සෝලා බඩු-ubalata oney wei

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉස්සෙල්ලා එකක් අරන් ටෙස්ට් කරන්න ඕනේ..ඊට පස්සේ ෆුල් රිවිව් එකක් දෙන්නම්

    Ada ganin. Reta akunu gahala wahinakota. Currant yanawane. Ubata adama chk karala review ekak daanna puluwan.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Bubum Bubum Bum Tharikita. Machan mama balanne fast moving item ekak. Pocket wi fi routers gennuwa. Fail unaa. iPad/ pod walata call ganna puluwan gajet ekak gennuwa fail unaa. Meka nam fail wenna denne ne ban. Mage wenama marketing plan ekak thiyanawa mekatA 10k gaththoth 1500 kata wage denna.kiriye unta.... Balamuko
     
    Last edited:

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    "හොදම අදහස, මේකෙ ලොකු කොල්ලො වගේ ඉන්න කිරි සප්පයන්ට"
    දැන් එන්නේ වෙසක් කාලෙ..
    කූඩු හදන කාලෙ....
    කූඩුව ඇතුලට මේක දාල හදන්නත් පුලුවන්..
    පැටෞ හැටියට එල්ලන්නත් පුලුවන්.....
    සල් උයනේ අයිනෙන් තියන්නත් පුලුවන්.....
    නෙලුම් මලේ මැද තියන්න පුලුවන් උබල නෙලුම් මලක් හදන්න දන්නවනම්..
    කොහොම හරි අම්ම තාත්තට කියල අඩ්ල හැපිල කෑලි 10 වත් ගන්න බලපල්ල.ගොඩක් ගත්තොත් බකට් වගේ එල්ල ගන්නත් පුලුවන්..
    බොරුවට ලතවෙන්නේ නැතුව අදම ඇනවුම් කරපල්ල..
    විසේසයෙන් පොඩි උන්ට දැම්මේ..දෙමවුපියන්ටත් තමන්ගෙ දරුවො ගැන සලකල බලන්න පුලුවන් ඉතින්..........................

    පැටෞ හැටියට එල්ලන්නත් පුලුවන්


    me wede nam maru onanam sau kola walin reli tikak kapala alawannath puluwan ne:lol::lol::lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    මචන් htc desire 816, htc desire 820 ෆෝන් දෙක යන ප්‍රයිස් එක දන්නව නන් පොඩ්ඩක් කියහන්කෝ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හොදම දේ සුද්දන්ට කිව්වලු.....
    මට කියපල්ල මේ කට උත්තර.....
    උබලගෙ වාහනයක් කැඩුන මගදි...
    ටයර් පන්ච් එකක් උනා..
    රෝදෙ මාරු කරගන්න ඕනේ....
    දැන් ඉතින් කටින් ෆෝන් එක අල්ලගෙන දගලපන්කො වැඩේ කරගන්න,,....

    මේක ඒමද?
    පාසුයි ලේසියි......
    කාර් එකට බරක් කියලයැ මගෙ සෝලර් පවර් ලෑම්ප් එක......
    ගත්ත ස්මාට් විදිහට එලියට..
    පත්තු කලා..
    වැඩේ කරගත්ත ආයෙ කාර් එකටම දැම්ම..
    මගදි කට්ට කාපු හැටි මතක ඇතිනේ තාම...

