සෞක්‍යට fingerprints ගෙන්නෙ නැති හේතුව

lilman

Well-known member
  • May 10, 2009
    41,011
    54,648
    113
    Colombo

    Dumudu Abedeera අපි නන් කැමති. හැබැයි වැඩ කරන පැය සේරටම ගෙවන්න ඕන. ගාමන්ට් එකකත් එහෙමනේ නේද? පිනට වැඩ කරන්නේ නැනේ ඒ දුක් විදින කාන්තාවන්. දැන් මගේ වෝඩ් එකේ මාත් ඇතුලුව දොස්තරලා තුනයි. මාසෙකට මට දවස් දහයක් අනිවාර්ය පැය 24 සේවා මුර 10. එතකොට අනික් දවස් 20න් ඉරිදා තුනක් මට නිවාඩු. ඒ කියන්නේ මම මාසේකට දින 27ක් අනිවාර්යෙන්ම වැඩ. ඒ අනිකුත් දවස් 20 තුල මම පැය හයක් අනිවාර්යෙන්ම සේවය කරන්න ඕන. නමුත් ලෙඩ්ඩු අමාරු වෙන අවස්තා වල, හදිසි ඔපරේෂන් වලට ගියාම ඔය පැය හයක් වැඩ කරලා ගෙදර යනවා වගේ කතා විහිලු. එතකෝ අපි අනුමාන කරමු දවසට එක ඩොක්ටර් කෙනෙක්ට අමතරව පැය 6ක් සේවය වැඩිපුර කරන්න වෙනවා කියලා. ඔන්න දැන් ගණිතමය සෙල්ලමක් තියෙනවා ඔයාට තේරුම් ගන්න.
    පැය 24 අනාවාර්ය ඔන්කෝල් දවස් 10ට අමතර රාජකාරි පැය ගණන —( 24-6) x 10 =180. අනික් දවස් 20ට අමතර රාජකාරි පැය ගණණ — (6 x 20) =120. එතකොට මට රජය මාසේකට අවම පැය 300 අමතර සේවය සදහා ගෙවන්න ඕන. හැබැයි ගෙවන්නේ උපරිම පැය 120 දක්වා පමණයි. අනික් පැය 180 ම පිනට වැඩ. අන්න ඒ සේරටම ගෙවනවා නන් මට මාසෙකට මිලියන භාගෙකට එහා පඩියක් ලේසියෙන්ම හම්බෙනවා. ඉතින් මම කැමති ඇගිලි සලකුණු තියන්න දෙනවා නන්. මගේ වාට්ටුවේ නන් මට මාසේකට අමතර පැය 250කට එහා කරන්න පුලුවන් දොස්තරලා මදි නිසා. ඉතින් තවත් හොදයි. ඕක ඔයාලා තේරුම් අරන් නෑ. නලින්ද දන්න නිසා කපටිකමට සෞඛ්‍යට ඇගිලි සලකුණු ගේන්කේ නෑ මලාට. ගේනවා නන් ඉස්සෙල්ලාම කැමති වෙන්නෙ අපි දොස්තරලා සහ හෙදියෝ. ඩුබායි වලට කිට්ටු පඩියක් ලංකාවේ ඉදන්ම ගන්න පුලුවන් නිසා. 😂🤣
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඕකේ තමයි ලොකුම හොරු ඉන්නේ. දවල් ලෙඩ්ඩු ටික බලලා කෙලින්ම channeling centers වලට යනවා. Doctors ලා තමයි ඕකට case එක ඇදලා තිබ්බේ මට මතක විදියට.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    අනේ පට්ට බොරු. 12 - 2 අතරේ පැය 1/2 දිවා ආහාර ය ගන්න පුළුවන් කියල කියන්නේ. හැබැයි ඔක්කොම ඔය පැය 2,pp කරනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama

    Dumudu Abedeera අපි නන් කැමති. හැබැයි වැඩ කරන පැය සේරටම ගෙවන්න ඕන. ගාමන්ට් එකකත් එහෙමනේ නේද? පිනට වැඩ කරන්නේ නැනේ ඒ දුක් විදින කාන්තාවන්. දැන් මගේ වෝඩ් එකේ මාත් ඇතුලුව දොස්තරලා තුනයි. මාසෙකට මට දවස් දහයක් අනිවාර්ය පැය 24 සේවා මුර 10. එතකොට අනික් දවස් 20න් ඉරිදා තුනක් මට නිවාඩු. ඒ කියන්නේ මම මාසේකට දින 27ක් අනිවාර්යෙන්ම වැඩ. ඒ අනිකුත් දවස් 20 තුල මම පැය හයක් අනිවාර්යෙන්ම සේවය කරන්න ඕන. නමුත් ලෙඩ්ඩු අමාරු වෙන අවස්තා වල, හදිසි ඔපරේෂන් වලට ගියාම ඔය පැය හයක් වැඩ කරලා ගෙදර යනවා වගේ කතා විහිලු. එතකෝ අපි අනුමාන කරමු දවසට එක ඩොක්ටර් කෙනෙක්ට අමතරව පැය 6ක් සේවය වැඩිපුර කරන්න වෙනවා කියලා. ඔන්න දැන් ගණිතමය සෙල්ලමක් තියෙනවා ඔයාට තේරුම් ගන්න.
    පැය 24 අනාවාර්ය ඔන්කෝල් දවස් 10ට අමතර රාජකාරි පැය ගණන —( 24-6) x 10 =180. අනික් දවස් 20ට අමතර රාජකාරි පැය ගණණ — (6 x 20) =120. එතකොට මට රජය මාසේකට අවම පැය 300 අමතර සේවය සදහා ගෙවන්න ඕන. හැබැයි ගෙවන්නේ උපරිම පැය 120 දක්වා පමණයි. අනික් පැය 180 ම පිනට වැඩ. අන්න ඒ සේරටම ගෙවනවා නන් මට මාසෙකට මිලියන භාගෙකට එහා පඩියක් ලේසියෙන්ම හම්බෙනවා. ඉතින් මම කැමති ඇගිලි සලකුණු තියන්න දෙනවා නන්. මගේ වාට්ටුවේ නන් මට මාසේකට අමතර පැය 250කට එහා කරන්න පුලුවන් දොස්තරලා මදි නිසා. ඉතින් තවත් හොදයි. ඕක ඔයාලා තේරුම් අරන් නෑ. නලින්ද දන්න නිසා කපටිකමට සෞඛ්‍යට ඇගිලි සලකුණු ගේන්කේ නෑ මලාට. ගේනවා නන් ඉස්සෙල්ලාම කැමති වෙන්නෙ අපි දොස්තරලා සහ හෙදියෝ. ඩුබායි වලට කිට්ටු පඩියක් ලංකාවේ ඉදන්ම ගන්න පුලුවන් නිසා. 😂🤣
    මාත් කියන්නේ අනිවා ෆින්ගර් ප්‍රින්ට් දෙන්න ඕනා. මම නම් එකෙන්ම සපෝට්.
    කට කියවන මහ"ජ"නයාට මේ ආණ්ඩුවෙන් විතරයි ඕක කියලා දෙන්න පුලුවන්. චිචිගේ සැටලයිට් පාඩම ලස්සනට ඉගැන්නුවා වගේ මේ පාඩමක් උගන්නලා දාන්න ඕනා. 😄😄
    තව පාරක් කියන්න ඕනා - මම නම් එකෙන්ම සපෝට්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Dumudu Abedeera අපි නන් කැමති. හැබැයි වැඩ කරන පැය සේරටම ගෙවන්න ඕන. ගාමන්ට් එකකත් එහෙමනේ නේද? පිනට වැඩ කරන්නේ නැනේ ඒ දුක් විදින කාන්තාවන්. දැන් මගේ වෝඩ් එකේ මාත් ඇතුලුව දොස්තරලා තුනයි. මාසෙකට මට දවස් දහයක් අනිවාර්ය පැය 24 සේවා මුර 10. එතකොට අනික් දවස් 20න් ඉරිදා තුනක් මට නිවාඩු. ඒ කියන්නේ මම මාසේකට දින 27ක් අනිවාර්යෙන්ම වැඩ. ඒ අනිකුත් දවස් 20 තුල මම පැය හයක් අනිවාර්යෙන්ම සේවය කරන්න ඕන. නමුත් ලෙඩ්ඩු අමාරු වෙන අවස්තා වල, හදිසි ඔපරේෂන් වලට ගියාම ඔය පැය හයක් වැඩ කරලා ගෙදර යනවා වගේ කතා විහිලු. එතකෝ අපි අනුමාන කරමු දවසට එක ඩොක්ටර් කෙනෙක්ට අමතරව පැය 6ක් සේවය වැඩිපුර කරන්න වෙනවා කියලා. ඔන්න දැන් ගණිතමය සෙල්ලමක් තියෙනවා ඔයාට තේරුම් ගන්න.
    පැය 24 අනාවාර්ය ඔන්කෝල් දවස් 10ට අමතර රාජකාරි පැය ගණන —( 24-6) x 10 =180. අනික් දවස් 20ට අමතර රාජකාරි පැය ගණණ — (6 x 20) =120. එතකොට මට රජය මාසේකට අවම පැය 300 අමතර සේවය සදහා ගෙවන්න ඕන. හැබැයි ගෙවන්නේ උපරිම පැය 120 දක්වා පමණයි. අනික් පැය 180 ම පිනට වැඩ. අන්න ඒ සේරටම ගෙවනවා නන් මට මාසෙකට මිලියන භාගෙකට එහා පඩියක් ලේසියෙන්ම හම්බෙනවා. ඉතින් මම කැමති ඇගිලි සලකුණු තියන්න දෙනවා නන්. මගේ වාට්ටුවේ නන් මට මාසේකට අමතර පැය 250කට එහා කරන්න පුලුවන් දොස්තරලා මදි නිසා. ඉතින් තවත් හොදයි. ඕක ඔයාලා තේරුම් අරන් නෑ. නලින්ද දන්න නිසා කපටිකමට සෞඛ්‍යට ඇගිලි සලකුණු ගේන්කේ නෑ මලාට. ගේනවා නන් ඉස්සෙල්ලාම කැමති වෙන්නෙ අපි දොස්තරලා සහ හෙදියෝ. ඩුබායි වලට කිට්ටු පඩියක් ලංකාවේ ඉදන්ම ගන්න පුලුවන් නිසා. 😂🤣
    ඔන් කෝල් කියල ගෙදර බුදියගෙන ඉන්න එවුන්ට පැය 24ටම ගෙවන්න ඕනලු

    Alanis Morissette Reaction GIF by MOODMAN
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,058
    93
    33
    dr mechchara weda nam pp karanne ethakota ledduda.
    හැම දොස්තරලා pp කරන්නේ නෑ කියල උබ අපිටත් වඩා හොදට දන්නවා ඇතිනේ. තමන්ගේ කියල pp එකක් තියෙන්නේ කියෙන් කීයටද? Consultant නම් බහුතරයක් කරනවා. MO ලා නම් 20% විතර කරන්නේ.
     
    • Like
    Reactions: ML1987

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,058
    93
    33
    අනේ පට්ට බොරු. 12 - 2 අතරේ පැය 1/2 දිවා ආහාර ය ගන්න පුළුවන් කියල කියන්නේ. හැබැයි ඔක්කොම ඔය පැය 2,pp කරනවා
    පැය දෙකේ කරලා ආයේ හොස්පිටල් එනවද? Complain කරපංකෝ ඉතින්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    හැම දොස්තරලා pp කරන්නේ නෑ කියල උබ අපිටත් වඩා හොදට දන්නවා ඇතිනේ. තමන්ගේ කියල pp එකක් තියෙන්නේ කියෙන් කීයටද? Consultant නම් බහුතරයක් කරනවා. MO ලා නම් 20% විතර කරන්නේ.
    20% වැරදී. PP කරන්නෙ නැති ගොඩක් අය කම්පනි වල වැඩ කරනව. ඒ තුන්ඩු එලියට එන්නෙ නෑ. තුන්ඩු දෙන්නෙත් නෑ. ඉතුරු අයත් ඔහොම වැඩ කරන්නෙ නෑ. ඕව නම් බයිල. ෆ්‍රෙශ් ග්‍රැඩුවේට්ල නම් ඉන්නව ඔහොම 24 hours on call.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ඔන් කෝල් කියල ගෙදර බුදියගෙන ඉන්න එවුන්ට පැය 24ටම ගෙවන්න ඕනලු

    Alanis Morissette Reaction GIF by MOODMAN

    ඔන් කෝල් කියන්නෙ කියන ඕනම වෙලාවක වැඩට යන්න ලේස්තිවෙලා ඉන්න ඕන කියන එක. එතකොට ඒ වෙලාවට ගෙවන්න ඕන තමයි. වෙන වැඩක් කරගන්නත් බෑනෙ.

    එහෙම නැත්තං ඔන්කෝල් අයින් කරලා ෂිෆ්ට් වලට වැඩ කරන්න ඇති තරම් කට්ටිය දානවද? එහෙම කරන්න වෙන්නෙ නෑ ලෝකෙ කොහෙවත්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,787
    113
    සේදවත්ත
    නලින්ද හොට පටලවගන්නේ ඕක හොස්පිටල් එකටයි ceb ,ජල , කස්ටමස් එකට ගෙනකොට තමා .

    අපිව හදන්න නම් එන්න එපා අනුර රට හදපන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113

    Dumudu Abedeera අපි නන් කැමති. හැබැයි වැඩ කරන පැය සේරටම ගෙවන්න ඕන. ගාමන්ට් එකකත් එහෙමනේ නේද? පිනට වැඩ කරන්නේ නැනේ ඒ දුක් විදින කාන්තාවන්. දැන් මගේ වෝඩ් එකේ මාත් ඇතුලුව දොස්තරලා තුනයි. මාසෙකට මට දවස් දහයක් අනිවාර්ය පැය 24 සේවා මුර 10. එතකොට අනික් දවස් 20න් ඉරිදා තුනක් මට නිවාඩු. ඒ කියන්නේ මම මාසේකට දින 27ක් අනිවාර්යෙන්ම වැඩ. ඒ අනිකුත් දවස් 20 තුල මම පැය හයක් අනිවාර්යෙන්ම සේවය කරන්න ඕන. නමුත් ලෙඩ්ඩු අමාරු වෙන අවස්තා වල, හදිසි ඔපරේෂන් වලට ගියාම ඔය පැය හයක් වැඩ කරලා ගෙදර යනවා වගේ කතා විහිලු. එතකෝ අපි අනුමාන කරමු දවසට එක ඩොක්ටර් කෙනෙක්ට අමතරව පැය 6ක් සේවය වැඩිපුර කරන්න වෙනවා කියලා. ඔන්න දැන් ගණිතමය සෙල්ලමක් තියෙනවා ඔයාට තේරුම් ගන්න.
    පැය 24 අනාවාර්ය ඔන්කෝල් දවස් 10ට අමතර රාජකාරි පැය ගණන —( 24-6) x 10 =180. අනික් දවස් 20ට අමතර රාජකාරි පැය ගණණ — (6 x 20) =120. එතකොට මට රජය මාසේකට අවම පැය 300 අමතර සේවය සදහා ගෙවන්න ඕන. හැබැයි ගෙවන්නේ උපරිම පැය 120 දක්වා පමණයි. අනික් පැය 180 ම පිනට වැඩ. අන්න ඒ සේරටම ගෙවනවා නන් මට මාසෙකට මිලියන භාගෙකට එහා පඩියක් ලේසියෙන්ම හම්බෙනවා. ඉතින් මම කැමති ඇගිලි සලකුණු තියන්න දෙනවා නන්. මගේ වාට්ටුවේ නන් මට මාසේකට අමතර පැය 250කට එහා කරන්න පුලුවන් දොස්තරලා මදි නිසා. ඉතින් තවත් හොදයි. ඕක ඔයාලා තේරුම් අරන් නෑ. නලින්ද දන්න නිසා කපටිකමට සෞඛ්‍යට ඇගිලි සලකුණු ගේන්කේ නෑ මලාට. ගේනවා නන් ඉස්සෙල්ලාම කැමති වෙන්නෙ අපි දොස්තරලා සහ හෙදියෝ. ඩුබායි වලට කිට්ටු පඩියක් ලංකාවේ ඉදන්ම ගන්න පුලුවන් නිසා. 😂🤣
    ඊයෙ පෙරෙදා ඩොස්තරලා මාට්ටු නිවුස් එකක් ගියා උන් රාජකාරි වෙලාවෙ ප්‍රයිවෙට් වැඩ කරලා. ෆින්ගර් ප්‍රින්ට් තියෙන්නම ඔනෙය්, cctv තියෙන්නම ඔනෙය්, උන් ඔව කරෙ තියන් ඉන්නෙ නැ නෙ, පැය 23ක් වඩ කරත් කමක් නැ ටච් ඔන් ටච් ඔෆ් කරලා යන්න හොන්දයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන් කෝල් කියන්නෙ කියන ඕනම වෙලාවක වැඩට යන්න ලේස්තිවෙලා ඉන්න ඕන කියන එක. එතකොට ඒ වෙලාවට ගෙවන්න ඕන තමයි. වෙන වැඩක් කරගන්නත් බෑනෙ.

    එහෙම නැත්තං ඔන්කෝල් අයින් කරලා ෂිෆ්ට් වලට වැඩ කරන්න ඇති තරම් කට්ටිය දානවද? එහෙම කරන්න වෙන්නෙ නෑ ලෝකෙ කොහෙවත්.
    එහෙනම් ඔන් කෝල් කියලා බුදියගන්නෙ නැතුව වැඩට යන්න තියෙන බාධකය මොකක්ද?