සෝවියට් සහ රුසියානු දැවැන්ත ට්‍රක් රථ
ඉහත දැක්වෙන්නේ රුසියානු හමුදාව සතු බැලස්ටික් මිසයිල ගෙන යන දැවැන්ත ට්‍රක් රථයක් වන MZKT - 79221ය.රුසියාව සතු දිගම ට්‍රක් රථය ලෙසද මෙය හැඳින්වේ.
මෙම දැවැන්ත ට්‍රක් රථයේ චැසිය නිර්මාණය කලේ Minsk Tractor Trailer නම් කර්මාන්ත ශාලාවේය.ඒ 1997 වසරේදීය.එය 2000 වසරේදී හමුදාවට භාරදෙන ලදි.ලොව අන්කිසිදු ට්‍රක් රථයකට සම කල නොහැකි මෙය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ,සෙල්සියස් අංශක සෘණ 40 සිට සෙල්සියස් අංශක 50 දක්වා උෂ්ණත්ව පරාසයක් තුල ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබේ.
ගෙන යා හැකි බර ප්‍රමාණය: ටොන් 80කි
උපරිම වේගය:පැයට කි.මී.40කි
හැරවුමක අරය: මීටර් 25කි.
මෙම ට්‍රක් රථය RT-2PM2 Topol-M වර්ගයේ මිසයිල ගෙන යාමට විශේෂයෙන් නිර්මාණය කර තිබේ.
සීතල යුද සමයේ හමුදා පෙළපාලිවලදී සෝවියට් දේශය මෙවැනි දැවැන්ත රථ ප්‍රදර්ශනය කිරීමට දැඩි කැමැත්තක් දැක්වීය.
පහත දැක්වෙන්නේ ඇක්සල් හයේ MAZ 547 / 7916 නම් ට්‍රක් රථයයි.
MAZ 547 / 7916 ට්‍රක් රථයක් මගින් RT-2PM මිසයිලයක් රැගෙන යන අයුරු
MAZ ට්‍රක් රථයක් 1960 දශකයේදී
MAZ 543 ට්‍රක් රථය ග්‍රේඩ් මිසයිල සමග
9P117 ට්‍රක් රථයක්
MAZ-543M නම් ට්‍රක් රථය
සෝවියට් දේශයේ ට්‍රක් රථ සහ උභයචර රථ
7907 මොඩලයේ ට්‍රක් රථයක්.මෙය ලොව තිබෙන දිගම චැසියක් ලෙසද හඳුන්වයි.ඊට ගෙන යාහැකි බර ප්‍රමාණය ටොන් 200කි.
7917 මොඩලය
7906 මොඩලය
7904 මොඩලය
7410 මොඩලය
543 මොඩලය
535 මොඩලය
MKZT 79221-1 මොඩලය
සීතල යුද්ධය සමයේ නිර්මාණය වූ මෙම ට්‍රක් රථ බොහොමයක් දැන් නිෂ්පාදනය නොවන අතර භාවිතා කල ඒවා රුසියාවේ විවිධ ස්ථානවල අතහැර දමා තිබේ.මෙහි දැක්වෙන්නේ ZIL-3167 මොඩලයයි.
MAZ 7904 මොඩලය
Source:Darkroastedblend.com
-HarshaLulzSec-