සෝවාන් වෙන්න පෙරුම් පුරන්න ඕනද..
බුදු ,පසේ බුදු, අරහත් කියන පදවි වලට පත්වෙන්න සාරා සංඛ්යය ලක්ෂ 3,2, 1 විදිහට පෙරුම් පුරන්න ඕන කියල සදහන්වෙනවනෙ...එතකොට සෝවාන්,සකදාගාමී,අනාගාමී ඵල වලට පත්වෙන්නත් ඒ වගේ කාලයක් යනවද..පොඩ්ඩක් පැහදිලිව දන්න කෙනෙක් කියන්නකෝ...අනික සෝවාන් වුනාම ආත්ම 7ක් ඇතුලත අරහත් වෙනව කියනවනෙ..එතකොට අර කාලෙම පෙරුම් පුරන්න ඕන ඇති නේද...