සෝවාන් -ලක්ෂ දෙකයි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    154751302_1653624225025220_7771717628480524337_n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,593
    113
    එකමත් එක රටක
    ඕවාට හිනා උනාට ඉස්සරහට කට්ටිය institute දාල කරයි බන් උපාධි දෙනවා වගේ.

    ප්‍රණීත ආහාර, සුව පහසු නවාතැන්!! ;)
    ඉන්ද්‍රිය සංවර කරගෙන යන්න මතක ඇතුව. නැත්නම් වැඩිය කාල නිදාගනි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    https://www.facebook.com/pahiyangala.rewatha

    නිකන් පව් පුරෝ ගන්නෙ නැතුව හිටපල්ල, මොකෙක් හරි අඩු කාලකන්නියෙක්ගෙ බොරු පේජ් එකක්.

    බොහෝ වෙලාවට බුද්දාගම විතරක් නිරාගමික වෙසිගෙ පුතෙක්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    https://www.facebook.com/pahiyangala.rewatha

    නිකන් පව් පුරෝ ගන්නෙ නැතුව හිටපල්ල, මොකෙක් හරි අඩු කාලකන්නියෙක්ගෙ බොරු පේජ් එකක්.

    බොහෝ වෙලාවට බුද්දාගම විතරක් නිරාගමික වෙසිගෙ පුතෙක්.

    ow ehema page ekak thamai eka habai karanne nam Jeppek wage JVP eke video thamai thiyenne e page eke.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තැරි දාර නූගත් බයියන්ව සෝවාන් කරල දෙනව සෙනිකව

    වොට් 1000 ස්පීකර් දෙකක් කන් දෙක දෙපැත්තෙ තියල කවිබන දාන්න විතරයි තියෙන්නෙ.

    වැඩේ ඉක්මනට කරකෑකි ටිකක් ඈතින් තම්බි ස්පීකර් එකක් තියල ලාවට අල්ලා හුඅක්බර් කියල ඇහෙන්න තිබ්බනං තව හයියෙන් බන දාපියව් කියල කුනුහරුප වරුසාවක් එක්ක එකපාරටම සෝවාන් වෙනව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,979
    113
    34
    Kalutara
    මේ භික්ෂුවක් නෙවෙයි . ඒක fb page දාලා තියෙනවා .කාලකන්ණි ජෙප්පෙක් . සල්ලි ගරාගන්න වැඩ . ඕවට අහුවෙන මිනිස්සු ඇති ඕනේ තරම් .
    https://www.facebook.com/pahiyangala.rewatha

    නිකන් පව් පුරෝ ගන්නෙ නැතුව හිටපල්ල, මොකෙක් හරි අඩු කාලකන්නියෙක්ගෙ බොරු පේජ් එකක්.

    බොහෝ වෙලාවට බුද්දාගම විතරක් නිරාගමික වෙසිගෙ පුතෙක්.
    Is this true? or another part of the campaign?
    Not fake

    • Like
    Reactions: ewijesekara