සෞභාග්‍ය නිධානය ලංකා

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    සෞභාග්‍ය නිධානය ලංකා

    අපි පොඩි කාලේ ඉස්කෝලෙ යන්න උදේට නැගිටල ලෑස්ති වෙනකොට රේඩියෝ එකේ යන්නෙ මෙන්න මේ වගේ දේශාභිමානය වඩවන ගීත තමයි. උදේට මේ වගේ සිංදු ඇහුවම මුලු දවසම ප්‍රබෝධයෙන් වැඩ කරන්න පුලුවන්.

    අද කාලෙ ගිරිය කඩාගෙන කියන මෙලෝ තේරුමක් නැති රැප් සිංදුයි හින්දි මල ජරාවයි එක්ක බැලුවම මේ සිංදු කොච්චර ලස්සනද...



    https://m.youtube.com/watch?v=DyD6jbjKQTw
     
    Last edited:
    • Like
    Reactions: thilina.rp