ස ඔයා නියෝජනය කරන්නේ රටක්...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    1632164018158.jpeg


    ස ඔයා නියෝජනය කරන්නේ රටක්... පොඩ්ඩක් කලිසම අයන්කරන්න වත් තිබ්බා.​

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ගුවාරෙස් ලොක්කගෙ කෝට් බෑයත් පොඩිවෙලා තියෙන්නෙ එහෙනං අපෙ ලොක්කගෙ කෝට් බෑයට වඩා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගුවාරෙස් ලොක්කගෙ කෝට් බෑයත් පොඩිවෙලා තියෙන්නෙ එහෙනං අපෙ ලොක්කගෙ කෝට් බෑයට වඩා
    නේ බන්. අර පෑනෙ ක්ලිප් එක ගහලා ආපහු සාක්කුවට දාගත්ත එක තමා වැදගත්. නැතුව මේ පිලිවෙල ගැන ප්‍රශ්ණයක් නෙවෙයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගූන්පී උන්ට මේ දවස් වල පික්ෂු පීකුදුද මන්ද 🤭

    පිස්සු පිකුදු නෙවෙයි රටක් නියෝජනය කරන කෙනෙක්. පොරගේ ඇඳුම් පැලඳුම් වල පිලිවෙලත් බලපානවා. මේව්යෙන් කිසි පණිවිඩයක් දෙන්නේ නෑ කියලා හිතෙනව නම් මේ ඩොකුමෙන්ට්‍රිය බලන්න...​


    ඒ අතින් මහින්ද නම් සුපිරි.​

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    100%ක් perfect පොරක් ත්‍රෙඩ් ඵක දාල තියෙන්නෙ..අනුන්ගෙ අැද හොයන වෙලේ කණ්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවනම් අඩු ගානේ තමන්ගේ ඵක අැදයක් හරි දවසකට හොයා ගන්න තිබුණා..:lol: