සෝලා බඩු-ubalata oney wei

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආවා ආවා බඩු ආගයා....සදුද දෙනව..අද ඉදල ඕඩස් ගන්නව......මම එලියෙ විකුනන්න ඉන්නේ 1800/ මේකෙ අයට දෙනව i මීන් ක්‍රීයන්ස් 1600/
    ඕකේ ප්ලෙස් යොර් බෙට්ස් ප්ලීස්............
    නෝමෝ බෙට්ස්.......
    ප්ලේයර් බෑන්කර් ප්ලේයර් බෑන්කර්.....මල්බෙරි
    වින්ස්.....

    Feature:
    * Rechargeable Solar lamp, 6 LED with very bright function.
    * Easy to use and also save the bag space, the light on and off auto when the Body stretch out or draw back.
    * Also can charging the phones which install the incompatible software, no support Apple Phones.
    * Nice look design, with metal hook to hang to the tent with carabineer.
    * Energy saving with LED lighting, 3AA battery can last above 72 hours.

    Use Tip:
    * While it stretch out, the light power on auto; while draw back, power off auto.
    * When you use DC Charging for the light, please don't use a mobile phone charging, in order to avoid too much electricity damage the phone.

    Product Description:
    Color: Black
    Material: ABS + PC
    Lamp beads: 6 LEDs
    Working time: about 10 hours
    Charging time: about 3 hours
    Source life: 50,000 hours
    Charging: Solar Charging, DC Charging
    Power: 1W
    Operating voltage: 5V
    Battery capacity: 2800MAH, 3*1.5V AA Battery (Battery No Include)

    Package Content:
    1 x Solar Rechargeable Lamp
    1 x Charging Cable
    1 x User Manual

    f2ndwg.jpg
     
    • Like
    Reactions: thushana and cmsgun

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    වොරන්ටි නැද්ද බන්? ඊ බේ එකෙන් ගන්නවට වඩා උබෙන් ගන්න එකේ වාසි මොනවද ?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    උබට "Elakiri" එකයි "Ikman" එකයි පැටලුනාද බන්? මේ එළකිරිය බන්.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වොරන්ටි නැද්ද බන්? ඊ බේ එකෙන් ගන්නවට වඩා උබෙන් ගන්න එකේ වාසි මොනවද ?

    වාසිය තමයි උබට පුලුවන් මට සින්හලෙන් බනින්න......
    එහෙම නෑ බන් වෙනස මම උබට අවුල් නැති එකක් දෙනව.....
    මාසයක් තමයි බන් වොරන්ටි දෙන්න පුලුවන්...
    ශිපිං ටැx ඔක්කොම ගත්තම මහ ලාබයක් නෑ..ලොකුවට කන්ටේනර් ගනන් ගේනවනම් පුලුවන් බන්..මට එහෙම බැහැ තවම
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබට "Elakiri" එකයි "Ikman" එකයි පැටලුනාද බන්? මේ එළකිරිය බන්.

    ikman eketh දානව..ඒත් ඒකෙ මම රුපියල් 200ක් අඩුවෙන් දෙන්නේ නෑ...
    උබලට වගේ ම මටත් වාසියක් වෙන නිසයි මෙතන දැම්මේ..
    ඇත්තටම මට ලාබයි හිට් ඇඩ් එකේ ඇඩ් එකක් දාන එක.....
    උබල හිතන විදිහ හරිම වෙනස්.....
    කීයක් හරි අඩුවෙන් මෙතන ප්‍රමෝට් කරන්නෙ මට විකුන ගන්න බැරි නිසා නෙමෙයි..
    මම එලකිරි එකේ අන්ලොක් උනත් අඩුයි කරනව....
    ඊට වඩා මට ඩිරෙක්ට් කන්ටෑක්ට්ස් තියනව..
    උබලට එපානම් නිකම් ඉන්න..
    ඒත් මේ කමියුනිටි එකේ ඉන්නෙ හුගක් සල්ලි තියන අය නෙමෙයි කියල මම දන්නව..
    ඒ නිසා යමක් දෙන්න පුලුවන් නම් අඩු කරල දෙනව...
    කොහොම හරි උබලගෙ කැමැත්තක්..මෙච්චර කල් මිනිස්සු ජීවත් උනේ එලකිරියෙන් නෙමෙයි..මම ශොප් එක ගත්තෙත් එලකිරියෙ සල්ලි වලින් නෙමෙයි...ඒත් යටකරන සහ යට කරපු මුදලින් සාදාරන ලාබයක් තියාගෙන උබලට බඩු දෙන්න හැදුවෙ..
    තෙරුම් ගත්තද මන්ද?
     
