සෝෂල් මිඩියා වලට සමු දීම.

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    සහෝදරවරුනි මම දැනට ඉන්න සියලු සොෂල් මිඩියා (ෆේස් බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රැම්) වලින් අයින් වෙන්න හිතුවා..

    මට දැන් අවුරුදු 25ක් මන් මේ තිරනය ගත්තේ මට අවුරුදු ගානක් සෝෂල් මිඩියා පාවිච්චි කලා කියලා කිසිම දෙයක් ලැබිලා නැ, ඩේටා වලට සල්ලි වියදම් උන එක විතරයි උනේ. මගේ එෆ්බි ලිස්ට් එකේ 300 ගානක් ඉන්නවා, වට්ස් ඇප් කන්ටැක්ස් වල 90ක් ඉන්නවා ඒත් උන් මට මැසේජ් එකක් හරි දාන්නේ උන්ට මගෙන් ඔවමනාවක් උනොත් විතරයි, නැත්නම් මන් මලත් කිසිම් කෙනෙක් නැ හොයලා බලන්න.

    ඉතින් මට හිතුන කිසිම ප්‍රතිලාබයක් නැතුව, නැති ප්‍රශ්න ඔලුවේ දාගෙන සල්ලි වියදම් කරගෙන ඇයි මෙවයේ ඉන්නේ කියලා, ඒකයි මේ තිරණය ගත්තේ.

    මට කොච්චර දවසක් මෙහෙම ඉන්න පුලුවන් වෙයිද දන්නේ නැ, ඒත් මට දිගටම මෙහෙම ඉන්න පුලුවන් උනොත් ඒක මට සැහෙන ලොකු අවස්තාවක් වෙයි ජිවිතේ වෙනස් කරගෙන සැබැ ලොකේ ජිවත් වෙන්න. බලමු ඉතින්.

    හැබයි ම්න් එලකිරි එකට නම් එනවා, මොකද මන් මේකෙන් සැහෙන දේවල් ඉගෙනගෙන තියෙනවා...

    මේකේ තව කවුරු හරි ඉන්නවද, මන් මේ ගන්න යන තිරනය කලින් ගත්තු අය...
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අන්ත වලට යන්න එපා බන්. ලිමිට් කරලා use කරපන්.
    උබල whatsapp social media වගේ use කරනවද බන් ? මම නම් කාට හරි කෝල් එකක් ගන්නයි msg එකක් දාන්නයි විතරයි.
    insta නම් නැ. ෆේස්බුක් එකෙත් අන්තිමට ෆොටෝ එකක් දැම්මේ අවුරුදු 2කට විතර කලින්.
    whatsapp වල නම් office management group එකේ විතරයි ඉන්නේ. එකේ ඉන්නේ CEO, and directors ලා ගේ msgs එන නිසා.
    ඉස්කෝලේ group එකට මාව add කරා එකෙක් මම අයින් උනා. උන් වැදගත් දෙයක් කතා කරන උන් නෙමෙයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ෆේස්බුක් එකෙන් අයින් වෙලා දැන් අවුරුදු 4ක් විතර.යූටියුබ් වට්සැප් පාවිච්චි කරනවා.ෆේස්බුක් එකෙන් අයින් උන එක ලොකු බලපෑමක් කරා ජීවිතේට
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අන්ත වලට යන්න එපා බන්. ලිමිට් කරලා use කරපන්.

    follow middle path,neither rejecting neither accepting.

    මමත් කියන්න ගියේ මේක තමයි.. අපි fb එහෙම හිටියට බං ඔය කාලා නිදිමත එන වෙලාවට ඕක බලනවා රෑට නිදාගන්න කලින් බලනවා තේකක් බොද්දි බලනව ඇරෙන්න දවස තිසේසේ ඕකේ ලොග්වෙලා ඉන්නේ නෑ බං. එහෙම ලොග් වෙන්න වෙලාවකුත් නැහැ ඇත්තටම.. ඉන්ස්ටා නම් මම පාවිච්චි කරන්නේ නැහැ ඇත්තටම ඒ තරම් පොටෝ ගගහ ඉන්න වෙලාවක් නැහැ. අනුන්ගේ පොටෝ ඒ තරම් බලන්නත් ආසාවක් නැහැ ඒ වගේ තමයි ඉතින්
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    FB නම් මල ජරාවක්. Youtube වගේ නම් ඉගෙන ගන්න දේවල් තියෙනවා. උබ ඔන්නේ නැති channel block කරලා හදාගනින්. whatsapp නම් තියෙනවා notification off කරලා, මට ඕන වෙලාවට විතරයි බලන්නේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේකේ තව කවුරු හරි ඉන්නවද, මන් මේ ගන්න යන තිරනය කලින් ගත්තු අය...
    ඉන්නවා.
    Social media වගේම phone numbers හිටං deactivate කරා.
    එකම එක messaging app එකක් තියෙනව gf ට message එකක් කරන්න. ඒකත් verify කරල තියෙන්නෙ disposable phone number එකකින්.

    Sim එකක් use කරනව number එක දන්නේ family එකේ අය සහ එක යාලුවෙක් විතරයි.
    අනික් කවුරුත් contact නෑ.

    මොකද එකෙක් වත් නෑ set වෙන එවුන්. ඔක්කොම කළු කැත අනාථ තට්ට සිංහලු. භජනයක් නෑ එකෙක් එක්ක වත්.

    Life is good! Elakiri.com විතරයි එකම.
    හේතුව උබේ හේතුව තමයි.

    Time එක මාර ඉතුරුයි. පට්ට productive. Coffee එකක් ගහලා window එකෙන් වැස්සක් එහෙම අවම ඒක බල බල coffee එක බීලා... පාඩුවේ තමන්ගේ වැඩේ කරන්නේ.
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    hoda fb groups thiyenawa, mamath fb eke inne e groups wala posts balanna witharayi
    thawa youtube use karanawa
    oya dekama epa wenawa lankawe apatha channels walata join unoth
    ehema nathiwa hoda channels tikak subscribe/ following kalanam fb, youtube deka sahenna watinawa, epa wenne naha
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,567
    113
    මටත් ඉන්නවා ඔය වගේ සුපිරි ඉරිසියාකාර කුහක සිංහලු ටිකක්.. සමහර උන් ජීවිතේට පොටො එකකට ල‍යික් කරන් නෑ..හැබැයි ස්ටෝරියක් දාපු ගමන් ඉස්සෙල්ලාම බලන්නේ උන් ටික.. සාමනය පොටො එකක් දැම්මොත් ලයික් 50ක් එන්නෙත් අමාරුවෙන්..හැබැයි මොකක් හරි ඇචිව්මන්ට් එකක් දාපු ගමන් බොරුවට කන්ග්‍රාස්ට් කිය කිය කමෙන්ට් දානවා..පුරුද්දට යනවා ඉතින් නවත්තගන්න බැරුව ඉන්නේ :angry:
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    සහෝදරවරුනි මම දැනට ඉන්න සියලු සොෂල් මිඩියා (ෆේස් බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රැම්) වලින් අයින් වෙන්න හිතුවා..

    මට දැන් අවුරුදු 25ක් මන් මේ තිරනය ගත්තේ මට අවුරුදු ගානක් සෝෂල් මිඩියා පාවිච්චි කලා කියලා කිසිම දෙයක් ලැබිලා නැ, ඩේටා වලට සල්ලි වියදම් උන එක විතරයි උනේ. මගේ එෆ්බි ලිස්ට් එකේ 300 ගානක් ඉන්නවා, වට්ස් ඇප් කන්ටැක්ස් වල 90ක් ඉන්නවා ඒත් උන් මට මැසේජ් එකක් හරි දාන්නේ උන්ට මගෙන් ඔවමනාවක් උනොත් විතරයි, නැත්නම් මන් මලත් කිසිම් කෙනෙක් නැ හොයලා බලන්න.

    ඉතින් මට හිතුන කිසිම ප්‍රතිලාබයක් නැතුව, නැති ප්‍රශ්න ඔලුවේ දාගෙන සල්ලි වියදම් කරගෙන ඇයි මෙවයේ ඉන්නේ කියලා, ඒකයි මේ තිරණය ගත්තේ.

    මට කොච්චර දවසක් මෙහෙම ඉන්න පුලුවන් වෙයිද දන්නේ නැ, ඒත් මට දිගටම මෙහෙම ඉන්න පුලුවන් උනොත් ඒක මට සැහෙන ලොකු අවස්තාවක් වෙයි ජිවිතේ වෙනස් කරගෙන සැබැ ලොකේ ජිවත් වෙන්න. බලමු ඉතින්.

    හැබයි ම්න් එලකිරි එකට නම් එනවා, මොකද මන් මේකෙන් සැහෙන දේවල් ඉගෙනගෙන තියෙනවා...

    මේකේ තව කවුරු හරි ඉන්නවද, මන් මේ ගන්න යන තිරනය කලින් ගත්තු අය...
    Awurudu 4ka indan FB na. Insta twitter ohe thiyanawa. Elakirith me tike witharai ekath vacation nisa. Ewagen ayin unama thiyana sehelluwa ayin welama balanna one.