සෝලා පවර් - මොකද්ද හොද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සෝලා පවර් - මොකද්ද හොද?

    ගෙදරට සෝලා පවර් හයි කරන්න ඉන්නේ..
    ලංකා බැංකුවෙන් ණය දෙනවා සෝලා පවර් වලට..
    මේකට හොද කම්පනි එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?
    ඒ කම්පනි එක ලංකා බැංකුවෙ අනුමත එකක් වෙන්න ඕන..
    සෝලා පවර් ගෙදරකට ගන්න එක ගැන අදහස් මොනවද කට්ටියගේ?
    ඒක වැඩක් ඇති වැඩක්ද? නැත්නම් තේරුමක් නැති වැඩක්ද?
    උදව් බලාපොරොත්තු වෙනවා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,050
    113
    Hoda company ekak thama hoyaganna amaruma.masa deka thunakin wahana company nam ona tharam thibuna.parissamen.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Nawaloka එක හොඳ ඇති කියල හිතනවා. CEB එක එක්ක සම්බන්ධ එකක් බලන්න. මටත් idea එකක් තියෙනවා solar on grid එකකට යන්න..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Units කීයක් use කරනවද මාසෙට? මෙහෙ average 270 වගේ. ගහනවනම් මචන් on grid එකක් ගහන්න. Units 100ට අඩුවෙන් use වෙනවනම් මම හිතන්නෙ solar බොරු වැඩක්
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ගෙදරට සෝලා පවර් හයි කරන්න ඉන්නේ..
    ලංකා බැංකුවෙන් ණය දෙනවා සෝලා පවර් වලට..
    මේකට හොද කම්පනි එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?
    ඒ කම්පනි එක ලංකා බැංකුවෙ අනුමත එකක් වෙන්න ඕන..
    සෝලා පවර් ගෙදරකට ගන්න එක ගැන අදහස් මොනවද කට්ටියගේ?
    ඒක වැඩක් ඇති වැඩක්ද? නැත්නම් තේරුමක් නැති වැඩක්ද?
    උදව් බලාපොරොත්තු වෙනවා..

    China vs Euro brands inverter have
    Solar panels nam okoma wage same

    5KW sample
    Reputed company nam 10~12 laks wage ( ABB, SMA... inverter tama use karane, solar panels nam godak welawata China tama )

    podi podi ewanam 7~8 laks wage yavi ( megolanam godak welawata China units used karane cost eka adu karagannda )

    podi podi ewanam una gaman athurudahan wenawa, etakota aurudu 10 warranty habak wenwa :lol:

    henayak gahuwenam godak inverter weda karanwa, sali thiynawanam solar hondayi bahayi current giyoth okena wedak naa, pahugiya kale wage dawalata current kapuwama chater,

    mama kiyane off grid hondayi oyita wadda, adu gane eka watinakamak thiyanwa ;)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Units කීයක් use කරනවද මාසෙට? මෙහෙ average 270 වගේ. ගහනවනම් මචන් on grid එකක් ගහන්න. Units 100ට අඩුවෙන් use වෙනවනම් මම හිතන්නෙ solar බොරු වැඩක්

    මචං ග්‍රිඩ් කියන එකේ වෙනස මොකද්ද?
    ඒසී දැම්මොත් නම් 100 පනී..
    තාම ගේ හදන නිසා හරියටම කන්සම්ප්ශන් එක කියන්න බැහැ මචං
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    China vs Euro brands inverter have
    Solar panels nam okoma wage same

    5KW sample
    Reputed company nam 10~12 laks wage ( ABB, SMA... inverter tama use karane, solar panels nam godak welawata China tama )

    podi podi ewanam 7~8 laks wage yavi ( megolanam godak welawata China units used karane cost eka adu karagannda )

    podi podi ewanam una gaman athurudahan wenawa, etakota aurudu 10 warranty habak wenwa :lol:

    henayak gahuwenam godak inverter weda karanwa, sali thiynawanam solar hondayi bahayi current giyoth okena wedak naa, pahugiya kale wage dawalata current kapuwama chater,

    mama kiyane off grid hondayi oyita wadda, adu gane eka watinakamak thiyanwa ;)

    තෑන්ක්ස් මචං ඇඩ්වයිස් එකට..
    මම හිතුවෙ ජීවිත කාලෙම ලයිට් බිල නැති වෙන එකත් එක්ක ලාබයි කියලා..

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔන්න ඕකනේ බං වැඩේ..
    මුන් වැඩිහරියක් හොර වැඩනේ කරන්නේ..

    :lol::lol::lol: 541100 අංකයෝ මේ බලපන්....කොහොමද උඹව recommend කරන්නේ ...
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,959
    113
    උඹ වියදම් කරන ගානත් එක්ක තේරුමක්ම නැති වැඩක් ඕක උඹ ආසන්නව ඔය වැඩේට ලක්ෂ 10ක් දානවා කියල හිතපන්කෝ උඹට ඒ වෙනුවට ඒ ලක්ෂ 10 එෆ්ඩී දැම්මනම් ඒකෙන් මාසෙට පොලිය විතරක් එනවා රුපියල 8000කට වඩා ඒ ගානෙන් උඹේ ලයිට් බිල ගෙව්වත් ගානක් ඉතුරු වෙනවා ඕන හදිස්සියකට එෆ්ඩී එක ඇපේට තියල ලක්ෂ 8ක් දක්වා ලෝන් එකක් උනත් ගන්න පුලුවනි විනඩි 10කින් බොරු වැඩ කරන්න එපා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    උඹ වියදම් කරන ගානත් එක්ක තේරුමක්ම නැති වැඩක් ඕක උඹ ආසන්නව ඔය වැඩේට ලක්ෂ 10ක් දානවා කියල හිතපන්කෝ උඹට ඒ වෙනුවට ඒ ලක්ෂ 10 එෆ්ඩී දැම්මනම් ඒකෙන් මාසෙට පොලිය විතරක් එනවා රුපියල 8000කට වඩා ඒ ගානෙන් උඹේ ලයිට් බිල ගෙව්වත් ගානක් ඉතුරු වෙනවා ඕන හදිස්සියකට එෆ්ඩී එක ඇපේට තියල ලක්ෂ 8ක් දක්වා ලෝන් එකක් උනත් ගන්න පුලුවනි විනඩි 10කින් බොරු වැඩ කරන්න එපා

    Elanga avurudu 20 light bill eka keeyak wei kiyala kiyala uba hithanawada
    Mahindage kale 40% light bill eka wedi kara mathaka nadda eka parak