සෞභාග්‍ය නිධානය ලංකා
අපි පොඩි කාලේ ඉස්කෝලෙ යන්න උදේට නැගිටල ලෑස්ති වෙනකොට රේඩියෝ එකේ යන්නෙ මෙන්න මේ වගේ දේශාභිමානය වඩවන ගීත තමයි. උදේට මේ වගේ සිංදු ඇහුවම මුලු දවසම ප්‍රබෝධයෙන් වැඩ කරන්න පුලුවන්.
අද කාලෙ ගිරිය කඩාගෙන කියන මෙලෝ තේරුමක් නැති රැප් සිංදුයි හින්දි මල ජරාවයි එක්ක බැලුවම මේ සිංදු කොච්චර ලස්සනද...
https://m.youtube.com/watch?v=DyD6jbjKQTw

Last edited: