ස', කළකිරුණු බයියෝ සහ තවත් කතා

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    ස', කළකිරුණු බයියෝ සහ තවත් කතා
    ==================================
    1613107843738.png

    □ ආණ්ඩුව ගැන කළකිරිලද ?
    කිසිසේත් නැත. ජනාධිපතිතුමා මෙන්ම ආණ්ඩුව පත්කිරීමට ඡන්දය දීම ගැන ආඩම්බරය. රට මේ තත්වයෙන් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ නිසාය.
    □ ස' ෆේල් ද ?
    වැලේ වැල් නැති විපක්ෂය විසින් නිර්මාණය කරන ලද මෝඩ ප්‍රශ්නයකි. යහපාලන සමයට වඩා සෑම අතින්ම රට ඉදිරියට පැමිණ තිබේ.
    > කොරෝනා වසංගතය හැකි උපරිමයෙන් මර්දනය කර ඇත.
    > ජාතික ආරක්ෂාව තහවුරුය.
    > සිංහල බෞද්ධයන්ට තිබූ කෙණහිලිකම් අවසන්ය. උතුරු නැගෙනහිර පන්සල් ඩෝසර් වෙන්නේ නැත.
    > රණවිරුවන් තවදුරටත් සිරගත කෙරෙන්නේ නැත.
    > ජාත්‍යන්තරය හමුවේ යුද විරුවන් පාවා දෙන්නේ නැත.
    > ඇත්තේ ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනමතයට හිස නමන ආණ්ඩුවකි.
    > පාතාලය මත්කුඩු උවදුර මුලිනුපුටා දමමින් පවතී.
    > දේශීය ව්‍යවසායකයන්ට ඉහල අවස්ථා ලැබෙයි...
    ආදී වශයෙන් අප බලාපොරොත්තු වූ කරුණුවලින් 90% කට වඩා ඉටුවී/ඉටුවෙමින් පවතී. ඉතින් ස' හිතුවටත් වඩා පාස්ය. මෙච්චර කරලත් බුකි බයියෝ අඬාවැටෙති !
    □ කළකිරුණු බයියන් බුකිය පුරා දක්නට ලැබේ. ඒ ගැන අදහස ?
    කළකිරුණු හෙවත් අඬවැඩියා බයියන් කොටස් දෙකකි. පලමු කොටස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී වසරක් යනවිට ලංකාව කේතුමතී පුරයක් වනු ඇතැයි සිතා සිටි සුරංගනා බයියන්ය. එහෙම අවුරුද්දකින් අවුරුදු 5 කින් රටක් සුරපුරක් කිරීමට බැරිය. රට සංවර්ධනයට අඩිතාලමක් දැමීමට අවශ්‍ය පියවර මේ කෙටි කාලය තුල ගෙන තිබීම ප්‍රශංසනීයය.
    අනෙක් කොටස ඇරියස් බයියන්ය. මොවුන් ආණ්ඩුවෙන් විවිධ තනතුරු බලාපොරොත්තු වී නොලැබුණු තැන ගෝඨාභයට බනිමින් තැන තැන ඇවිදින පිරිසකි. ගත යුත්තක් නැත. බුකියේ ප්‍රසිද්ධ එක්තරා ලියන්නෙක් අමනාප වී ඇත්තේ ඔහු ලංකාවට ගොඩබෑ අවස්ථාවේ ගෝඨාභය ඔහුට ලන්ච් එකකට ආරාධනා නොකිරීමය
    😆

    □ ආණ්ඩුව විවේචනය කිරීම වැරදි ද ?
    කිසිසේත් නැත. වැරදි විවේචනය කලයුතුය. ආණ්ඩුවක පැවැත්මට සාධනීය විවේචන ඉතා වැදගත් වේ. එහෙත් සාධාරණ විවේචන සහ පන්න පන්නා පහරදීම යනු පැහැදිලිවම දෙකකි. බුකියේ දැන් බහුතරයක් ඇත්තේ ඇරියස් කවර් කිරීමය
    □ පමණ ඉක්මවා පහර දීමේ ප්‍රතිපලය කුමක් විය හැකිය ?
    දැක්ක ගමන් තේරෙන ප්‍රශ්නයකි. වැලේ වැල් නැතුව හිටි අනුර කුමාරලා චම්පික රණවකලා ෆෝම් වූයේ මේකෙන්ය. මැතිවරණයෙන් 3% වැටී කුල්ල කුජීත වී සිටි ජවිපෙ මේ ඕවඩෝස් ගිය විවේචන මැදින් නැවත පිටියට අවතීර්ණ විය. පෝට් සිටියෙන් කළුගල් ඉවර වෙනවා යැයි කියූ අනුර නැවත හරබර කථිකයෙක් ලෙස රඟපෑමට පටන් ගෙන තිබේ.
    රනිල් රටටම කෙලවන තුරු නිදිවැදී සිටි චම්පික රණවක නැවත මහා කලු සිංහලයාගේ චරිතයට පණ දීමට සැරසේ. අවසන් ප්‍රතිඵලය ඉන්දියාවේ ද සහයෙන් 2015 මෙන් රූකඩයක් රජවීමට උත්සාහ දැරීමයි. ඉන්පසු අඬන බයියන්ට උතුරු නැගෙනහිරත් වෙන්කර වරායත් විකුණා බෝම්බත් කමින් ජීවත්විය හැක.
    □ ආණ්ඩුවේ ජනප්‍රියතාව අඩු වෙලාද ?
    එහෙම අඩු වෙලා නැත. බුකියේ සුරංගනා කතා කෙස් පැලෙන තර්ක ගමේ නැත. එහෙත් සැබෑ ජාතික අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කලයුතු වේ.
    ඊයේ පෙරේදා සාදාගත් පේස්බුක් ගිණුම්වලින්
    🤣
    දමා ආණ්ඩු පෙරලීමට නොහැකිය !
    ඇවැසි තැන සාධනීය විවේචන සහිතව මේ ආණ්ඩුව රැකගැනීම අපේ වගකීමකි. මෙතරම් වෙහෙස වී ජනාධිපතිවරයෙක් පත්කර ගත්තේ විශාල අරමුණු ඇතුවය. මෙවැනි ජාතිකවාදී ජනතාවාදී පාලනයක් නැවත අපට ලැබෙන්නේ නැත.
    Sambhavya S Prathibhanath
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුකියේ සුරංගනා කතා කෙස් පැලෙන තර්ක ගමේ නැත. එහෙත් සැබෑ ජාතික අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කලයුතු වේ.

    monada bun me jokes. post this on a forum where only baiyyas are
    ඊයේ පෙරේදා සාදාගත් පේස්බුක්/ elakiri ගිණුම්වලින්
    🤣
    දමා ආණ්ඩු පෙරලීමට නොහැකිය !!! Lol
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කලකිරුන උන් හොදයි බන්. උන් තමා රටක ආන්ඩුව මොකක්ද කියන එක තීරනය කරන්නෙ. එකම එක පක්ශේකටවත් කොටු නොවී.

    රවට්ටවා කියලා දැන දැනත් තවත් රැවටෙන උන් නම් මහම මහා ගොන්නු ටිකක්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,061
    27,715
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ආණ්ඩුව යන විදිය ගැන ඉතාම සතුටුයි.
    2024 පෙරලන්න පුළුවන් විදියට වැඩ ටික සිද්ද වෙනවා ගානට. :love2:
     
    • Like
    Reactions: Rambo5

    OoshalinoO

    Active member
  • Aug 14, 2014
    270
    131
    43
    බුකියේ සුරංගනා කතා කෙස් පැලෙන තර්ක ගමේ නැත. එහෙත් සැබෑ ජාතික අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කලයුතු වේ.

    ඊයේ පෙරේදා සාදාගත් පේස්බුක්/ elakiri ගිණුම්වලින්
    🤣
    දමා ආණ්ඩු පෙරලීමට නොහැකිය !!!
    ok machan. man join une 2014, not a iye pereda account, dan mata puluwan weida?;):rofl:
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ස', කළකිරුණු බයියෝ සහ තවත් කතා
    ==================================
    View attachment 112800
    □ ආණ්ඩුව ගැන කළකිරිලද ?
    කිසිසේත් නැත. ජනාධිපතිතුමා මෙන්ම ආණ්ඩුව පත්කිරීමට ඡන්දය දීම ගැන ආඩම්බරය. රට මේ තත්වයෙන් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ නිසාය.
    □ ස' ෆේල් ද ?
    වැලේ වැල් නැති විපක්ෂය විසින් නිර්මාණය කරන ලද මෝඩ ප්‍රශ්නයකි. යහපාලන සමයට වඩා සෑම අතින්ම රට ඉදිරියට පැමිණ තිබේ.
    > කොරෝනා වසංගතය හැකි උපරිමයෙන් මර්දනය කර ඇත.
    > ජාතික ආරක්ෂාව තහවුරුය.
    > සිංහල බෞද්ධයන්ට තිබූ කෙණහිලිකම් අවසන්ය. උතුරු නැගෙනහිර පන්සල් ඩෝසර් වෙන්නේ නැත.
    > රණවිරුවන් තවදුරටත් සිරගත කෙරෙන්නේ නැත.
    > ජාත්‍යන්තරය හමුවේ යුද විරුවන් පාවා දෙන්නේ නැත.
    > ඇත්තේ ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනමතයට හිස නමන ආණ්ඩුවකි.
    > පාතාලය මත්කුඩු උවදුර මුලිනුපුටා දමමින් පවතී.
    > දේශීය ව්‍යවසායකයන්ට ඉහල අවස්ථා ලැබෙයි...
    ආදී වශයෙන් අප බලාපොරොත්තු වූ කරුණුවලින් 90% කට වඩා ඉටුවී/ඉටුවෙමින් පවතී. ඉතින් ස' හිතුවටත් වඩා පාස්ය. මෙච්චර කරලත් බුකි බයියෝ අඬාවැටෙති !
    □ කළකිරුණු බයියන් බුකිය පුරා දක්නට ලැබේ. ඒ ගැන අදහස ?
    කළකිරුණු හෙවත් අඬවැඩියා බයියන් කොටස් දෙකකි. පලමු කොටස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී වසරක් යනවිට ලංකාව කේතුමතී පුරයක් වනු ඇතැයි සිතා සිටි සුරංගනා බයියන්ය. එහෙම අවුරුද්දකින් අවුරුදු 5 කින් රටක් සුරපුරක් කිරීමට බැරිය. රට සංවර්ධනයට අඩිතාලමක් දැමීමට අවශ්‍ය පියවර මේ කෙටි කාලය තුල ගෙන තිබීම ප්‍රශංසනීයය.
    අනෙක් කොටස ඇරියස් බයියන්ය. මොවුන් ආණ්ඩුවෙන් විවිධ තනතුරු බලාපොරොත්තු වී නොලැබුණු තැන ගෝඨාභයට බනිමින් තැන තැන ඇවිදින පිරිසකි. ගත යුත්තක් නැත. බුකියේ ප්‍රසිද්ධ එක්තරා ලියන්නෙක් අමනාප වී ඇත්තේ ඔහු ලංකාවට ගොඩබෑ අවස්ථාවේ ගෝඨාභය ඔහුට ලන්ච් එකකට ආරාධනා නොකිරීමය
    😆

    □ ආණ්ඩුව විවේචනය කිරීම වැරදි ද ?
    කිසිසේත් නැත. වැරදි විවේචනය කලයුතුය. ආණ්ඩුවක පැවැත්මට සාධනීය විවේචන ඉතා වැදගත් වේ. එහෙත් සාධාරණ විවේචන සහ පන්න පන්නා පහරදීම යනු පැහැදිලිවම දෙකකි. බුකියේ දැන් බහුතරයක් ඇත්තේ ඇරියස් කවර් කිරීමය
    □ පමණ ඉක්මවා පහර දීමේ ප්‍රතිපලය කුමක් විය හැකිය ?
    දැක්ක ගමන් තේරෙන ප්‍රශ්නයකි. වැලේ වැල් නැතුව හිටි අනුර කුමාරලා චම්පික රණවකලා ෆෝම් වූයේ මේකෙන්ය. මැතිවරණයෙන් 3% වැටී කුල්ල කුජීත වී සිටි ජවිපෙ මේ ඕවඩෝස් ගිය විවේචන මැදින් නැවත පිටියට අවතීර්ණ විය. පෝට් සිටියෙන් කළුගල් ඉවර වෙනවා යැයි කියූ අනුර නැවත හරබර කථිකයෙක් ලෙස රඟපෑමට පටන් ගෙන තිබේ.
    රනිල් රටටම කෙලවන තුරු නිදිවැදී සිටි චම්පික රණවක නැවත මහා කලු සිංහලයාගේ චරිතයට පණ දීමට සැරසේ. අවසන් ප්‍රතිඵලය ඉන්දියාවේ ද සහයෙන් 2015 මෙන් රූකඩයක් රජවීමට උත්සාහ දැරීමයි. ඉන්පසු අඬන බයියන්ට උතුරු නැගෙනහිරත් වෙන්කර වරායත් විකුණා බෝම්බත් කමින් ජීවත්විය හැක.
    □ ආණ්ඩුවේ ජනප්‍රියතාව අඩු වෙලාද ?
    එහෙම අඩු වෙලා නැත. බුකියේ සුරංගනා කතා කෙස් පැලෙන තර්ක ගමේ නැත. එහෙත් සැබෑ ජාතික අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කලයුතු වේ.
    ඊයේ පෙරේදා සාදාගත් පේස්බුක් ගිණුම්වලින්
    🤣
    දමා ආණ්ඩු පෙරලීමට නොහැකිය !
    ඇවැසි තැන සාධනීය විවේචන සහිතව මේ ආණ්ඩුව රැකගැනීම අපේ වගකීමකි. මෙතරම් වෙහෙස වී ජනාධිපතිවරයෙක් පත්කර ගත්තේ විශාල අරමුණු ඇතුවය. මෙවැනි ජාතිකවාදී ජනතාවාදී පාලනයක් නැවත අපට ලැබෙන්නේ නැත.
    Sambhavya S Prathibhanath

    parliment jokes
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආණ්ඩුව යන විදිය ගැන ඉතාම සතුටුයි.
    2024 පෙරලන්න පුළුවන් විදියට වැඩ ටික සිද්ද වෙනවා ගානට. :love2:
    Civil yuddekin thamai me anduwa peralenne.