සෝෂල් ෆෝබියා

Sep 4, 2015
3,212
269
0
http://www.elakiri.com/forum/showthread.php?t=1696846

ඔය උඩ තියෙන ලින්ක් එකේ මට තියෙන ගැටළුව ගැන කියල ඇති. මේක හොඳ කරගන්නමම මේ ළඟදි වෛද්‍යවරයෙක් හමු වුණා. සියළු දේ ගැන ප්‍රශ්ණ කරල ඔයාට ඇති ලෙඩක් නෑ කිව්වා. පුතා කව්ද ඔයාව මෙතනට එව්වේ ඇහුවා. මට මාරම සතුටක් දැනුනා. එයා මට ට්‍රීට්ස්මන්ට් වගයක් කරන්න කියල දුන්නා. දැන් මම ඒවා කරනවා. වෙනසක් දැනෙනවා. :yes:
 
Last edited:

Xione

Banned
Jan 10, 2014
301
16
0
http://www.elakiri.com/forum/showthread.php?t=1696846

ඔය උඩ තියෙන ලින්ක් එකේ මට තියෙන ගැටළුව ගැන කියල ඇති. මේක හොඳ කරගන්නමම මේ ළඟදි වෛද්‍යවරයෙක් හමු වුණා. සියළු දේ ගැන ප්‍රශ්ණ කරල ඔයාට ඇති ලෙඩක් නෑ කිව්වා. පුතා කව්ද ඔයාව මෙතනට එව්වේ ඇහුවා. මට මාරම සතුටක් දැනුනා. එයා මට ට්‍රීට්ස්මන්ට් වගයක් කරන්න කියල දුන්නා. දැන් මම ඒවා කරනවා. වෙනසක් දැනෙනවා. :yes:
උඹට ලෙඩක් නැත්තම් ඩොක්ටර් ට්‍රිට්මන්ට් කිව්වේ ඇයි?
උඹට ලෙඩක් නැත්තම් ට්‍රීට්මන්ට් කලාම සහනයක් දැනෙන්නෙ ඇයි?