    මල්බෙරි කියන්නේ ඔබේ මිතුරා...ගන්න මේකෙන් 10ක් ගිෆ්ට් හැටියට දෙන්න...අවුරුදු සමයේ මිත්තනියට මුත්තාට තෑගි දෙන්න....සතුටු වේ ගොඩක්..........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හෆ්ෆා..
    ඇහිල ඇතිනේ තාත්ත අම්ම කෑගහනව උබල ලයිට් දාගෙන ඉන්නකොට......
    කොහොමද කාමරේ ලයිට් දාල යාලුවෑක්ක එලියෙ කතාකරල ගෙට යනකොට.......
    ගුරු 7 කුජ නීචයි නේ..........
    කමක් නෑමගේ අදහස අහන්න...
    ගන්න මේ එකක් අදම....
    පවර් පැක් එකේ 4.5 වොට් සෙට් කරගන්න....
    බලන්න එලිය දිහා සතුටින්..
    අවවාද කරන්න තරයේම අම්මටයි තාත්තටයි..
    ගෙදර බලුප් අයින් කරල පවර් පැක් එක්ක මේක දාන්න කියල..
    උබලට පාටලී ගෙ තෑග්ග හම්බවෙයි විදුලි බිල අඩු උනාට හරිය,
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හුටා කියපන්කො ඉත්ං ඉඩියාස් අයිඩියාස්......
    උබල යනව නේද රෑට මාලු කොටන්න..
    ඔය ඔය මූනෙන් පේනව..
    ඉස්සො අල්ලන්න යනව නේ...
    බොරුවට ටෝච් ගහල වද වෙන්න එපා..
    මේක තියපන් කෝටුවක ගහල එල්ලල....
    මාලු සා ඉස්සො ඒයි සූ ගාල......
    ඔතන ලග ඉන්න එකෙක් බුලක් කෙලියත් කමක් නෑ..
    බඩු වැටෙන්නේ වතුරටනේ....
    තව එකක් ගන්න බැරියෑ මයෙන්....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේකෙ මේක ෆේල්..
    මගෙ මාකටින් වෙන තැනක දානව..
    බලාගෙන ඉදපල්ල අයි වොස් ඇඩ් එකක් ටීවී එකේ යන දවසට මම මේ අදහස් කාටූන් වලින් සජීවීකරනය කරල දානව..
    මගෙ අදහස් වල අගේ තේරෙයි උබලට..
    පසු තැවෙයි මගෙ මේ ලොට්ස් එක ඉවර උනාම....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හෆ්ෆා..
    ඇහිල ඇතිනේ තාත්ත අම්ම කෑගහනව උබල ලයිට් දාගෙන ඉන්නකොට......
    කොහොමද කාමරේ ලයිට් දාල යාලුවෑක්ක එලියෙ කතාකරල ගෙට යනකොට.......
    ගුරු 7 කුජ නීචයි නේ..........
    කමක් නෑමගේ අදහස අහන්න...
    ගන්න මේ එකක් අදම....
    පවර් පැක් එකේ 4.5 වොට් සෙට් කරගන්න....
    බලන්න එලිය දිහා සතුටින්..
    අවවාද කරන්න තරයේම අම්මටයි තාත්තටයි..
    ගෙදර බලුප් අයින් කරල පවර් පැක් එක්ක මේක දාන්න කියල..
    උබලට පාටලී ගෙ තෑග්ග හම්බවෙයි විදුලි බිල අඩු උනාට හරිය,

    :rofl:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    හායි හායි.............
    බිරිද තවම කලුවරට බයද?
    චූටි පුතා දුව නිදියනකල් ලයිට් එක දාන්න කියනවද?
    නයිට් ලෑම්ප් එක ඕෆ් කරන්න අමතක වෙලා උදේ වෙනකම් පත්තු වෙලාද ?
    අහා.මෙවන් එවන් ගැටලු ඔබටත් තීබේද?............
    මෙතුවක් කල් ඔබ සොය සොයා සිටි පැනයට පිලිතුරු දැන් මල්බ්‍රියාගෙන්....
    ගන්න මගේ සොල සෝලා ලෑම්ප් එකක්...........

    තියන්න වයිෆ්ට බබාලට නින්ද යනකල් ඇද ලගින්.....
    බැටරි බැස්සද කරන්ට් නැති වෙලාවේ..
    ගහන්න මල්බෙරියගෙ සෝලාර් එකට..
    එලස් සහ ගොඩස්........

    wife kenekuth ekkama lamp eka denna barida bn :P:P:P
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    kiriye deyak market karanna ba kiyala rule ekak na neda? anika porama kiyanawane kiriye unta ganan adui kiyala. ehemath karana eke meka damma kiyala waraddak na. anika u hama thread ekema uge add dada yanawa nam eka waradi. ehema thiyenawa nam ewa report karanna. but me thread ekak widiyata eke waraddak na.

    එක එකාගේ රෙප් කැපුවම ඔයාට ආතල් ඇති නේද ? අපරාදේ මට ප්ලේන්ටියක් බොන්න තිබිච්ච රෙප් ටික.:lol::lol: අපිටනම් රෙප් කැපුවට ආතල් එකක්වත්/රිදෙන්නේවත් නෑ. මෙන්න ඔයා කපපු -රෙප් වෙනුවට මගෙන් +රෙප්. එකතු කරලා තියාගන්න. යනකොට අරන් යන්න. දැන් තවත් සතුටු ඇති මයි හිතේ.
    :lol::lol::lol::lol:
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මචන් මම එව්වෙ නෑ තමයි..
    සමාවෙයන් ඒකට....උබට වී පී පී එවන්නත් උබ මට කලින් සල්ලි දාන්න ඕනේ.....උබට කලින් කස්ටක් කෑව....ඒකයි..මගේ වැරැද්ද..උබට කලින් කිව්වෙ නැති එක.....හරිය.....

    salla danna visthara mata pm karapan
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    avatar512758_9.gif