සෞදියේ ජිවත් වෙන්න ඕනේ මෙහෙමයි-කාලෝචිතයි

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
mecca-saudi-arabia-m-soli-best-picture-gallery.jpg

මුලින්ම කියන්න ඕනේ ,මම මෙතන කියන්න යන්නේ සෞදි වගේ ගල්ෆ් රටවල් වලට අපේ ලංකාවේ කට්ටිය ආවම ජිවත් වෙන්න ඕනේ කොහොමද කියල දන්නේ නැ
ඉතින් මම හිතුව මම දන්නා විදියට මේ රටවල් වල නීතිගරුක,අවංක පුද්ගලයෙක් විදියට ජිවත් වෙන්නේ කොහොමද කියන එක.
මේක මෙහෙ ඉන්න අයටත්,එන්න ඉන්න අයටත් වැදගත් වෙයි කියල හිතනවා ,මම පොයින්ට් වලින්ම කියන්නම්, ගල්ෆ් රටවල් වලින් ෂරිය නිතිය තදින්ම ක්රියාත්මක කරන්නේ සෞදි වල
ඉතින් මම ඒ රටේ ජිවත් වෙන්න අවශ්ය පරිදි කරුණු ඉදිරිපත් කරන්නම්

මුලින්ම කියන්න ඕනේ ඔබ මුස්ලිම් නොවන්නේ නම් එම රටේ කාත් එක්කවත්(ලංකාවෙන් ගිය හම්බයෝ,මට්ටයෝ ඇතුළුව) ඔවුන්ගේ ආගම,ඇදහීම් ක්රම ගැන විවේචනය කරන්න එපා

මොවුන් දවසට පස් වතාවක් අල්ලාහ් දෙවිදුන් නමදිනවා, එම අවස්ථාවේ පාරේ එහෙ මෙහෙ ඇවිදීමෙන් වලකින්න,නැමදුම් වෙලාවල් ඉන්ටෙනෙට් එකෙන් ඉන්න නගරය අනුව බලා ගන්න පුළුවන් (http://www.islamicfinder.org/)

paare awidinna puluwan anya aagamikyinta.Muslim aya palliyata yanna oone.Mokada eeka muslim sanskruthiya rakeenmak

පාරේ ගැන්සි පිටින් ගමන් යාමෙන් වලකින්න
KISIMA AWULAK NAHA yanna puluwan

ඔබට, ඔබ වැඩ කරන ආයතනයෙන් ලබා දුන් ඉකමා හැදුනුම්පත හැම විටම තමන් ළඟ තබා ගන්න,ළඟ කඩේකට ගියත් අමතක නොකර එය රැගෙන යන්න.
IQAMA.png

aniwa langa thiya ganna oone mokada api yanne visa arang ne? ithin visa nathiwa inna aya raten pituwahal karanna eyala chek karanawa

හැම විටම පිරිසිදුවට සිටින්න උත්සහ කරන්න ,හැම විටම හොඳ පෙර්ෆ්යුම් එකක් පාවිච්චි කරන්න.සීන් එක මෙහෙ ඉන්න එවුන්ට එක දවසක් හරි උඹේ දාඩිය ගඳ දැනුනොත් උඹ එදා ඉඳල ගදයා තමයි උන්ට

Pirisidhuwa inna barainam oota gadhaya kiyala thamai lankaweth kiyanne.perfume pawichi karanna oone kiyala neethiyak mloke kohewath naha,.

කොට කලිසම් අඳින්නේ නැති තරමට හොඳයි.මේක මෙහෙ නීතියක් මචන්

aniwa ! mokada ape lankawa wage ratak newei gahanu badai papuwai pennagena bageta adhum adinne naha ehe ..eey krameta api garu karanwa apith sheelacharawa adhinna oone.

කල්ලි ගැසී පාරවල් අයිනේ කතා කර කර සිටීමෙන් වලකින්න.කෙලින්ම හිරේ තමයි

NEWS balanen nadda?Iraq Egypt ,palatine <syria wala kalli gahunu kattiya thamai rate pradhaniyata erehiwa yuddha kare ..ithin eey awadaanama aaye ganna baha.Koti kalli gahunoth api uda balan innawada?

තමන් ඇරෙන්න වෙන කාවවත් විශ්වාසය නොකරන්න.සිරාවට ලංකාවේ එකෙක්වත් විශ්වාස කරන්න එපා ඕනවට වාඩා .

Meka attah mokada api inne wena rataka Okkoma passport yaluwo thamai koi welaweth ape pocket ekata widhinnai inne..

නය ගනුදෙනු හැකිතාක් අවම කර ගන්න.ගෙවන්න බැරි වුනොත් හිරේ තමයි
Lankawe koheda ban naya nikan denne ..bankuwaka hari kagen hari naya aran gewanna bari unoth ..lankaweth danne hire thamai.

ඔබ වැඩ කරන ආයතනයේ සගයන්ට ඔවුන්ගේ නමින් අමතන්න ,වෙන නම් බාවිතා නොකරන්න,අමාරුවෙන් හරි කියපල්ලා
:lol::lol: MOadama katahwak!

කාටවත්ම පිටට සහ පුකට තට්ටු දැමීමෙන් වලකින්න .විහිළුවටවත් තට්ටු දාන්න එපා ,කෙලින්ම මුණ හරහා 6 පහරක් කන්න පුළුවන්

GAHANUNTA kiyala liyanna amathaka unada? lankawe ehema thattu kaloth aathal kiyala paduwe innawada gahanu??? :shocked:

අරක්කු ,විස්කි වැනි මද්යසාර ගැන කතා කිරීමෙන් හා ගැනීමෙන් වලකින්න (අවශානම් පොඩ්ඩක් වෙරි වෙන්න ඇපල් ජුස් බෝතලයක් ගෙන යිස්ට් හැඳි දෙකක් දම සතියක් තබා පානය කරන්න) ,හංගලා තියා ගනිල්ලා මාට්ටු වුනොත් සොරිම තමයි

Lankawe bar thibbata ehe naha.Api giye Beela somi karanna nwei ne..Beela somi karanna oone nam Lankawe inna oone.

කව්රු හරි අල්ලාහ් නමදිනවන්ම් ඔවුන්ගේ ඉදිරියෙන් ගමන් නොකරන්න

Namadhumata garu kireema.

නිශ්ශබ්දතාවය හැම විටම ඔබ ලඟින්ම තිය ගන්න.වේදියා සද්ද දාන්න එපා කෝල් එකක් අවත පොඩ්ඩක් කව්රුත් නැති තැනකට යන්න කතා කරන්න

Ehenam lanakwata kawruwath Call karanne nadda? Methana meeka kiyawana Mole thiyena aya saudiye inna yaluwangen me de ahala ubatama hinawei macho ! maara comedy uba danne..

රත්තරන් මාල,බ්රේස්ලට්,මුදු පැලදීමෙන් වලකින්න ,අවශනම් රිදීයෙන් කරපු ඕන දෙයක් පළදින්න ,මුදු එකකට වාඩා පැලදීමෙන් වලකින්න

Ethakota ehe rattharan badu kada nadda? :D GAL PALENA BORU!

පිරිත් නුල් ,කළු නුල් අතේ බැඳීමෙන් වලකින්න

KISIMA AWULAK NATHA! GUARNTEED!
ක්රොස් එක තියෙන කිසිම දෙයක් පළදින්න එපා

Angelino%20shirt%20-%20Shiny%20Cross%20White%20sc136.jpg

F10CSLV-021Black.jpg

Ou eken waradhy paniwididayak sadhan wenawa. Hariyata Dharma chakkare Onnathy lanchanayakata pawicchi kara wage.udaharanayak mama kiwwe./COLOR]

එහෙ ගැනු දිහා අනවශ්ය ලෙස බැලීමෙන් වලකින්න, ගුටි කන සින් එකක් තමයි.
ගැනී දිහා බලනවා උගේ මිනිහ දැක්කොත් උඹව බිම දාගෙන නෙලනවා අයි පාන කියා ගන්න බැරි වෙන්න.

eey kiyanen lankawe inna pirirmi thamange ganu "ida balapan" kiyala show room daanawada? :lol:

පාරේ හරි සුපර්මාකට් එකේ හරි පොඩි එවුන්ව හුරතල් කිරීමෙන් වලකින්න.අම්මෝ මේ සීන් එක හෙන බයානකයි.

Lankaweth dan hamadaaama news walata aranchi wenne hurathal karana lassna..eey wage dewal ehe nowennai oya neethy..

පාරේ යනවිට ඇක්සිඩන් එකක් දැක්කොත් උදව් කිරීමෙන් වලකින්න.තමන්ගේ පාඩුවේ අව ගමන යන්න.
ou ithn sakshi monawath nathi unoth ussapu eka thama mini maruwa..Neethiyata manusskam naha ..Google d Law ! :)

අනික මෙහෙ ගුඩ් මෝනින් ගුඩ් ඇෆ්ටර්නුන් නැ,සුබ පතන්න එක ක්‍රමයයි තියෙන්නේ
මුලින්ම සුබ පතන එක උඹට කියයි "සලාම් අලෙක්කුම්" කියල,එතකොට කියපල්ලා මලෙක්කුම් සලාම්
කියලා.
ඕක තව දිගට කියනවනම් "මලෙක්කුම් සලාම් රහමාදුල්ලා අල්බරකාතු" කියලා කියපල්ලා ,
ඊට පස්සේ උඹට අතට අත දීල සුබ පතන ගමන් "කෙෆ් හාලක්"(ඔබ හොඳින්ද?) කියලා අහයි එතකොට කැමතිනම් අල්-හම්දුලිල්ලා(දෙවියන්ගේ පිහිටෙන් හොඳින් ඉන්නවා) කියලා කියපල්ලා ,නැත්නම් "තායි බ්" (මම හොඳින්)

Mokadda ban me baasawa? :shocked::shocked:

තව මතක් වුනාම ඔබල එක්ක බෙදා ගන්නම් ,අතත් රිදෙනවා බන් කොටලා ,කැමතිනම් රෙපක් එහෙම දීල සලකන්න ,බැරිනම් බුම්ප් එකක්වත් දෙන්න

මේ තියෙන්නේ මම ඉන්න නගරේ පින්තුරයක්

City-of-Jeddah.jpg

:rolleyes::rolleyes:

Aparade methana inna aya ay Budhu hamudhuruwo wandhanaa maana karanne kelinma sebasthiyan show ge pilimayak hadala wandhana karanna thibbe mokada me manussaya kiyanha hama boruwakma ubala wishwaasa karana nisa.moo thawa tika dawaskain kiyaya "machan ube attha amma thattha dan inna aya newei " kiyala eekath wishawasa karapalla. Aneeeda kiyanne. Molayak thiyena eweun nam me INTERNET HIWALLU wishwasa karanne naha.Gonnnuta piduru dunnahama gona kae gahanwa wage ubalath me mun wage eweun kiyan dewal wishawasa karanawane ..+rep lu. elakiri lu,kalakanni ratak lu,, ithin meeka liyapu sebasthiyan ay thawama ehe inne..enna kiyapalla lankawata.aramakkatai thawama ehe hut gahagena inne.

SALAKIYA YUTHUY:Elakiriye saamaya wenuwen attha katha karanawa pamanayi. - rep dunnata mata paan natha. owwat baye EK enneth natha! aagam bedayak naha Elakiriye saamaya wenuwen attha katha katranawa eccharai.
;);)
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    mecca-saudi-arabia-m-soli-best-picture-gallery.jpg

    මුලින්ම කියන්න ඕනේ ,මම මෙතන කියන්න යන්නේ සෞදි වගේ ගල්ෆ් රටවල් වලට අපේ ලංකාවේ කට්ටිය ආවම ජිවත් වෙන්න ඕනේ කොහොමද කියල දන්නේ නැ
    ඉතින් මම හිතුව මම දන්නා විදියට මේ රටවල් වල නීතිගරුක,අවංක පුද්ගලයෙක් විදියට ජිවත් වෙන්නේ කොහොමද කියන එක.
    මේක මෙහෙ ඉන්න අයටත්,එන්න ඉන්න අයටත් වැදගත් වෙයි කියල හිතනවා ,මම පොයින්ට් වලින්ම කියන්නම්, ගල්ෆ් රටවල් වලින් ෂරිය නිතිය තදින්ම ක්රියාත්මක කරන්නේ සෞදි වල
    ඉතින් මම ඒ රටේ ජිවත් වෙන්න අවශ්ය පරිදි කරුණු ඉදිරිපත් කරන්නම්

    මම හිතනවා ගොඩක් වැදගත් වෙයි කියල අපේ අයට. උඹ හරි නම් මේක දෙන්න ඕනා අපේ විදේශසේවා කාර්යාලයට සෞදි යන උන්ට කියල දෙන්න කියල :yes::D
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පාරේ යනවිට ඇක්සිඩන් එකක් දැක්කොත් උදව් කිරීමෙන් වලකින්න.තමන්ගේ පාඩුවේ අව ගමන යන්න.

    ne machan meka ema ne Ona ekkenekta udaw karanna puluwan..

    palayan ambaruwo yanna,mehe accident ekak wela tho udaw karana gaman polociyen awama thowa arrest karanawa ,umba doctor kenek nm shape nathnm hire thamai
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    :rolleyes::rolleyes:

    Aparade methana inna aya ay Budhu hamudhuruwo wandhanaa maana karanne kelinma sebasthiyan show ge pilimayak hadala wandhana karanna thibbe mokada me manussaya kiyanha hama boruwakma ubala wishwaasa karana nisa.moo thawa tika dawaskain kiyaya "machan ube attha amma thattha dan inna aya newei " kiyala eekath wishawasa karapalla. Aneeeda kiyanne. Molayak thiyena eweun nam me INTERNET HIWALLU wishwasa karanne naha.Gonnnuta piduru dunnahama gona kae gahanwa wage ubalath me mun wage eweun kiyan dewal wishawasa karanawane ..+rep lu. elakiri lu,kalakanni ratak lu,, ithin meeka liyapu sebasthiyan ay thawama ehe inne..enna kiyapalla lankawata.aramakkatai thawama ehe hut gahagena inne.

    SALAKIYA YUTHUY:Elakiriye saamaya wenuwen attha katha karanawa pamanayi. - rep dunnata mata paan natha. owwat baye EK enneth natha! aagam bedayak naha Elakiriye saamaya wenuwen attha katha katranawa eccharai.
    ;);)

    haraka tho kiyawala iwarada,umbata mama sinhalen liyapu arabi wachana tika kiyo ganna ba,tho wage harakek gon musalayek LOL
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    ජෙද්දා වල ඉන්න අයට ශරෆීයා කියන පැත්තට යන්න පුලුවන් බඩුවක් (ශ්‍රීලන්කන් ,කේරල,ඉන්දුනීසි,පිලිපීනි) ගහන්නට.

    රියාද් වල ඉන්නවනම් එයලට පුලුවන් බතා වල පිලිපීන් මාර්කට් එකට ගිහිල්ල බඩුවක් හිතේ හැටියට තෝරගෙන ගහල එන්නට.
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ජෙද්දා වල ඉන්න අයට ශරෆීයා කියන පැත්තට යන්න පුලුවන් බඩුවක් (ශ්‍රීලන්කන් ,කේරල,ඉන්දුනීසි,පිලිපීනි) ගහන්නට.

    රියාද් වල ඉන්නවනම් එයලට පුලුවන් බතා වල පිලිපීන් මාර්කට් එකට ගිහිල්ල බඩුවක් හිතේ හැටියට තෝරගෙන ගහල එන්නට.

    kora kora
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Me yaka inne saudiwalada????????????????????????????

    ubaneda ara me lokaya thati kiyala qurane thiyanawai kiyala post ekak dala andimata nondivune..............

    hari wadey muta........saudiwalata gihilla unge redi hodaneka......................

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mysamurai.gif

    oka yakage ratakne?

    1. katha karanna ba.
    2. pare yannaba,
    3. ganu diha balanna ba,
    4. asaranayekuta udaw karanna ba,
    5. podi ekek ekkawath hina wenna ba...
    6. shortak gahanna ba...
    7. allah gana ekage issarahin yanna ba,
    8. mun deyyo yadina welawata pare yannath ba....

    mona hath illawwada oii karanna pulwan?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම හිතනවා ගොඩක් වැදගත් වෙයි කියල අපේ අයට. උඹ හරි නම් මේක දෙන්න ඕනා අපේ විදේශසේවා කාර්යාලයට සෞදි යන උන්ට කියල දෙන්න කියල :yes::D
    අපොයි විදේශ සේවා එක ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. උන් මහ අමන සෙට් එකක්. මුන් හරියට ඒ රටේ නීති ගැන දැනුවත් කරනවා නම් ඉතින් ගොඩක් කරදරේ වැටෙන එක නවතියි :(
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Me yaka inne saudiwalada????????????????????????????

    ubaneda ara me lokaya thati kiyala qurane thiyanawai kiyala post ekak dala andimata nondivune..............

    hari wadey muta........saudiwalata gihilla unge redi hodaneka......................

    Kagewath Redi Hodanna mehe awilla naa pako mama mehe Government eke ATVAM Project ekaka Consultant kenek widiyata weda karanne,mage mother Company eka thiyenne Germany wala,
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කතාව ඇත්ත මචන්....මේ රටවල් වලට යන මිනිස්සු විඳින දුක කොහොමද කියලා දැන් හිතා ගන්න පුලුවන්ද? අපේ රටවල් වල මිනිස්සුට නොදන්න රටක මොකෙක් වත් එක්ක කතා නොකර ඉන්න එක හරිම අමාරු වැඩක්..අපේ ජාතිය සාමාජශීලියි..මේ වගේ ඉන්න අමාරුයි..ඒත් එහෙම ඉඳලා සල්ලි හම්බ කරන මිනිස්සු කොච්චරක් නම් ඉන්නවද...මගේ අක්කා කෙනෙක් කටාර් වල ඉන්නවා..එයා නම් එයාර් හොස්ටර් කෙනෙක්..ඒ නිසා ඒ රටේ ඉන්න කාලය හරි අඩුයි..ඒත් හිටියත් කාමරේම තමයි ලු..කෑම බීමක් කෝල් කරලා ළඟට ගෙන්න ගත්තොත් ඇරෙන්න එලියෙන් නම් ගන්නේ නැහැ ලු..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    mama arabiye neethi 100% hari kiyala kiyanne naha.mama kiyanne lankaweth nethi tikak wadi karanna ona.mehe(singapore) wala ra 12 tath kellekta pare bahala yanna puluwan.eth lankawe ehema giyoth karanna puluwan hama dema karala nude body eka gagaka thiyeyi..ratakata neethi onamai.asia walin lankawe thama onama deyak karala neethiyen berenna puluwan.

    ඊජිප්තුවේ මාසයකට gang rape ඕන තරම් වෙනවා. [http://bcove.me/d8s7zec6]
    ඊජිප්තුව කියන්නේ මුස්ලිම් රටක් වගේම ඊජිප්තුවේ කාන්තාවෝ අදින්නේ බුර්කා එක නැත්නම් හජිජාබ් එකක් ඒක ස්ලාම් වලට අනුව සංවර වගේම ඇග වැහෙන ඇදුමක් එහෙම ඇදලත් ස්ත්‍රී දූෂණ ඊජිප්තුවේ ඕන තරම් වෙනවා. සවුදි වල Marital Rape සලකන්නේ නෑ නීතියෙන් rape එකක් හැටියට ඉතින් ඒක නීතියට එකග නිසා ඕන තරම් Marital Rape වෙනවා හැම ගෙදරකම. Marital Rape කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයව හෝ භාර්‍යාවව දූෂණය කරන එකයි. (මෙතන දූෂණය යන්නෙන් අර්ථ දැක්වෙන්නේ බලෙන් ලිංගික ක්‍රියාවේ යෙදෙන එකයි). ස්ලාම් වල ෂාරියා නීතියට අනුව බිරිද ස්වාමිය කියන ඕනම මොහොතක ලිංගික සම්බන්ධයක් පැවත්වීමට ආ යුතුයි.
    ඒක අනිවාර්යයි ඉතින් මේක සැලකෙන්නේ Marital Rape එකක් හැටියට නූතන සමාජයේ නම් ,7 වැනි සියවසේ මානසිකත්වයට මේක තේරුනේ නැති වුනාට.

    ඉතින් මේ වගේ දඩුවම් ක්‍රම මගින් මිනිස්සුන්ව හදන්න බැරි බව දැන් තේරෙනවනේ. ඇමරිකාවේ කැලිෆෝනියා වල විනාඩි 2කට සැරයක් කවුරු හරි rape වෙනවා. ස්ත්‍රී දූෂණයට දඩුවම කැලිෆෝනියා ප්‍රාන්තායේ නම් දීර්ඝ සිර දඩුවමක් ඒ මදිවට සිර ගෙදරදි Prison rape වලටත් ලක්වෙන්නත් වෙනවා ඉතින් මේවා මිනිස්සු දන්නවා දැන්ගෙන rape කරන්නේ. පැහැදිලිවම නිගමනය ලෙස එතකොට කියන්න පුලුවන් මට දඩුවම් මගින් මිනිසාව හදන්න බෑ. බය කිරිම තුළින් මිනිසාව හදන්න බෑ. මිනිසාව හදන්න පුලුවන් ආධ්‍යාත්මික දියුණුව තුළින් පමණයි.