66% withara loss. 33% k wage thamai use wenne.
    12V 45Amp Battery Dekak Series karot harida.. Thanks advice walata
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් කන්වර්ට් වෙනවලු නෑලු ,වෙන එකක් ඕනලු නැල්u, පිච්චෙනවලු රත්වෙනවලu එහෙම නෑලු ,පව් අප්පේ අදත් නෑව නොදන්න මගුල් කියවන්ඩ ඇවිල්ල..🤣🤣🤣🤣🤣🤣🤣🤣

    12V 45Amp Battery Dekak Series karot harida.. Thanks advice walata
    ඔය @pavithra_uk හරක ගුගල් කරල කියෝන ඒව අහන්ඩ එපා, ඔය පැනල් එකකින් බැට්ටි 2- 3 ක් චාච් කරන්ඩ බැ ඇම්පියර් ගාන මදි, එක බැට්ටියක් නම් කමක් නැ ..හැමදේම ගුගල් කරල කියවන හරක්ගෙන් පරිස්සම් වෙයන්..
    ------ Post added on Jan 23, 2022 at 3:15 PM
     
    • Like
    Reactions: buddikagayan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    12V 45Amp Battery Dekak Series karot harida.. Thanks advice walata

    okkotama kalin panel eke name plate photo ekak danna. oya 36V kiyala kivve peak voltage ekada kiyala balanna ona

    36V peak voltage nam 12V battery 2k danna. controller eka awlakuth ne

    ehema nathinam 36V to 12V dc-dc converter ekak danna. inverter ehema 12V eva use karanawanam.

    250W, 36V panel eken 6A wage current ekak enawa.

    6A x 6 hours (normal sunshine duration) = 36Ah

    me gana 45Ah battery ekak use karanna athi

    45Ah battery 1k dammath 2k dammath series nisa charging time wenas wenne na 36V input eken.
     
    Last edited: