ස’ Fail

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    fail black and white GIF
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    “මම ෆේල් නෑ“ - ජනපති කියයි

    ඇතැම් පාර්ශව තමන් ෆේල් බව කීව ද, තමන් ෆේල් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

    කුරුණෑගල, ගිරිබාව,වේරගලදී පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපති‍වරයා මේ අදහස් පළ කළා.

    සමහර අය කියනවා මං ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් හමුදාවේ රට වෙනුවෙන් වැඩ කළා යුද්ධ කළා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්වරයා හැටියට අවුරුදු 30ක් තිබිච්ච යුද්දේ අවසාන කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ඒ ගෞරව උපාධිය, දැන් මේක බෝනස්. මේ ජනාධිපතිකමෙන් හම්බ වෙන්නේ බෝනස් මාක්ස් ඒකේ මම පාස් වෙලා හුඟක් කල්. ගෞරව උපාධිත් එක්ක ම දැන් ඩබල් පී.එච්.ඩී. එකට මේ වැඩ කරන්නේ,

    එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ තමන් පාස්කු ප්‍රහාරය මතින් බලයට නොපැමිණි බවයි.

    citizen.lk