සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    1. ඔවු මචන්, බිල් එකේ පෙන්නන යුනිට්ස් තමයි. :)

    2. දැම්මේ නෑ, Quotation ගත්ත විතරයි.

    elaz.. uba thawa than walin quotation gatta da? kohomada prices ehema :)
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    . මම බැටරි එක්ක සෝලා හයිකරල සී.ඊ.බී ග්‍රිඩ් එකෙන් අයින් වෙන්න යන්නෙ ..

    Very good idea :yes:

    Monawada use karana battery ?

    Car battery use koroth awurudden deken replace karanna wenawane.
    Mata ekek kiwwa salt water battery kiyala jathiyak, godak kal use karanna puluwanlu, habai saahenna ganan.
    Wena solar walata sudusu battery thiyanawada? :rolleyes:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Very good idea :yes:

    Monawada use karana battery ?

    Car battery use koroth awurudden deken replace karanna wenawane.
    Mata ekek kiwwa salt water battery kiyala jathiyak, godak kal use karanna puluwanlu, habai saahenna ganan.
    Wena solar walata sudusu battery thiyanawada? :rolleyes:

    Wenama battery eakak enawa..... solar walatama.....
     
    • Like
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Very good idea :yes:

    Monawada use karana battery ?

    Car battery use koroth awurudden deken replace karanna wenawane.
    Mata ekek kiwwa salt water battery kiyala jathiyak, godak kal use karanna puluwanlu, habai saahenna ganan.
    Wena solar walata sudusu battery thiyanawada? :rolleyes:

    Aha battery gana mey thread ekema mata mis wunu post wagayaka mewa thibba :P...
    http://www.elakiri.com/forum/showpost.php?p=22305016&postcount=86
    http://www.elakiri.com/forum/showpost.php?p=22306304&postcount=111
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අපි සෝලා විතරක් හයිකරල ඕෆ් ග්‍රිඩ් උනොත් නීතියෙන් තහනමක් තියෙනවද කියල හොයල බලල කියපන් ... මම බැටරි එක්ක සෝලා හයිකරල සී.ඊ.බී ග්‍රිඩ් එකෙන් අයින් වෙන්න යන්නෙ .. එහෙම බෑ අයින් වෙන්න වගේ ඒව නොකිය, සී.ඊ.බී එකෙන් අයින් වෙලා සෝලා වලින් විතරක් කරන්ට් එක මම ගත්තොත් නීතියෙන් අව්ලක් තියෙනවද කියපන් :rofl:

    අනිත් එක උඹ ඔය කියපු ඉන්වර්ටර් වලට අමතරව ඉතා මිල අඩු ඉන්වර්ටර් තියෙනව නේද .. උඹ කිව්ව එක 150000 වගේනේ .. ඒත් around 50000 තියෙනව නේද චයිනීස් බඩු ඔන්ලයින් ගන්න පුළුවන්නේ ඕනෙ තරම් (ඒව සී.ඊ.බී එකෙන් දෙන්නේ නැද්ද දන්නෙ නෑ රටට ගේන්න වත්)

    ලංකාවෙ ගොඩක් වෙලාවට යන්නෙ මාෆියා .. එකියන්නේ ලාබෙට ගන්න තියෙන ඒව තහනම් කරල වැඩි මුදලට තියෙන ඒව මාකට් කරනව .. (උඹ ගැන නෙමෙයි කිව්වෙ) .. සෝලා වලට ගහන ටැක්ස් එකත් වැඩි කලා නේද?

    අවුරුදු 15 ක් වගේ යනකොට එෆිෂන්සි ගොඩක් අඩුවෙලා පැනල් වලින් එන විදුලිය ඉතා අඩු මට්ටමකට යනව නේද .. එතකොට තමන් වියදම් කරපු කෝස්ට් එක කවර් වෙලාද?


    මචං off grid ක්‍රමය තමයි මං හිතන විදිහට වැඩි මුදලක් අතේ නැති කෙනෙක් ට හිමින් යන්න පුළුවන් ගමන. පිට රටවල් වල ඕනෙ තරම් off grid ක්‍රම පාවිච්චි වෙනව.
    අනික තමයි... ඒක තමන්ගේ අතින් වියදම් කරල තමන්ගේ මහන්සියෙන් අවශ්‍ය උපකරණ හොයාගෙන හදාගන්න සිස්ටම් එකක්. (අවශ්‍ය වුනොත් විදුලි කාර්මික උපදෙස් ගන්නත් පුළුවන්)

    එහෙම නම්... මම නම් හිතන්නෙ... ඒ ක්‍රමය නීතියෙන් කිසිම අවුලක් තියෙන්න බැහැ. :no:
    එහෙම කරනව නම් ඒක ලොකුම ලොකු අසාධාරණයක්. :angry:එහෙනම් ඉලෙක්ට්‍රික් කාර් ගන්න එකක් අරන් පාවිච්චි කරන එකත් නීතියෙන් තහනම් වෙන්න ඕනෙ.

    නමුත් අපි අමතක කරන්න නරකයි අපි ඉන්නෙ ඉන්දියන් සාගරයේ "අමුතු ඇටේ" කියල. :( ස්වඋත්සාහයෙන් නැගිටින්න හදන මිනිහාට ඒක කරගන්න බැරිවෙන්න විදි විධාන හදන ජාතියේ පාලකයො මේ රටේ ඉන්නෙ මං දන්නෑ ඇයි එහෙම කරන්නෙ මොන උවමනාවකට ද කියන එක.

    මට මතක් වෙන්නෙ අපි ඉස්සර බලපු "Spellbinder" ටීවී සීරීස් එක. බලල තියෙනව නම් මතක ඇති ඒකෙ spellbinders ලා ඇවිල්ල තමන්ගේ තාක්ෂණය භාවිතා කරල සාමාන්‍ය මිනිස්සුන්ව තලා පෙලා පාලනය කරන ජාතියක්. ඒවගේම සාමාන්‍ය මිනිස්සුන්ට නව නිර්මාණ කරන්න සම්පූර්ණයෙන් තහනම්. අන්න එහෙම තැනකට අපේ රට පත්වෙනව නම් මේ රට ගැන කියල වැඩක් නෑ. :no:

    කොහොම හරි... මම කියන්නෙ... ඒක නම් උඹ අහන විදිහට වැරදි දෙයක් වෙන්න කොහොමත් බැහැ කියන එකයි. :sorry:

    කොච්චර බයිලා ගැහුවත් CEB එකට සම්බන්ධ වෙන Grid Tie සිස්ටම් එකක් ගහන වියදම සාමාන්‍ය මනුස්සයෙක්ට දරාගන්න අමාරුයි. :( ඒකට පැනල් ගොඩක් ඕනෙ වෙනව. ඒවට වෙනම ඉන්වර්ටර් ඕනෙ. ඒවට සෑහෙන වියදමක් යනව. නමුත් off grid සිස්ටම් එකක් පොඩ්ඩ පොඩ්ඩ හරි හදන්න පටන් ගන්න පුළුවන් ටික ටික සල්ලි හම්බවෙන හැටියට වැඩි දියුණු කරගන්න එක තමන්ගෙ අතේ තියෙන වැඩක්. අනික මම හිතනව එහෙම වැඩි දියුණු කරපු off grid සිස්ටම් එකක් පහු වෙනකොට grid සිස්ටම් එකකට හරවන්නත් පුළුවන් කියල. ඒ නිසා කොයි පැත්තෙන් බැලුවත් ඒක හොඳ දෙයක් මම හිතන්නෙ.

    හැබැයි සාමාන්‍යයෙන් ගෙදර හෝ වැඩපලක විදුලි බිල ගොඩක් වැඩි නම්... කොච්චර කලත් අඩු කරගන්න ක්‍රමයක් නැති නම්... තමන්ගෙ අතේ සල්ලි තියෙනව නම්... grid tie සිස්ටම් එකකට යන එක ලාබයි. :yes: ඒකෙන් CEB එකටත් පහසුයි. ඒ නිසා තමන්ගේ විදුලි බිල වියදම ඉතා වැඩියි නම් grid tie සිස්ටම් එකකට යන එක ඉතා හොඳම ආයෝජනයක්.

    ඉන්වර්ටර් ගැනත් යමක් කියන්නම් මම දන්න. චයිනීස් ඒවගෙ බාල ඒව නම් අම්බානෙක තියෙනව. ගන්න කලින් හොඳට බලල ගන්න ඕනෙ. අනික තමා Online ගන්න එකත් හොඳට හොයල බලල ගන්න. විශේෂයෙන් ම මතක තියාගන්න, චයිනීස් බාල ඉන්වර්ටර් දාල LED TV වගේ උපකරණ එහෙම පාවිච්චි කරන්න යන්න එපා. :no: තාවකාලිකව ඒක පාවිච්චි කරන්න පුළුවන් නමුත් අනිවාර්යෙන් ම දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න ගියොත් උපකරණවල ආයු කාලය අනිවා අඩු වෙනව. :(:( මොකද ඒ බාල ඉන්වර්ටර් වලින් උත්පාදනය කරන AC විදුලිය අපි පාවිච්චි කරන සාමාන්‍ය AC එක ම නෙමෙයි. Bulb වගේ දේවල් වලට ගැටළුවක් නැහැ. නැත්නම් හොඳම ඉන්වර්ටර් හොයල බලල ගන්න.

    ඒ වගේම තමා මෙතන අහල නැති වුනත් කියන්නම්... Battery ගැනත් කල්පනා කරන්න. නිකම් සාමාන්‍ය බැටරි අවුලක් නැහැ නමුත් සෝලා වලට හරියන බැටරි වර්ග තියෙනව.


    Image already addedImage already added
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113

    මාත් කැමති ලක්ෂ 50ක් වගේ ඉන්ස්වෙස්ට් කරලා සෝලා බිස්නස් එකකක් පටන් ගන්න , තමන්ගේම ඉඩමක් තියෙනවනම් හොඳට ඉරු එලිය දවස පුරාම ඒන . ලක්ෂ 50ක් යටකරොත් , මාසෙකට කීයක් වගේ අදායමක් ගන්න පුලුවන්ද ,අපි විදුලිය වික්කොත් CEB එකට ?
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් මමත් සෝලා ගැන ටිකක් හෙව්වා... ඔය සෝලා මාකටින් කරන අය කියන තරම් වැඩේ ලාබම නෑ.. වැඩිපුර ඉන්වෙස්ට් කලොත් ටිකක් ලාබයක් තියනවා..

    බැටරි ප්‍රරශ්නය :
    බැටරි දාන්නේ නැත්තේ මචන් කිව්ව විදියට ගාන ඩබල් වෙනවා.. නමුත් ඔප්ශන් එකක් තියනවා ලීෆ් කාර් වලින් අයින් කරන බැටරි.. අඩුවට ගන්න පුලුවන් ලිතියම් අයන් හින්ද සෑහෙන එෆිශන්ට් අනිවා අවු 5 ට වඩා පාවිච්චි කරන්න පුලුවන්,, ප්‍රශ්නෙ වෙන්නේ හරි දන්න එකෙක්ට කියලා බැටරි බැන්ක් එක හදාගෙන චාජින් වෝල්ට් කොන්ෆිග් කරන්න ඕන ඕන..( චර්ජ් කරන්න පුලුවන් වැඩිම වොල්ට් එකයි යූස් කරන්න පුලුවන් අඩුම් වොල්ට් එකයි) නැති නම් බෝම්බයක් ගෙදර තියාගෙන ඉන්නව වගේ තමා.

    මෙන්න මුන්ගේ ලාභයි වගේ මම ටික කාලෙකට ඉස්සෙල්ල හොයපු විදියට (ඇඩ් නෙමේ හොදේ :lol: ) උබලත් හොයල බලන්න

    මට නිකමට හිතෙනවා මචන් පාරවල් උඩින් යකඩ/කොන්ක්‍රිට් ෆ්‍රෙම් එකක් ගහලා එක උඩ් සෝලා ෆාම් දාන්න පුලුවන් නම් රටේ ඉඩම් ටික ඉතුරුයි නේද කියලා.. රජයට පුලුවන් එහෙම පාරවල් උඩ සෝල ස්පේස් රෙන්ට් කරන්න උනත්
     
    Last edited: