සෝශල් මීඩියා සහ කෙල්ලෝන්ගේ ඇදුම්

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    උබලට හිතෙන්නෙ නැද්ද සොශල් මීඩියා නිසා කෙල්ලොන්ගේ ඇදුම් මාර විදියට මේ ටික කාලයක් තුල වෙනස් වුනා කියලා? නිකමට හිතලා බලපන් මීට අවුරුදු 20කට කලින් ඒ කියන්නෙ 2000 දි වගේ කෙල්ලෙක් දනහිස පේන්න අදින එකත් taboo කියලා සැලකුවේ. ඒ කාලෙ දනහිස පෙනුනොත් ගවුමේ වාටි ලිහලා ගෙදර එවන්නෙ. ඒත් බලපන් ඒ කෙල්ලොම මේ ටික කාලෙදි ජංගි ශෝට ගහගෙන ලෝකෙටම පේන්න ටික්ටොක් කරලා දාන්න තරම් වෙනස් වෙලා...

    මේ එක දෙයක් විතරයි. සෝශල් මීඩියා නිසා ලෝකේ මාර ඉක්මනට වෙනස් වෙනවා මිනිස්සුන්ගෙ ආකල්ප එහෙම.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    බලහන්කො ඒකාලෙ(1973) සිංහල ගෑනු

    Z1gG0HN.jpg
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඇඳුම් පැලඳුම් කියන එවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා මචං,උදාහරණයකට 40 දශකයේ තිබ්බ එවා නෙමෙයි 50 තියෙන්නෙ,එවා නෙමෙයි 60 තියෙන්නෙ 70 වේ මිනි ගවුම නෙමෙයි 80-90 තියෙන්නෙ - දැන් වෙන ට්‍රෙන්ඩ් එකක්,කාලයක් පිරිමි අම්මා බුදු වේවා, මරුවා සමග වාසේ වගේ පච්ච කොටපු එවා 80-90 දශක වල තිබුනේ නැ දැන් ආයෙමත් එකේ අලුත් වෙල ඇවිත්.ගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ තිබුන ෆැෂන් නෙමෙයි සිගිරි කාලේ තිබුනේ,සිගිරි කාලේ එව නෙමෙයි ඔය සංදේශ කාව්‍ය වල එන ෆැෂන් තියන කාලේ තිබුනේ,එවා නෙමෙයි 70 තිබ්බෙ,70 තිබ්බ එව නෙමෙයි 90 තිබ්බෙ,90 තියන එව නෙමෙයි 2000 තිබ්බෙ,2000 තිබ්බ එව නෙමෙයි 2019 තියෙන්නෙ 2019 නැති මුඛ වාඩමක් දැන් තියනව,දැන් නැති ඔක්සිජන් ටැන්කියක් එක්ක අල්ට්‍ර වයලට් රෙස් වලින් වැසෙන ඇඳුමක් තව අවුරුදු 20 විතර එයි,ඔව ඔහොම තමයි.
     
    Ow machan. Eka hari. Eth ban issara eka wenas wune generation ekath ekka. Eth dan conservative widiyata hadunu generation ekaka kelloma revealing dresses andinawa. Eka kalin wune nathi deyak.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Ow machan. Eka hari. Eth ban issara eka wenas wune generation ekath ekka. Eth dan conservative widiyata hadunu generation ekaka kelloma revealing dresses andinawa. Eka kalin wune nathi deyak.
    මචං ඉස්සරම අපේ ගැණු උඩට ඇන්දේ නැ,සමහරු කියනව අඩු කුලේ ගැණු විතරයි උඩට ඇන්දේ නැත්තෙ කියල එක වැරදි....කුලින ගැණු පවා උඩට වස්ත්‍රයක් නැතුව හිටපු යුග තිබෙනව,එකට යටගියාවේ යට ගිය තැන් කියල පොතක් තියනව හොයාගන කියවන්න,තව ඔය ඓතිහාසික චිත්‍ර රිසර්ච් කරල අඳින උගත් චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා ප්‍රසන්න ජයකෝඩි කියල එයාගේ චිත්‍ර බැලුවත් තෙරෙයි එ කාලේ තිබුන විදිය,ඔවා කලෙන් කාලෙට වෙනස් වෙනව මචං........කවදත් ඔව තිබුනා

    warrior-at-rest-prasanna-weerakkody.jpg

    offering-prasanna-weerakkody.jpg

    images

    images
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    උබලට හිතෙන්නෙ නැද්ද සොශල් මීඩියා නිසා කෙල්ලොන්ගේ ඇදුම් මාර විදියට මේ ටික කාලයක් තුල වෙනස් වුනා කියලා? නිකමට හිතලා බලපන් මීට අවුරුදු 20කට කලින් ඒ කියන්නෙ 2000 දි වගේ කෙල්ලෙක් දනහිස පේන්න අදින එකත් taboo කියලා සැලකුවේ. ඒ කාලෙ දනහිස පෙනුනොත් ගවුමේ වාටි ලිහලා ගෙදර එවන්නෙ. ඒත් බලපන් ඒ කෙල්ලොම මේ ටික කාලෙදි ජංගි ශෝට ගහගෙන ලෝකෙටම පේන්න ටික්ටොක් කරලා දාන්න තරම් වෙනස් වෙලා...

    මේ එක දෙයක් විතරයි. සෝශල් මීඩියා නිසා ලෝකේ මාර ඉක්මනට වෙනස් වෙනවා මිනිස්සුන්ගෙ ආකල්ප එහෙම.
    ekin una lankawa minussu loke anith country ayath ekka combine una. gothrika gathi tikak nathuwa giya.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    Owa okkoma karanne kellonwa sexualize karanna. Balapan bikini eka unat design kale pirimi ekekne. Ganu athletes lagei pirimi athletes lagei andun wala wenasa balapan. Kello jangiyak gahan duwanne. Mulinma trends hadanawa. Ewa market karala normalize karanawa media haraha. Eta passe athe gahanna owa kollo baluwama un ewain hamba karanawa. Mulinma idea ekak spread karanawa posh kello gedarata andinne jangi short eka kiyala. Oka dakkama samanya kellot andinna gannawa. Gewal wala unut tamange lamai posh kiyala pennanna unta owa andinna denawa. Eta passe gedarin eliyata yanakotat andinawa. Kollo 24/7 mol wela innawa unwa dakala kudu gahala wage. Mol unata pita karaganna widiyak na. Eta passe unta sex wikuna wikuna hamba karanawa.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    මචං ඉස්සරම අපේ ගැණු උඩට ඇන්දේ නැ,සමහරු කියනව අඩු කුලේ ගැණු විතරයි උඩට ඇන්දේ නැත්තෙ කියල එක වැරදි....කුලින ගැණු පවා උඩට වස්ත්‍රයක් නැතුව හිටපු යුග තිබෙනව,එකට යටගියාවේ යට ගිය තැන් කියල පොතක් තියනව හොයාගන කියවන්න,තව ඔය ඓතිහාසික චිත්‍ර රිසර්ච් කරල අඳින උගත් චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා ප්‍රසන්න ජයකෝඩි කියල එයාගේ චිත්‍ර බැලුවත් තෙරෙයි එ කාලේ තිබුන විදිය,ඔවා කලෙන් කාලෙට වෙනස් වෙනව මචං........කවදත් ඔව තිබුනා

    warrior-at-rest-prasanna-weerakkody.jpg

    offering-prasanna-weerakkody.jpg

    images

    images
    Ekale lankawe bada tiyena ganu indalama na 😂
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    mama nam asaiyi wife lassnata innawata owa andala.

