1. ඔවු මචන්, බිල් එකේ පෙන්නන යුනිට්ස් තමයි.
2. දැම්මේ නෑ, Quotation ගත්ත විතරයි.

. මම බැටරි එක්ක සෝලා හයිකරල සී.ඊ.බී ග්‍රිඩ් එකෙන් අයින් වෙන්න යන්නෙ ..


Very good idea
Monawada use karana battery ?
Car battery use koroth awurudden deken replace karanna wenawane.
Mata ekek kiwwa salt water battery kiyala jathiyak, godak kal use karanna puluwanlu, habai saahenna ganan.
Wena solar walata sudusu battery thiyanawada?![]()
Wenama battery eakak enawa..... solar walatama.....
Very good idea
Monawada use karana battery ?
Car battery use koroth awurudden deken replace karanna wenawane.
Mata ekek kiwwa salt water battery kiyala jathiyak, godak kal use karanna puluwanlu, habai saahenna ganan.
Wena solar walata sudusu battery thiyanawada?![]()
...Wenama battery eakak enawa..... solar walatama.....

price eka gana adahasak thiyenawada?....
Danata aduma rate eaka theynne indian eakak..... china eaka tikak ganang.....
අපි සෝලා විතරක් හයිකරල ඕෆ් ග්‍රිඩ් උනොත් නීතියෙන් තහනමක් තියෙනවද කියල හොයල බලල කියපන් ... මම බැටරි එක්ක සෝලා හයිකරල සී.ඊ.බී ග්‍රිඩ් එකෙන් අයින් වෙන්න යන්නෙ .. එහෙම බෑ අයින් වෙන්න වගේ ඒව නොකිය, සී.ඊ.බී එකෙන් අයින් වෙලා සෝලා වලින් විතරක් කරන්ට් එක මම ගත්තොත් නීතියෙන් අව්ලක් තියෙනවද කියපන්
අනිත් එක උඹ ඔය කියපු ඉන්වර්ටර් වලට අමතරව ඉතා මිල අඩු ඉන්වර්ටර් තියෙනව නේද .. උඹ කිව්ව එක 150000 වගේනේ .. ඒත් around 50000 තියෙනව නේද චයිනීස් බඩු ඔන්ලයින් ගන්න පුළුවන්නේ ඕනෙ තරම් (ඒව සී.ඊ.බී එකෙන් දෙන්නේ නැද්ද දන්නෙ නෑ රටට ගේන්න වත්)
ලංකාවෙ ගොඩක් වෙලාවට යන්නෙ මාෆියා .. එකියන්නේ ලාබෙට ගන්න තියෙන ඒව තහනම් කරල වැඩි මුදලට තියෙන ඒව මාකට් කරනව .. (උඹ ගැන නෙමෙයි කිව්වෙ) .. සෝලා වලට ගහන ටැක්ස් එකත් වැඩි කලා නේද?
අවුරුදු 15 ක් වගේ යනකොට එෆිෂන්සි ගොඩක් අඩුවෙලා පැනල් වලින් එන විදුලිය ඉතා අඩු මට්ටමකට යනව නේද .. එතකොට තමන් වියදම් කරපු කෝස්ට් එක කවර් වෙලාද?

එහෙනම් ඉලෙක්ට්‍රික් කාර් ගන්න එකක් අරන් පාවිච්චි කරන එකත් නීතියෙන් තහනම් වෙන්න ඕනෙ.
ස්වඋත්සාහයෙන් නැගිටින්න හදන මිනිහාට ඒක කරගන්න බැරිවෙන්න විදි විධාන හදන ජාතියේ පාලකයො මේ රටේ ඉන්නෙ මං දන්නෑ ඇයි එහෙම කරන්නෙ මොන උවමනාවකට ද කියන එක. 

ඒකට පැනල් ගොඩක් ඕනෙ වෙනව. ඒවට වෙනම ඉන්වර්ටර් ඕනෙ. ඒවට සෑහෙන වියදමක් යනව. නමුත් off grid සිස්ටම් එකක් පොඩ්ඩ පොඩ්ඩ හරි හදන්න පටන් ගන්න පුළුවන් ටික ටික සල්ලි හම්බවෙන හැටියට වැඩි දියුණු කරගන්න එක තමන්ගෙ අතේ තියෙන වැඩක්. අනික මම හිතනව එහෙම වැඩි දියුණු කරපු off grid සිස්ටම් එකක් පහු වෙනකොට grid සිස්ටම් එකකට හරවන්නත් පුළුවන් කියල. ඒ නිසා කොයි පැත්තෙන් බැලුවත් ඒක හොඳ දෙයක් මම හිතන්නෙ.
ඒකෙන් CEB එකටත් පහසුයි. ඒ නිසා තමන්ගේ විදුලි බිල වියදම ඉතා වැඩියි නම් grid tie සිස්ටම් එකකට යන එක ඉතා හොඳම ආයෝජනයක්.
තාවකාලිකව ඒක පාවිච්චි කරන්න පුළුවන් නමුත් අනිවාර්යෙන් ම දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න ගියොත් උපකරණවල ආයු කාලය අනිවා අඩු වෙනව. 
මොකද ඒ බාල ඉන්වර්ටර් වලින් උත්පාදනය කරන AC විදුලිය අපි පාවිච්චි කරන සාමාන්‍ය AC එක ම නෙමෙයි. Bulb වගේ දේවල් වලට ගැටළුවක් නැහැ. නැත්නම් හොඳම ඉන්වර්ටර් හොයල බලල ගන්න.
) උබලත් හොයල බලන්න