සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    image_7a49488103.jpg


    කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට අද(12) සිට පත් කර තිබෙනවා.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඊයේ(11) දිනයේදී පමණක් දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණ 6482ක් සිදුකර ඇති බවයි.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ බව සඳහන් කළා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    PCR කීයක් නම් කියලා කරන්නද නිශ්චිත බෙහෙතකුත් නැති කොට.. :baffled:

    එක්කෝ අර චීනෙන් ආපු වෙලාවේ උදව් ඉල්ල ගන්න ඕනී..
    තනියම කරන්න පුලුවන් කියලා ගිහින් ඉල්ලන් කෑමක් අත ලග ..
     

    Similar threads