සෝලා බඩු-ubalata oney wei

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පටසිරි ගමේ නැන්දලගෙ ගෙදර කරන්ට් නැද්ද?
    හි හී..ටොයිලට් එක එලියෙද තියෙන්නේ....
    බය වෙන්න එපා..
    රෑ උනාට කමක් නේ
    ගන්න මේ සෝලා ගැජට් එකක්......
    ගෙනියන්න යනකොට ගමේ......
    සරම ගලවල ටොයිලට් එකේ දොර උඩින් දාල පත්තෑයො එනවද කියල මේකේ එලියෙන් බලන් ඉන්න..
    අත්දුටුවයි සත්තයි..මේක වටියි......හරිය


    :lol::lol::lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අනේ අනේ...කොයි මේකෙ අර ට්‍රිප් යන සැට් එක.....
    අන්න උබලට තමයි මේකෙ නියම ප්‍රයෝජනේ......
    ලෝකාන්තෙ බලන්න මල් කාන්ති එක්ක ගියාම රෑට මේක හුගක් වටිනවා...
    අනිව මට තව ගානක් වැඩිපුර දෙයි උබල මේකෙ ප්‍රයෝජනේ වැටෞනාම........
    හරිය..................
    මම කොහොමත් මේක ප්‍රමෝට් කරන්නේ බිලේ මගෙ අකෞන්ට් නම්බර් එකත් දාල..
    මොකද රෑට උබලව නයා පොලග කන්නෙ නැතුව බේරුනේ මේක නිසා කියල හිතුනනම්..?...... ආන්න රුපියල් 10,000ක් විතර මගෙ අකෞන්ට් එකට දැම්ම..හරිය..
    මෙහෙම උදවු මගෙන් ඇර වෙන කාගෙන්වත් නෑ හරිය
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    අප්පටසිරි ගමේ නැන්දලගෙ ගෙදර කරන්ට් නැද්ද?
    හි හී..ටොයිලට් එක එලියෙද තියෙන්නේ....
    බය වෙන්න එපා..
    රෑ උනාට කමක් නේ
    ගන්න මේ සෝලා ගැජට් එකක්......
    ගෙනියන්න යනකොට ගමේ......
    සරම ගලවල ටොයිලට් එකේ දොර උඩින් දාල පත්තෑයො එනවද කියල මේකේ එලියෙන් බලන් ඉන්න..
    අත්දුටුවයි සත්තයි..මේක වටියි......හරිය

    :lol::lol:

    bump
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හෙලොව්..හායි...
    මම මේකෙ ඉන්න ප්‍රභූ පැලන්තියත් අමතක කලේ නෑ...
    දැන් ඔය පොශ් කස්ටිය බලන්නේ ඇන්ටික් දේවල් නේ..
    එල තැට්ස් ත පොයින්ට්...
    ගන්න මගේ මේ සෝල ගැජට් 10 ක් විතර ,එල්ලන්න ගේ වටේ ..
    බලන් ඉන්න අතවැසියන්ට පේන්න ලන්තෑරුම් එල්ලුව වගේ..හරිය...තැට්ස් ග්‍රේට්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    "හොදම අදහස, මේකෙ ලොකු කොල්ලො වගේ ඉන්න කිරි සප්පයන්ට"
    දැන් එන්නේ වෙසක් කාලෙ..
    කූඩු හදන කාලෙ....
    කූඩුව ඇතුලට මේක දාල හදන්නත් පුලුවන්..
    පැටෞ හැටියට එල්ලන්නත් පුලුවන්.....
    සල් උයනේ අයිනෙන් තියන්නත් පුලුවන්.....
    නෙලුම් මලේ මැද තියන්න පුලුවන් උබල නෙලුම් මලක් හදන්න දන්නවනම්..
    කොහොම හරි අම්ම තාත්තට කියල අඩ්ල හැපිල කෑලි 10 වත් ගන්න බලපල්ල.ගොඩක් ගත්තොත් බකට් වගේ එල්ල ගන්නත් පුලුවන්..
    බොරුවට ලතවෙන්නේ නැතුව අදම ඇනවුම් කරපල්ල..
    විසේසයෙන් පොඩි උන්ට දැම්මේ..දෙමවුපියන්ටත් තමන්ගෙ දරුවො ගැන සලකල බලන්න පුලුවන් ඉතින්..........................
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    kohomada ganna puluwan :)

    අද එන්න..ඇයි මොටෙයි හෙට වෙනකම් ඉන්නෙ,
    බිසිනස් ඉස් සිපිලස්...
    කවදාවත් හොද නොවෙන සුව නොවෙන දෙයක් හරිය....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ado aliguththeru keuda. bolagen oya lamp goniyak gannawa mage i pod eke pin eka ewwata passe.


    මචන් මම එව්වෙ නෑ තමයි..
    සමාවෙයන් ඒකට....උබට වී පී පී එවන්නත් උබ මට කලින් සල්ලි දාන්න ඕනේ.....උබට කලින් කස්ටක් කෑව....ඒකයි..මගේ වැරැද්ද..උබට කලින් කිව්වෙ නැති එක.....හරිය.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මොකක් 1600 ට කූඩුවක් ?
    වෙසක් කූඩුවක් කියලද කියන්නේ ?
    වෙන්න බෑ ලයිටුත් පත්තුවෙනවද?
    ආ....?
    ඔව් ඔව් හැබැයි මල්බ්‍රියා කියන්නෙ ඕක නෙමෙයි....
    මේක මල්ටි පපස් බඩුවක්.....
    අරන් ම තමා පරෝජං ටික සෙලිබ්‍රට් කරන්න වෙන්නේ....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    remove darkness from this land of misery mulbear

    well known...
    well said...
    well understood....
    But this is made for you my dear..
    wn u drive through mountains ,,
    wn suddenly bear comes to the road a side..
    u dnt have side lamps on the car..
    then is the time u can use my solar lamp..
    just switched on it and go close to Bear...Tell my name malbri......
    u can feel at that time Bear is Real or not.......
    but i wish god sake there should b cobra too to bite your leg..
    raaaaait hariya
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    well known...
    well said...
    well understood....
    But this is made for you my dear..
    wn u drive through mountains ,,
    wn suddenly bear comes to the road a side..
    u dnt have side lamps on the car..
    then is the time u can use my solar lamp..
    just switched on it and go close to Bear...Tell my name malbri......
    u can feel at that time Bear is Real or not.......
    but i wish god sake there should b cobra too to bite your leg..
    raaaaait hariya

    you gotta work on your marketing techniques :lol:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    ඇයි බන් එකක්.....
    මහ ගෙදරට එකක් යවන්නේ නැතෙයි..
    චී චී අරිම කැතයි..
    මල්ලි පාඩම් කරන්නෙ කෝමෙයි කරන්ට් ගියාම..
    ඉදිරියට නියන් කාලයක් එන්නේ..මේක බෝම පරෝජං වෙන දෙයක් අම්මපා...
    ඇයි බන් කෙල්ලට....වෙසක් කාලෙට උඩ තට්ටුවෙ ඉදන් මේක පත්තුකරන් සුරම්ගනාවියක් වගේ ඉන්න කියාන්කො..
    අවස්තාවක සලසපන්කෝ....
    හරි උබට 5ක් දෙන්නම්.....1600x5=8000/ උබත් සතුටුයි යුතුකම් ඉටූනා කියල......
    මමත් සතුටුයි බිසිනස් උනා කියල හරිය....
    මම මල්බෙරිය හරිය

    ඉස්සෙල්ලා එකක් අරන් ටෙස්ට් කරන්න ඕනේ..ඊට පස්සේ ෆුල් රිවිව් එකක් දෙන්නම්
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    හෙලොව්..හායි...
    මම මේකෙ ඉන්න ප්‍රභූ පැලන්තියත් අමතක කලේ නෑ...
    දැන් ඔය පොශ් කස්ටිය බලන්නේ ඇන්ටික් දේවල් නේ..
    එල තැට්ස් ත පොයින්ට්...
    ගන්න මගේ මේ සෝල ගැජට් 10 ක් විතර ,එල්ලන්න ගේ වටේ ..
    බලන් ඉන්න අතවැසියන්ට පේන්න ලන්තෑරුම් එල්ලුව වගේ..හරිය...තැට්ස් ග්‍රේට්

    ane ammo hina vela marenava yako:lol::lol::lol::lol: