සෞරග්‍රහ_මණ්ඩලය
හැඳින්වීම
සෞර ග්‍රහ මණ්ඩලය යනු සූර්යයා, පෘථීවිය හා සෙසු ග්‍රහ ලෝක අටයි. සූර්යයා ඇතූළු සෞර ග්‍රහ මණ්ඩලයේ සාමාජිකයන් වන ග්‍රහ ලෝක හා චන්ද්‍රයන් මීට අවුරුදු බිලියන 4.6කට පෙර තිබී නැත. එලෙසම වසර බිලියන 14කට පෙර සෞර ග්‍රහ මණ්ඩලය පිහිටා ඇති ක්ෂීර පථය ද තිබී නැත. එය සෑදී ඇත්තේ මීට අවුරුදු බිලියන 12කට පමණ පෙරදී බව සැලකේ. මීට අවුරුදු මිලියන 10-100ත් අතර කාලයේදී විශ්වයේ පැවති ද්‍රව්‍යවලින් සෞර ග්‍රහ මණ්ඩලය සෑදී ඇති බව විශ්වාස කරනු ලැබේ.
සෞර ග්‍රහ මණ්ඩලයේ සැකැස්ම
සෞර ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානතම සාමාජිකයා සූර්යයා අහසේ දක්නට ලැබෙන විශාලතම තාරකාව ද වේ. සැමගේ ප්‍රධාන ශක්ති ප්රභවය ද වන සූර්යයා වටා සෙසු ග්‍රහලෝක විවිධ කක්ෂවල ගමන් කරනු ලබයි. මෙසේ සූර්යයා වටා ගමන් කරන ග්‍රහලෝක නවයකි.එනම්,
1.බුධ
2.සිකුරු
3.පෘථිවිය
4.අඟහරු
5.බ්‍රහස්පති
6.සෙනසුරු
7.යුරේනස්
8.නෙප්චූන්
9.ප්ලූටෝ
[/CENTER] [/LEFT]
ග්‍රහ ලෝක ප්රවර්ගයන්
ප්‍රධාන ග්‍රහලෝක නවය ඒවායේ ප්‍රමාණය හා ඝනත්වය මුල් කරගෙන ප්රවර්ගයන් දෙකකට බෙදනු ලැබේ.එනම්,
අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක
භෞමික ග්‍රහලෝක සහ යෝධ ග්‍රහලෝක
අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක
අභ්‍යන්තර ග්‍රහලෝකවල ඝනත්වය වැඩිය. බාහිර ග්‍රහලෝකවල ඝනත්වය අඩුය. එයට හේතුව ඒවායේ වැඩිපුර වායු තිබීමය.
අභ්‍යන්තර ග්‍රහලෝක- බුධ, සිකුරු, පෘථිවි, අඟහරු බාහිර ග්‍රහලෝක - බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ
භෞමික ග්‍රහලෝක සහ යෝධ ග්‍රහලෝක
භෞමික ග්‍රහලෝක යනු බුධ ග්‍රහයාගේ සිට පෘථිවිය තරම් විශාල ග්‍රහලෝක වේ. මේවා බොහොමයක්ම සෑදී ඇත්තේ සිලිකේට් පාෂාණයෙනි. යෝධ ග්‍රහලෝක සූර්යයාගෙන් ඈත්ව පිහිටා ඇත. මෙම යෝධ ග්‍රහයන් ඇති වීමේ දී ඒවා වටා තිබූ වායු ගෝලවල ආධාරය ද ලැබී ඇත.
භෞමික ග්‍රහලෝක -බුධ, සිකුරු, පෘථිවි, අඟහරු යෝධ ග්‍රහලෝක -බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්
සෞර ග්‍රහ මණ්ඩලය
සූර්යයා
සූර්යයා සෞර ග්‍රහ මණ්ඩලයේ එකම තාරකාව වේ. ඉන් පිටවන ආලෝකය මිනිත්තු අටක් තුළ පෘථිවියට ළඟා වේ. විෂ්කම්භය කි.මී.1,391,400 (මිලියන 1.3) ක් වන මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති මෙන් දස ගුණයක් විශාලය. සෞර ග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝකවල බර මෙන් 743 ගුණයක් වන මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ සුවිශාලම වස්තුව වේ.
සූර්යයා මතුපිට ලප විශේෂයක් දකිනට ලැබෙන අතර එය සෑම දිනකම එකම ස්ථානයක දක්නට නොලැබේ. ඒ අනුව සූර්යයා ද තමා වටා භ්‍රමණය වේ.එම එක් වටයක් සම්පූර්ණ වීමට දින 25ක් ගත වේ. සූර්යයා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 15,000,000ක් වේ. එවැනි අධික උෂ්ණත්වයක් යටතේ කිසිඳු ඝන ද්‍රව්‍යවක් හෝ ද්‍රවයක් තිබිය නොහැකි නිසා සූර්යයා නිර්මාණය වී ඇත්තේ වායුවලිනි.
සූර්යයා සතුව සුවිශාල බලයක් පවතින බව 1871දී හර්මන් වොන් හෙල්ම්(HERMON VON HELM) විසින් පෙන්වා දුනි. එනම් ගල් අඟුරු රාත්තල් 1500ක් පැයක් දහනය කළ විට පිටවන ශක්ති ප්‍රමාණය සූර්යයාගෙන් සෑම මොහොතකම එහි වර්ග අඩියකින් පිටවන බවයි. සූර්යයා සතුව ග්‍රහයින් 09ක් ද චන්ද්‍රයන් 66ක් ද සිටී.
බුධ
ග්‍රීකයෝ මීට අවුරුදු 5000කට පෙර සුමේරියන් යුගයේ දී බුධ ග්‍රහයා හදුනා ගනි. මෙහි විෂ්කම්භය කි.මී.4,878කි. සූර්යයා ආසන්නයේම පිහිටා ඇති ග්‍රහලෝකය බුධ වේ. මෙහි විශාලත්වය පෘථිවියෙන් 40% ක් වන අතර චන්ද්‍රයාට වඩා 40%ක් පමණ විශාලය.
නිරන්තරයෙන් අධික උෂ්ණත්වයකින් හෙබි ගල්, පර්වත, කඳුවලින් ගහණ වූ බුධ තුළ වායුගෝලයක් හෝ ජලය නොමැත. එබැවින් ජීවීන් ද නැත. සූර්යයාට ආසන්නයෙන්ම පිහිටා ඇති බැවින් මෙහි උෂ්ණත්වය වැඩිය.එය දිවා කාලයේ කෙල්වින් 673ක් වන අතර රාත්‍රී කාලයේ දී කෙල්වින්175කි. බුධ ග්‍රහයා මතුපිට චුම්භක ක්ෂේත්රය පෘථිවිය මෙන් 1%කි. එයට හේතුව බුධ ග්‍රහයාගේ අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීමය.
බුධ ග්‍රහයා සූර්යයා වටා ගමන් කරනුයේ ඉලිප්සාකාර කක්ෂයකය. බුධට තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 59ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 89ක් ගත වේ.
සිකුරු
සෞර ග්‍රහ මණ්ඩලයේ අලංකාරවත්ම ග්‍රහලෝකය සිකුරු වේ. සමහර දිනවල ඉර බැස යාමෙන් පසුව ද සමහර දිනවල පාන්දර ද මෙම ග්‍රහලෝකය දැක ගත හැක. එබැවින් මෙය "ඉරබටු තරුව" හා "උදාන තරුව" ලෙසින් ද හඳුන්වයි. මෙහි විෂ්කම්භය කි.මී.12,104කි. එය පෘථිවියේ විෂ්කම්භයෙන් 95%කි. එසේම සිකුරු ග්‍රහයා පෘථිවියේ බරින් 82% වේ. එය පෘථිවියට ඉතා ළඟින් පිහිටි ග්‍රහයා ද වෙයි.
බුධ වැනි ග්‍රහයින් තම අක්ෂයේ භ්‍රමණය වන්නේ බස්නාහිර සිට නැගෙනහිරට වන අතර සිකුරු නැගෙනහිර සිට බස්නාහිරට භ්‍රමණය වේ.
මෙහි මතුපිට උෂ්ණත්වය ඉතා ඉහළය. එය කෙල්වින් 750ක් වේ. එබැවින් ජලය හෝ ජීවීන් නොමැත. එම නිසා මෙය ද බුධ මෙන්ම කාන්තාර ග්‍රහයෙක් ලෙස හඳුන්වයි. එහි මතුපිටින් 80%ක් පවතින්නේ තැනිතලා බිම්ය.
.