![]()
මුලින්ම කියන්න ඕනේ ,මම මෙතන කියන්න යන්නේ සෞදි වගේ ගල්ෆ් රටවල් වලට අපේ ලංකාවේ කට්ටිය ආවම ජිවත් වෙන්න ඕනේ කොහොමද කියල දන්නේ නැ
ඉතින් මම හිතුව මම දන්නා විදියට මේ රටවල් වල නීතිගරුක,අවංක පුද්ගලයෙක් විදියට ජිවත් වෙන්නේ කොහොමද කියන එක.
මේක මෙහෙ ඉන්න අයටත්,එන්න ඉන්න අයටත් වැදගත් වෙයි කියල හිතනවා ,මම පොයින්ට් වලින්ම කියන්නම්, ගල්ෆ් රටවල් වලින් ෂරිය නිතිය තදින්ම ක්‍රියාත්මක කරන්නේ සෞදි වල
ඉතින් මම ඒ රටේ ජිවත් වෙන්න අවශ්‍ය පරිදි කරුණු ඉදිරිපත් කරන්නම්
මුලින්ම කියන්න ඕනේ ඔබ මුස්ලිම් නොවන්නේ නම් එම රටේ කාත් එක්කවත්(ලංකාවෙන් ගිය හම්බයෝ,මට්ටයෝ ඇතුළුව) ඔවුන්ගේ ආගම,ඇදහීම් ක්‍රම ගැන විවේචනය කරන්න එපා
මොවුන් දවසට පස් වතාවක් අල්ලාහ් දෙවිදුන් නමදිනවා, එම අවස්ථාවේ පාරේ එහෙ මෙහෙ ඇවිදීමෙන් වලකින්න,නැමදුම් වෙලාවල් ඉන්ටෙනෙට් එකෙන් ඉන්න නගරය අනුව බලා ගන්න පුළුවන් (http://www.islamicfinder.org/)
paare awidinna puluwan anya aagamikyinta.Muslim aya palliyata yanna oone.Mokada eeka muslim sanskruthiya rakeenmak
පාරේ ගැන්සි පිටින් ගමන් යාමෙන් වලකින්න
KISIMA AWULAK NAHA yanna puluwan
ඔබට, ඔබ වැඩ කරන ආයතනයෙන් ලබා දුන් ඉකමා හැදුනුම්පත හැම විටම තමන් ළඟ තබා ගන්න,ළඟ කඩේකට ගියත් අමතක නොකර එය රැගෙන යන්න.
![]()
aniwa langa thiya ganna oone mokada api yanne visa arang ne? ithin visa nathiwa inna aya raten pituwahal karanna eyala chek karanawa
හැම විටම පිරිසිදුවට සිටින්න උත්සහ කරන්න ,හැම විටම හොඳ පෙර්ෆ්යුම් එකක් පාවිච්චි කරන්න.සීන් එක මෙහෙ ඉන්න එවුන්ට එක දවසක් හරි උඹේ දාඩිය ගඳ දැනුනොත් උඹ එදා ඉඳල ගදයා තමයි උන්ට
Pirisidhuwa inna barainam oota gadhaya kiyala thamai lankaweth kiyanne.perfume pawichi karanna oone kiyala neethiyak mloke kohewath naha,.
කොට කලිසම් අඳින්නේ නැති තරමට හොඳයි.මේක මෙහෙ නීතියක් මචන්
aniwa ! mokada ape lankawa wage ratak newei gahanu badai papuwai pennagena bageta adhum adinne naha ehe ..eey krameta api garu karanwa apith sheelacharawa adhinna oone.
කල්ලි ගැසී පාරවල් අයිනේ කතා කර කර සිටීමෙන් වලකින්න.කෙලින්ම හිරේ තමයි
NEWS balanen nadda?Iraq Egypt ,palatine <syria wala kalli gahunu kattiya thamai rate pradhaniyata erehiwa yuddha kare ..ithin eey awadaanama aaye ganna baha.Koti kalli gahunoth api uda balan innawada?
තමන් ඇරෙන්න වෙන කාවවත් විශ්වාසය නොකරන්න.සිරාවට ලංකාවේ එකෙක්වත් විශ්වාස කරන්න එපා ඕනවට වාඩා .
Meka attah mokada api inne wena rataka Okkoma passport yaluwo thamai koi welaweth ape pocket ekata widhinnai inne..
නය ගනුදෙනු හැකිතාක් අවම කර ගන්න.ගෙවන්න බැරි වුනොත් හිරේ තමයි
Lankawe koheda ban naya nikan denne ..bankuwaka hari kagen hari naya aran gewanna bari unoth ..lankaweth danne hire thamai.
ඔබ වැඩ කරන ආයතනයේ සගයන්ට ඔවුන්ගේ නමින් අමතන්න ,වෙන නම් බාවිතා නොකරන්න,අමාරුවෙන් හරි කියපල්ලා
MOadama katahwak!
කාටවත්ම පිටට සහ පුකට තට්ටු දැමීමෙන් වලකින්න .විහිළුවටවත් තට්ටු දාන්න එපා ,කෙලින්ම මුණ හරහා 6 පහරක් කන්න පුළුවන්
GAHANUNTA kiyala liyanna amathaka unada? lankawe ehema thattu kaloth aathal kiyala paduwe innawada gahanu???
අරක්කු ,විස්කි වැනි මද්‍යසාර ගැන කතා කිරීමෙන් හා ගැනීමෙන් වලකින්න (අවශානම් පොඩ්ඩක් වෙරි වෙන්න ඇපල් ජුස් බෝතලයක් ගෙන යිස්ට් හැඳි දෙකක් දම සතියක් තබා පානය කරන්න) ,හංගලා තියා ගනිල්ලා මාට්ටු වුනොත් සොරිම තමයි
Lankawe bar thibbata ehe naha.Api giye Beela somi karanna nwei ne..Beela somi karanna oone nam Lankawe inna oone.
කව්රු හරි අල්ලාහ් නමදිනවන්ම් ඔවුන්ගේ ඉදිරියෙන් ගමන් නොකරන්න
Namadhumata garu kireema.
නිශ්ශබ්දතාවය හැම විටම ඔබ ලඟින්ම තිය ගන්න.වේදියා සද්ද දාන්න එපා කෝල් එකක් අවත පොඩ්ඩක් කව්රුත් නැති තැනකට යන්න කතා කරන්න
Ehenam lanakwata kawruwath Call karanne nadda? Methana meeka kiyawana Mole thiyena aya saudiye inna yaluwangen me de ahala ubatama hinawei macho ! maara comedy uba danne..
රත්තරන් මාල,බ්‍රේස්ලට්,මුදු පැලදීමෙන් වලකින්න ,අවශනම් රිදීයෙන් කරපු ඕන දෙයක් පළදින්න ,මුදු එකකට වාඩා පැලදීමෙන් වලකින්න
Ethakota ehe rattharan badu kada nadda?GAL PALENA BORU!
පිරිත් නුල් ,කළු නුල් අතේ බැඳීමෙන් වලකින්න
KISIMA AWULAK NATHA! GUARNTEED!
ක්‍රොස් එක තියෙන කිසිම දෙයක් පළදින්න එපා
![]()
![]()
Ou eken waradhy paniwididayak sadhan wenawa. Hariyata Dharma chakkare Onnathy lanchanayakata pawicchi kara wage.udaharanayak mama kiwwe./COLOR]
එහෙ ගැනු දිහා අනවශ්‍ය ලෙස බැලීමෙන් වලකින්න, ගුටි කන සින් එකක් තමයි.
ගැනී දිහා බලනවා උගේ මිනිහ දැක්කොත් උඹව බිම දාගෙන නෙලනවා අයි පාන කියා ගන්න බැරි වෙන්න.
eey kiyanen lankawe inna pirirmi thamange ganu "ida balapan" kiyala show room daanawada?
පාරේ හරි සුපර්මාකට් එකේ හරි පොඩි එවුන්ව හුරතල් කිරීමෙන් වලකින්න.අම්මෝ මේ සීන් එක හෙන බයානකයි.
Lankaweth dan hamadaaama news walata aranchi wenne hurathal karana lassna..eey wage dewal ehe nowennai oya neethy..
පාරේ යනවිට ඇක්සිඩන් එකක් දැක්කොත් උදව් කිරීමෙන් වලකින්න.තමන්ගේ පාඩුවේ අව ගමන යන්න.
ou ithn sakshi monawath nathi unoth ussapu eka thama mini maruwa..Neethiyata manusskam naha ..Google d Law !
අනික මෙහෙ ගුඩ් මෝනින් ගුඩ් ඇෆ්ටර්නුන් නැ,සුබ පතන්න එක ක්‍රමයයි තියෙන්නේ
මුලින්ම සුබ පතන එක උඹට කියයි "සලාම් අලෙක්කුම්" කියල,එතකොට කියපල්ලා මලෙක්කුම් සලාම්
කියලා.
ඕක තව දිගට කියනවනම් "මලෙක්කුම් සලාම් රහමාදුල්ලා අල්බරකාතු" කියලා කියපල්ලා ,
ඊට පස්සේ උඹට අතට අත දීල සුබ පතන ගමන් "කෙෆ් හාලක්"(ඔබ හොඳින්ද?) කියලා අහයි එතකොට කැමතිනම් අල්-හම්දුලිල්ලා(දෙවියන්ගේ පිහිටෙන් හොඳින් ඉන්නවා) කියලා කියපල්ලා ,නැත්නම් "තායි බ්" (මම හොඳින්)
Mokadda ban me baasawa?
තව මතක් වුනාම ඔබල එක්ක බෙදා ගන්නම් ,අතත් රිදෙනවා බන් කොටලා ,කැමතිනම් රෙපක් එහෙම දීල සලකන්න ,බැරිනම් බුම්ප් එකක්වත් දෙන්න
මේ තියෙන්නේ මම ඉන්න නගරේ පින්තුරයක්
![]()


Aparade methana inna aya ay Budhu hamudhuruwo wandhanaa maana karanne kelinma sebasthiyan show ge pilimayak hadala wandhana karanna thibbe mokada me manussaya kiyanha hama boruwakma ubala wishwaasa karana nisa.moo thawa tika dawaskain kiyaya "machan ube attha amma thattha dan inna aya newei " kiyala eekath wishawasa karapalla. Aneeeda kiyanne. Molayak thiyena eweun nam me INTERNET HIWALLU wishwasa karanne naha.Gonnnuta piduru dunnahama gona kae gahanwa wage ubalath me mun wage eweun kiyan dewal wishawasa karanawane ..+rep lu. elakiri lu,kalakanni ratak lu,, ithin meeka liyapu sebasthiyan ay thawama ehe inne..enna kiyapalla lankawata.aramakkatai thawama ehe hut gahagena inne.
SALAKIYA YUTHUY:Elakiriye saamaya wenuwen attha katha karanawa pamanayi. - rep dunnata mata paan natha. owwat baye EK enneth natha! aagam bedayak naha Elakiriye saamaya wenuwen attha katha katranawa eccharai.


Last edited:


GAL PALENA BORU!



