සෞදිය_හා_ශ්‍රී_ලංකාව......

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    lankawe dawasakata keedenak maranawada?
    podi eun keeyak marala paare daala yanawada?
    Sinhala eun kochara sinhala eunwa maraagannawada?
    ehema ekee muslim rataka, muslim neethiya anuwa muslim kellekwa marapuu eka gana api oya tharam duk wenna hoda na..
    Budhu dhahama adahana eunge manussakama adura ganna oya wecha eka hodama udaaharanayak
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙවට වැරදි අපෙ තානපති කර්යලයෙ වැඩ කරපු උන්. උන් පොල් ගැවද මෙ නඩුවෙ තීන්දුව දෙනකන්. උබ්ලට මතකඩ ගිය අවුරුද්දෙ ලන්කාවට ආපු මුස්ලිම් පෞලක ගැනියෙකුඉ ලමයෙකුඉ මරුනා වත්තල පැත්තෙ හොටලයකදි. එ සිද්දියෙදි අඩුම තරමෙ රාගම ඉස්පිරිතලෙ උන්ටවත් මරනෙට හෙතුව හොයන්න මරන පරික්ශනය කරන්න සෞදි තනාපති කාර්යලයෙ උන් ඉඩ් දුන්නෙ නැ. උන් සෞදි රජාගෙ නාදයො කියල තනපති කර්යලයෙන් මිනඉ අරගෙන ගිය. අන්න අහෙමඉ විදෙස් රටක තානපති සෙවයක් තියෙන්න ඔනා.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මෙවට වැරදි අපෙ තානපති කර්යලයෙ වැඩ කරපු උන්. උන් පොල් ගැවද මෙ නඩුවෙ තීන්දුව දෙනකන්. උබ්ලට මතකඩ ගිය අවුරුද්දෙ ලන්කාවට ආපු මුස්ලිම් පෞලක ගැනියෙකුඉ ලමයෙකුඉ මරුනා වත්තල පැත්තෙ හොටලයකදි. එ සිද්දියෙදි අඩුම තරමෙ රාගම ඉස්පිරිතලෙ උන්ටවත් මරනෙට හෙතුව හොයන්න මරන පරික්ශනය කරන්න සෞදි තනාපති කාර්යලයෙ උන් ඉඩ් දුන්නෙ නැ. උන් සෞදි රජාගෙ නාදයො කියල තනපති කර්යලයෙන් මිනඉ අරගෙන ගිය. අන්න අහෙමඉ විදෙස් රටක තානපති සෙවයක් තියෙන්න ඔනා.

    mama danna widiyata Oya siddiyata rajaya saha anith aya loku uthsahayak daruwa machan. unge kaalakanni neethiyata unge rate King ta wath pitin yana balu.. Blood Money case eka nam mokada danne na
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අනේ බම්බුව තමයි.ඔච්චර තදේට නීති තිබුනට ලෝකේ වැඩිම තස්ත්‍රවාදී වපුරන රටල් මොනවද කියල බලපන්.තොපි තමයි ලංකාවේ ඉඳල ලංකාවේම නම කන හරක්.ඔය මරවිනයට චන්දෙ 150000ක්
    දුන්නෙත් ඔය කැළණි හිගනොම තමයි.දැන් බොරුවට කෑගහනවා.අනර්කලීලාට ,පබලට ,රනජන්ලට චන්දෙ දීල ඉතින් film ඇරෙන්න වෙන ලබ්බක් කරන්නද මේ රටේ.මේවට උන්ට බැනල වැඩක් න බෝල....අපිටම බන ගන්න ඕනි.එහෙම නැතුව හම්බ නීති උද දාගෙන මෙතන ලොකු talks දෙන්නැතුව.
    :growl:

    මූ කියන කතාවත් හරි. ඕකුන්ම තමයි මර්වින් ට වැඩ කරලා ජන්දේ අරන් දුන්නේ. පස්සේ
    උන් උන් අතර කේස් ගියා. එක කාලයක් ඔය කේස් එක තිබිලා මර්වින් හා එයාලා ආපහු සෙට් උනා,ප්‍රශ්න අමතක කරලා.

    ආපහු කේස් දා ගත්ත නිසා තමයි මර්වියා වැඩේ සෙට් කරලා තියෙන්නේ. මර්වින් අනුග්‍රහ දක්වපු පෙරහැරේ කොඩි කපපු එක තමයි ආසන්නම සිද්දිය වෙලා තියෙන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mama danna widiyata Oya siddiyata rajaya saha anith aya loku uthsahayak daruwa machan. unge kaalakanni neethiyata unge rate King ta wath pitin yana balu.. Blood Money case eka nam mokada danne na

    Thanapathi karayale unta meekata madihath wenna thibune nadu theenduwa dunnata passe nemei machan. Siddiya wechcha daamai. Translater kenek yawala kiyana dewal harida kiyala check karanna thibuna. Diplomatic delegation kiyanne owatai. Nathuwa Sinhala aluth auruddata uthsawa pawath wana eka nemei.. Munta thanapathi sewawa kiyanne mokakda kiyala okkotama essara wela ugannanna ona machan. Ape rate manussayekuta pita ratakadi thiyana ekama sanaseema thanapathi sewawai. Ekath mahema nam ethn thawa monawada ban. "Blood Money" case eka apita uhulanna puluwan gaanak nemei ban un ellane. Billion gaanak ellanawa samahara welawata. Indonesian gaanu dennekwa mahema beragaththa salli deela Indonisia anduwen.
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබේ කතව හරි බන්. සව්දි නිතිය නම් මම දන්නේ නැ. හැබැයි අපේ නිතිය නම් දැන් බල්ලට ගිහින් තියෙන්නේ?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Thanapathi karayale unta meekata madihath wenna thibune nadu theenduwa dunnata passe nemei machan. Siddiya wechcha daamai. Translater kenek yawala kiyana dewal harida kiyala check karanna thibuna. Diplomatic delegation kiyanne owatai. Nathuwa Sinhala aluth auruddata uthsawa pawath wana eka nemei.. Munta thanapathi sewawa kiyanne mokakda kiyala okkotama essara wela ugannanna ona machan. Ape rate manussayekuta pita ratakadi thiyana ekama sanaseema thanapathi sewawai. Ekath mahema nam ethn thawa monawada ban. "Blood Money" case eka apita uhulanna puluwan gaanak nemei ban un ellane. Billion gaanak ellanawa samahara welawata. Indonesian gaanu dennekwa mahema beragaththa salli deela Indonisia anduwen.

    ow ban dan unta wiruddawa wada karai kiyala wadak wenne na.
    Arabiye wadakarana okkoma lankawe euntika lankawata gena gattath unnta nikan padayak giya wage thiyei.
     
    Similar threads