    • Like
    Reactions: amilabanuka

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හායි හායි.............
    බිරිද තවම කලුවරට බයද?
    චූටි පුතා දුව නිදියනකල් ලයිට් එක දාන්න කියනවද?
    නයිට් ලෑම්ප් එක ඕෆ් කරන්න අමතක වෙලා උදේ වෙනකම් පත්තු වෙලාද ?
    අහා.මෙවන් එවන් ගැටලු ඔබටත් තීබේද?............
    මෙතුවක් කල් ඔබ සොය සොයා සිටි පැනයට පිලිතුරු දැන් මල්බ්‍රියාගෙන්....
    ගන්න මගේ සොල සෝලා ලෑම්ප් එකක්...........

    තියන්න වයිෆ්ට බබාලට නින්ද යනකල් ඇද ලගින්.....
    බැටරි බැස්සද කරන්ට් නැති වෙලාවේ..
    ගහන්න මල්බෙරියගෙ සෝලාර් එකට..
    එලස් සහ ගොඩස්........
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උබට "Elakiri" එකයි "Ikman" එකයි පැටලුනාද බන්? මේ එළකිරිය බන්.

    kiriye deyak market karanna ba kiyala rule ekak na neda? anika porama kiyanawane kiriye unta ganan adui kiyala. ehemath karana eke meka damma kiyala waraddak na. anika u hama thread ekema uge add dada yanawa nam eka waradi. ehema thiyenawa nam ewa report karanna. but me thread ekak widiyata eke waraddak na.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පඩි ගත්තම එකක ගන්න ඕනේ

    ඇයි බන් එකක්.....
    මහ ගෙදරට එකක් යවන්නේ නැතෙයි..
    චී චී අරිම කැතයි..
    මල්ලි පාඩම් කරන්නෙ කෝමෙයි කරන්ට් ගියාම..
    ඉදිරියට නියන් කාලයක් එන්නේ..මේක බෝම පරෝජං වෙන දෙයක් අම්මපා...
    ඇයි බන් කෙල්ලට....වෙසක් කාලෙට උඩ තට්ටුවෙ ඉදන් මේක පත්තුකරන් සුරම්ගනාවියක් වගේ ඉන්න කියාන්කො..
    අවස්තාවක සලසපන්කෝ....
    හරි උබට 5ක් දෙන්නම්.....1600x5=8000/ උබත් සතුටුයි යුතුකම් ඉටූනා කියල......
    මමත් සතුටුයි බිසිනස් උනා කියල හරිය....
    මම මල්බෙරිය හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    51zAe3jXupL._SX342_.jpg


    Me wage item nadda genna ganna? Outdoor wall light :yes: | Godak watinawa light sensor ekak ekkama thibunoth​


    machan mama balannam....mage meakath hugak eliyai ban..wenasa sensor ne......mama hithan inne reeta shop eke daala enna paarata peenna.eliyath thiyanawane..anika 4.5 watt walin duwannath puluwan nisaa power pack ekak gahanawa reeta
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    machan mama balannam....mage meakath hugak eliyai ban..wenasa sensor ne......mama hithan inne reeta shop eke daala enna paarata peenna.eliyath thiyanawane..anika 4.5 watt walin duwannath puluwan nisaa power pack ekak gahanawa reeta

    Switch dana kathandare nam amarui bn, itath danata uba laga thiyena eka mage wadeta match wenne nha, man meka danna yanne bn ape gedara whalata udin podi biththi keli dekak thiyenawa ethanata thamai danna yanne
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Geweeme kramayata denne netheiiii

    ඔන්න මම උබව රතු පාටින් අයින් කලා..
    ගෙවන්න දෙන්න බෑ බන්......
    උබල ගැන කියනව නෙමෙයි....
    හුගක් දේවල් මට වෙලා තියනව බන්..
    ඒ කතා ඇහුවම අතේ තියන ගානත් දීල එන්න හිතෙන්නේ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Switch dana kathandare nam amarui bn, itath danata uba laga thiyena eka mage wadeta match wenne nha, man meka danna yanne bn ape gedara whalata udin podi biththi keli dekak thiyenawa ethanata thamai danna yanne

    kohoma hari ubata oney water proof sensor light ne..mama balala kiyannam dawas dekakin mawa amathapan hariya
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අප්පටසිරි ගමේ නැන්දලගෙ ගෙදර කරන්ට් නැද්ද?
    හි හී..ටොයිලට් එක එලියෙද තියෙන්නේ....
    බය වෙන්න එපා..
    රෑ උනාට කමක් නේ
    ගන්න මේ සෝලා ගැජට් එකක්......
    ගෙනියන්න යනකොට ගමේ......
    සරම ගලවල ටොයිලට් එකේ දොර උඩින් දාල පත්තෑයො එනවද කියල මේකේ එලියෙන් බලන් ඉන්න..
    අත්දුටුවයි සත්තයි..මේක වටියි......හරිය
     
    • Like
    Reactions: Tyrion_Lannister