සෞඛ්‍ය අමාත්‍යංශය කිව්වොත් රට වහනවා. #ඩලස්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රට වහන්නේ නැහැ

    Capture.jpg
     
    • Sad
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    health eke lekama bayai S ta lol
    okai kathawa kelin kiyanne naha ekek langata giyama akilila
    hari S ganawa...

    Mokada ban me eka eka eka eka ewa kiyanne confuse wenawa ne 😂
    thama testing lol
    123
    ------ Post added on Aug 18, 2021 at 3:11 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    දෛනික මරණ ගණන 200+ උනාමද මුන් රට වහන්න හිතගෙන ඉන්නේ?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් නම් වහන්න දෙයක් නෑ ඉබේ වැහිගෙන යනවා ☹️☹️
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් නම් වහන්න දෙයක් නෑ ඉබේ වැහිගෙන යනවා ☹️☹️
    ෂුට් ඩවුන් තමා එන්නේ . ලොක් ඩවුන් කාලේ ඉවරයි....
    ඊළගට සයිලන්ට් ට්‍රාන්ස්ෆර් වෙන්නත් පුළුවන්.
    ගඩාෆි ට උන දේ වෙයිද දන්නේ නැහැ නේ
     
    • Like
    Reactions: Amith0424

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,157
    113
    Around the world
    එතකොට පාලකයින් මොකටද ඉන්නේ දත්ත විශ්ලේෂණය කරලා හරි තීරණය ගන්න බැරි, ඇගිල්ලෙන් ඇනලම කියන්න ඕනද වහපිය කියල.
     
    • Like
    Reactions: jeewan tk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    දැන් ඩලස් ගාල කරන්ට් යන්නෙ නැහැ. ගාමිණී ගාල යන්නෙ...
     
    • Haha
    Reactions: Smartm