    Bikini ekake unath gahuwata awulake na bung lankwee dan nam. owa hena normal

    kellke unama passa unath hadala penumata inna ona bung. ehama thama ithin apith asa :P :rofl:
     
    Last edited:

    RedDevil17

    Junior member
  • Jul 11, 2017
    38
    6
    8
    Owa okkoma karanne kellonwa sexualize karanna. Balapan bikini eka unat design kale pirimi ekekne. Ganu athletes lagei pirimi athletes lagei andun wala wenasa balapan. Kello jangiyak gahan duwanne. Mulinma trends hadanawa. Ewa market karala normalize karanawa media haraha. Eta passe athe gahanna owa kollo baluwama un ewain hamba karanawa. Mulinma idea ekak spread karanawa posh kello gedarata andinne jangi short eka kiyala. Oka dakkama samanya kellot andinna gannawa. Gewal wala unut tamange lamai posh kiyala pennanna unta owa andinna denawa. Eta passe gedarin eliyata yanakotat andinawa. Kollo 24/7 mol wela innawa unwa dakala kudu gahala wage. Mol unata pita karaganna widiyak na. Eta passe unta sex wikuna wikuna hamba karanawa.
    You summed up very nicely,,, the holy truth..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    උබ ඔය කියන දේ ගැන යූටියුබ් වීඩියෝ එකකුත් තිබ්බා. ඔය ටික්ටොක්, යූටියුබ්, ෆෙස්බුක් ඔක්කොම ෆ්ලැට් ෆෝම් දුවන්නේ වීව්ස් මත. ඉතින් ඒකේ තියෙන දේවල් බලන අය වැඩි කරගන්න එක තමයි ඒක හදපු එවුන්ගෙ අරමුන. ඒකට තියෙන ලේසිම ක්‍රමය තමයි කෙල්ලන්ගෙ නිරුවත. ඉතින් උන් කරන්නෙ කෙල්ලො බාගෙට හෙලුවෙන් ඉන්න ඒවා වැඩිපුර ෆීඩ් එකට දාලා ට්‍රෙන්ඩ් හදනවා මෙහෙම තමයි දැන් අදින්නේ. මේක තමයි ට්‍රෙන්ඩ් එක කියලා.

    ඔය ක්‍රීඩා වල වුනත් ඕක තමයි වෙන්නේ. කෙල්ලන්ට අන්දන්නේ හෙලුව පේන ඒවා. ඉතින් ඒවා ජනප්‍රිය වෙනවා.

    ඔය ටික්ටොක් එකේ බලපන්කො ලංකාවෙ කෙල්ලක් නම් ජංගි ශෝට ගහගෙන කරන එක වීඩියෝ එකක් හරි තියෙනවා මයි. ට්‍රැවල් වීඩියෝ වල වුනත් යන තැනට වැඩිය පෙන්නන්නේ ඒකේ ඉන්න කෙල්ලගේ පස්ස. නැත්නම් කකුල් දෙක. දැන් ඕවා සාමන්‍යකරනය වෙලා ගොඩක් කෙල්ලො ගෙදරට ගහන් ඉන්නෙත් ඔය වගේ ජංගිකොට.
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    ජංගිෂෝට් කියන්න එපා බං
    සමර්ෂෝට් කියලා කියපං

    සමර් ශෝට් කියන්නෙ සාමාන්‍ය දිග තියෙන ශෝට් නේ බන්. ජංගිශෝට් කියන්නෙ අර ජංගි වගේ චූටි කොට කලිසම් ජාතියට.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    සමර් ශෝට් කියන්නෙ සාමාන්‍ය දිග තියෙන ශෝට් නේ බන්. ජංගිශෝට් කියන්නෙ අර ජංගි වගේ චූටි කොට කලිසම් ජාතියට.
    Dan ekenut eha. Dan andina eke puk palu deka yatin eliye. Plus training bra. Owa dakala ape malli kelin unama apiy waradikarayo
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    Dan ekenut eha. Dan andina eke puk palu deka yatin eliye. Plus training bra. Owa dakala ape malli kelin unama apiy waradikarayo

    සිරාවට බන්. තට්ටමේ යට හරිය සේරම පේනවා.
     
    Last edited: