http://www.elakiri.com/forum/showthread.php?t=1696846
ඔය උඩ තියෙන ලින්ක් එකේ මට තියෙන ගැටළුව ගැන කියල ඇති. මේක හොඳ කරගන්නමම මේ ළඟදි වෛද්‍යවරයෙක් හමු වුණා. සියළු දේ ගැන ප්‍රශ්ණ කරල ඔයාට ඇති ලෙඩක් නෑ කිව්වා. පුතා කව්ද ඔයාව මෙතනට එව්වේ ඇහුවා. මට මාරම සතුටක් දැනුනා. එයා මට ට්‍රීට්ස්මන්ට් වගයක් කරන්න කියල දුන්නා. දැන් මම ඒවා කරනවා. වෙනසක් දැනෙනවා.

Last edited: